EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    saneepa nee ayye...... :( papuwe sema awith dan hathiya wage..... poddak katha karath kessa hondatama......... :baffled:
    :oo::(:(
    ude kathaakaraa 10 ta withara uuta podi wadak set karalaa denna....... eth menna mu polonnaruwelu....... :oo: pandara 3 ta withara joduwama bike eke pitatwelaa....... 10 withara vunaalu ehe yaddi........
    mechchara vada thiyeddi mona magulaka gihinda. mama kathakaleth uuta vadak set karala denna....:baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    meke ganu nathi nisane api somiye, nidahase inne. nena eka hondayi. nathnam m.c. eke avasanaya thama....:P

    aneda kiyanne.......... chiththa keeli meke dagaththata passe gewal wala thiyena awul madiwata unge awul lehannayi, andonaa ahannayi, hurathal karannayi yakado wena wadak nathi weyine apita........

    ane daahen neweyi lakshen sepayi me dan inna indilla........ :cool::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොට මම කිව්වැයි කියල හිතා ගං ප** ප**:angry::angry::angry:

    meh planet earth download kara mulu episodes ma.. poddo balanna asada ewa ? oney nam gennam full HD MKV format thiyenne ;)

    edit:-

    kunuhapara kiyanna epa ara poosa kulappu wei :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    meh planet earth download kara mulu episodes ma.. poddo balanna asada ewa ? oney nam gennam full HD MKV format thiyenne ;)

    edit:-

    kunuhapara kiyanna epa ara poosa kulappu wei :rofl:
    පූසන්ට උන් ගේ කොන හපා ගන්න කියපං......
    පීඑම් බැරිනම් අතේ ගහගත්ත දෙන්.......
    අපිට මොකෑ...............

    ඇන්න වරෙන් කෝ....
    ශ්වේත රාත්‍රිය ඇන්න වර එදාට.........................:angry::angry::angry::angry:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උපුටා ගැනීම බෞද්ධයා - The Buddhist Facebook Page


    1069358_454707221291564_1843683275_n.jpg


    තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

    ශ්‍රී රාහුල හිමියන්ගේ ගුරුවරයා වූයේ වීදාගම මෛත්‍රිය නාහිමියන්ය. රාහුල හිමි පසුව ගුරු හිමියන්ටත් වඩා දක්ෂයකු වූ බව ප්‍රකටය. රාහුල හිමියන් ගැනත් වීදාගම නා හිමියන් ගැනත් (ගුරුගෝල) ගෙතී ඇති කතා රාශියක් අසන්නට ලැබේ.

    රාහුල හිමියන් සසුන් ගතවීමට පෙර මාළු ඇල්ලිමට මහත් කැමත්තක් දැක්වුහ. දිනක් මේ කුමරා වෙල් යායක වක්කඩට වි බිලී බාමින් සිටින අතර වීදාගම නා හිමියෝ එතැනින් යන්නට පැමිණියහ. බිලී බාන කුමරා දුටු වීදාගම හිමි “ඈ බොල කොලුවෝ, අටවකදා මොන වළ යන්නද ඔය මාළු බාන්නේ” යනුවෙන් ඇසුවේය. එය ඇසු සැණින් කුමරා දුන් පිළිතුර වූයේ “නෑ හාමුදුරුවනේ, මේකේ අටවකක් නැ. එක වකයි තියෙන්නේ. මේ වළ නැත්නම් එහා වළටත් යනවා” යනුවෙනි. වීදාගම නා හිමියන් එදා මේ කුමරාගේ තරම දැන ගත්තේය.

    දිනක් වීදාගම නාහිමියෝ රාහුල පොඩි හමුදුරුවන්ට කිරිහට්ටියක් සමග කෙසෙල් ඇවරියක් දී එය ලඟ පන්සලකට නායක හිමි නමකට දී එන්නට හැරියේය. එය පිළිගන්වා “පුර හඳයි, පසලොස්වකයි” පිළිගන්නා ලෙසද කියන ලෙස කිවේය. එය පිළිගන්වා පැමිණ “නායක හාමුදුරුවන් අඩ සඳයි, අටවකයි පිළිගත්තා” යැයි කියා යැවුහ. රාහුල සාමණේරයන් කිරි හට්ටියෙන් අඩක් සහ කෙසෙල් ගෙඩි කිහිපයක් කා ඇති බව වීදාගම හිමියෝ තෙරුම් ගත්හ.

