ආගමික සහජීවනය නැතිකරන්න හදනවා නෙමෙයි දන්න විදියට මුන් බවුද්දයො නෙමෙයි
කොහොම උනත් මගෙ ෆේවරිට්ම් ගායකයො දෙන්නෙක්
මෙ වගෙ දෙවලින් මුන්ගෙ සිංදුවක්වත් අහන්න හිතෙන්නෙ නැ
ආයෙ මෙ වගෙ දෙවල් කරන්නෙ නැ කියල ප්රසිද්දියෙ සමාව ගතයුතුයි කියල තමයි කියන්න තියෙන්නෙ
කවුරු හරි කෙනෙක් මෙ ගැන දැනුවත් කරා නම් හොදයි කුනුහරුපෙන් බැනලා නෙමෙයි හොද බවුද්දයෙක් විදියට කරුනු පැහැදිලි කරා නම් හරි
(ෆෙස්බුක් ෆැන් පෙජ් එකක් එහෙම තියෙන වනෙ)

එක තමයි මම කිව්වෙ බොරුවට කුනුහරුපෙන් බැනල වැඩක් නැ කියලා
මගෙ ලග නම් ඔය එකෙග්ගෙ වත් කන්ටැක්ට් නැ මම පවුද්ගලිකව අදුනන්නෙත් නැ ඒක නිසා අරුන්ව වගෙම අනිත් මිනිස්සුන්වත් දැනුවත් කරන්න පුලුවන් විදියක් කිව්වෙ