    වීදාගම නාහිමියන් වෙදකමට මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට අති දක්ෂයකු විය. වීදාගම මෛත්‍රිය නා හිමියන් සතුව සරස්වතී තෛලය නමින් බලගතු, දිව ගෑ සැණින් මතකය වඩවන සුළු තෙලක් තිබුණු බව එකල ප්‍රසිද්ධ විය. එය කෙස් ගසකින් ලා කට ගැසු සැණින් පුදුමාකර තෛලයකි. නා හිමිගේ ප්‍රධාන ගෝලයා වු සිරි රහල් හිමියන්ද මෙය දැන සිටියේය. වීදාගම නා හිමියන් මේ බෙහෙත අල්මාරියක දමා යතුරු ලා ඉතා සුරක්ෂිතව තබාගෙන සිටියේය. දිනක් වීදාගම නාහිමියෝ දානයකට වැඩියහ. නමුත් අල්මාරියේ යතුර ගෙන යාමට අමතක විය. අවස්ථාවෙන් ප්‍රයොජන ගත් රාහුල හිමියෝ සරත්වතී තෛලයෙන් මදක් පානය කළෝය. නමුත් එය කට ගැ යුතු වුයේ තෙල් ගැ කෙන්ද පවා හත්වරක් ගසා දමාය. මෙනිසා රහල් හිමියෝ සිහි මූර්ජා විය. දානයට වැඩි වීදාගම හිමියෝ ආපසු පැමිණ තම ගෝලයාට සිදුවී ඇති විපත දැන ගත්තේ ගිරවා ගෙනි. “තොටගමුවේ මළා තොටගමුවේ මළා” යැයි ගිරවා කියන්නට පටන්ගත්තේය. ගිරවාගේ මේ කීමෙන් වීදාගම හිමියෝ සිදුවු දේ වටහාගත්තෝය.විදාගම හිමියෝ සැම තැනම් ගෝලයන් යවා මව් කිරි එකතුකර රහල් හිමියන්ව මව් කිරි ඔරුවක බහා විස බැස්සුවේය. එතැන් පටන් ශ්‍රි රාහුල හිමිට නොවරදින මතකයක් ලැබුණු බව කියවේ.

    දිනක් විදාගම-රාහුල ගුරු ගෝල දෙනම ඉදිරියට ඇති සුභ නැකැත් දින තේරීමේදී ගලක වුවත් ඉන්නක් පැලවෙන ඉතා බලගතු ගොවි නැකැතක් ඇති බව දෙදෙනාම දුටුවේය. නැකැත් වේලාව තත්පර කිහිපයකට පමනක් සීමා වී ඇති බව දුටු දෙදෙනා මෙම සුභ නැකත අත්හදා බැලීමට කතා කර ගත්තේය. දෙදෙනා කතාකර ගත් පරිදි සුභ නැකැත් වේලාව උදවන දිනයේ දෙදෙනාම පැළ ඉණි දෙකක් සූදානම් කරගෙන පන්සල් වත්තේ පිහිටි ස්වභාවික ගල්තාලවක් මතට වී නැකැත් වේලාව උදාවන තුරු සූදානම් වී සිටියේය. සුභ නැකැත් වේලාව අනුව ගල් තලාවේ පිහිටි සිරස් දෙබලක් මතට පැල ඉන්න දැමූ විට දෙබල හා වී ඉන්න ගල් තලාවේ නොගැලවිය හැකි පරිදි පිහිටිය යුතුය. නැකැත් වේලාව උදාවුණි. විදාගම හිමි තමන් අතින් අල්ලන් සිටි පැළ ඉන්න ගල් සිදුර තුලට "ඔසවා" අත්හලහ. ඉන්න ඔසවන විට ගුරුහිමියන්ට නැකත වැරදුන නමුත් ගෝලයා ඉන්න තම පය ඇඟිලි අතර රඳවාගෙන සිටි නිසා ඉතා පහසුවෙන් ඉන්න සිටුවීමට හැකිවිය.

    රාහුල හිමියන් තොටගමුවේ විජයබා පිරිවෙණේ විහාරාධිපති ධූරය දරන සමය වනවිට සියලු සාස්ත්‍ර වල කෙල පැමිණි යතිවරයෙක් විය. උන්වහන්සේ ගූප්ත විද්‍යවෙන් නොයෙකුත් හාස්කම් කලබවට ප්‍රකටය. වරක් දේව රූපයක් දකිනු රිසියෙන් සෙත් කවියක් කියු විගස දේවියන් දර්ශණය වූ බව ප්‍රකටය. රාහුල හිමියන්ට යොදුනක් මානයේ කතාබහට සවන්දිය හැකි ධ්වනිවාහිනි නම් යන්ත්‍රයක් තිබිනු බවත් ගුප්තවිද්‍යා බලයෙන් හිමාලයට ගොස් එහි විස්තර දැනගෙන “හිමාල වර්ණනා” නම් පොතක් ලිවූ බවටත් කතාවක් ඇත. ගූප්ත ශාස්ත්‍ර මගින් යකුන් ඇතුළු අමනුෂ්‍යන්ගෙන් වැඩ ගත් බවද ප්‍රකටය. තොටගමුවේ විහාරය වැඩ පවා යකුන් ලවා කරගත් බව කියැවේ එම විහාර කොටුවේ මේ භුත පිරිස විසූ අතර එම ප්‍රදේශය අද යක්කටුව නමින් හැදින්වේ.

    උන්වහන්සේ කවියකු ෂඩ්භාෂා පරමේශ්වර නාමධාරි පඩිවරයකු මෙන්ම නක්ෂත්‍ර යන්ත්‍ර මන්ත්‍ර වෙදකම් ආදී නොයෙක් ශාස්ත්‍රයන්හි හසළ දැනුමක් තිබූ අයෙකි. අම්බන කිඳුරුගල ලෙනෙහි වැඩ සිටිය දී අවසන් හුස්ම හෙලූ උන්වහන්සේගේ ශ්‍රී දේහය ඖෂධ හා මන්ත්‍ර බලයෙන් ආරක්ෂා වී තිබීම හේතුවෙන් සියලු ලක්වැසියන් ඒ දේහයට වැඳුම් පිදුම් පුද සත්කාර කරමින් සිටි අතර 1552 මුල් අවධියේ පෘතුගීසීහු දේහය ගෝවට රැගෙන ගොස් එය ඔවුන්ගේ ශාන්තුවරයකුගේ දේහයැයි ප්‍රසිද්ධියට පත් කොට අද දක්වා එහි රඳවා ගෙන ඇත.

    මේ ශ්‍රී දේහය අවුරුදු දහස් ගණනක් ජීවමාන ආකාරයෙන් ම තබාගන්නට හැකි බව වරාම්භිර ආචාර්යයන්ගේ “ප්‍රණීත වෘහත් ජාතක” යන පොත සඳහන් කරයි. අද දක්වා නියපොතු, රැවුල, හිසකෙස් ආදිය වැඩෙන බවට දේහය ඇසින් දුටුවන් සාක්ෂි දරයි. කැප්පෙටිපොළ වීරයාගේ හිස්කබල ගෙන්වා ගත් සේම රාහුල හාමුදුරුවන්ගේ ශ්‍රී දේහය ද මෙරටට ගෙන්වා ගැනීම රජයේ වගකීමකි. මේ දේහය එවකට ගාල්ලට පැමිණි පෘතුගීසිකාරයකු වූ ප්‍රැන්සිස් ක්‍ෂේවියර් විසින් ඉවතට ගෙන යන ලදී. ඒ පළාතේ වැසි ජනතාව එයට විරුද්ධ ව කොතරම් නැඟී සිටියත් ඒ වන විට කෝට්ටේ රජු ධර්මපාල, පෘතුගීසීන්ට මෙය ගෝවට ගෙනයාමට ඉඩ දී ඇත. එමෙන් ම ධර්මපාල රජු ශ්‍රී දේහය ඉවතට ගෙන යාමට අනුග්‍රහය දැක්වූ බවට එදා ප්‍රදේශයේ පතළ වූ මේ ජනකව් දෙකෙන් ද තහවුරු වේ.


    සොඳුරු රාහුල අපවත්වී සකදහස
    සිව්සත තෙලෙසවේ
    ඉසුරු නරනිඳු සවැනි බුවනෙකබාහු
    සපුමල් රෝසවේ
    සතුරු කම් කළ නිසා තෙරිඳුට වැඩිය
    ගල්ලෙන දිසාවේ
    ඇදුරු ගේ තුනූ ලෙනෙන් ගත් දින
    දනෝ යුදකලෝ ඒ නිසාවේ

    සතුරු ප්‍රතිකාල් ෂේවියර් සෙන්පතිහු
    යුදයට පත් වතාවේ
    කිදුරු ගල ගල්ලෙනෙහි යක්සෙන්
    අරක් ගනිමින් තිබූ මනාවේ
    අතුරු අවුරුදු දහස් ගණනක්
    පවතින සෙ කලෙ මතුරු ජිවේ
    උතුරු මුල් පුත් රහල් තෙරිඳුගෙ සිරුර
    ගෙන ගියෙ පුරට ගෝවේ​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පූසන්ට උන් ගේ කොන හපා ගන්න කියපං......
    පීඑම් බැරිනම් අතේ ගහගත්ත දෙන්.......
    අපිට මොකෑ...............

    මරහඬ දීගෙන පුසෙක් ලිඳේ :rofl:


    ඇහුව ප්‍රශ්නෙට උත්තර දීපිය :D
     
    Status
    Not open for further replies.