South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Match 01, Sri Lanka vs South Africa, Dialog Cup, 2013 - Highlights


    162515.jpg


    Code:
    http://www.dailymotion.com/video/x1243cj_sl-vs-sa-1-o_sport

    Kumar Sangakkara 169 (137) vs South Africa, 1st ODI, 2013

    162443.jpg


     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    chandi sanga අතර මොකක් හරි අවුලක් තියනවා ද :confused:ඊයේ තරගයෙන් පස්සේ මධ්‍ය හමුවට ඉන්නේ නැතුවsanga Ice bath වලට ගිහිල්ලා දැන් සමහර media කියනවා එයාලා අතර මොකක් හරි ප්‍රශ්නයක් තියන නිසා ලු මධ්‍ය හමුවට ඉන්නේ නැතුව sanga ගියේ :baffled:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    chandi sanga අතර මොකක් හරි අවුලක් තියනවා ද :confused:ඊයේ තරගයෙන් පස්සේ මධ්‍ය හමුවට ඉන්නේ නැතුවsanga Ice bath වලට ගිහිල්ලා දැන් සමහර media කියනවා එයාලා අතර මොකක් හරි ප්‍රශ්නයක් තියන නිසා ලු මධ්‍ය හමුවට ඉන්නේ නැතුව sanga ගියේ :baffled:


    :no::no::no:

    na na, un denna hena fit eke enne
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    chandi sanga අතර මොකක් හරි අවුලක් තියනවා ද :confused:ඊයේ තරගයෙන් පස්සේ මධ්‍ය හමුවට ඉන්නේ නැතුවsanga Ice bath වලට ගිහිල්ලා දැන් සමහර media කියනවා එයාලා අතර මොකක් හරි ප්‍රශ්නයක් තියන නිසා ලු මධ්‍ය හමුවට ඉන්නේ නැතුව sanga ගියේ :baffled:
    oya oru wenna ati an :eek:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇම්ඩගේ තාත්ත;15331875 said:
    පිස්සු බන් උඹට පේන හැටි... සංග හොද පන ගිහින් ඉන්නේ, ඉතින් ඌට මොන මාධ්‍ය සාකච්චා ද... මම හිටියනම් මාත් කරන්නේ ගිහින් ice bath එකක් දාන එක... ඇහුනේ නැද්ද, සංග පිච් එක මැද්දේ ඉදන්, " චන්දී අරයව මෙහෙට දාල මෙයාව මෙහෙට දාන්න..." වගේ දේවල් කිය කිය ෆුල් සපෝර්ට් කරනවා ඌට... අපි පිටින් බලල ලොකු තීරණ වලට එන එක වැරදි මචන්... පොඩි පොඩි හරි ලොකු ලොකු හරි මත ගැටුම් ටීම් එකේ තියෙන්න පුළුවන්... එත් උන් කන්නේ බොන්නේ එකටනේ...
    11.gif
    11.gif
     
    Jun 19, 2013
    437
    104
    0
    chandi sanga අතර මොකක් හරි අවුලක් තියනවා ද :confused:ඊයේ තරගයෙන් පස්සේ මධ්‍ය හමුවට ඉන්නේ නැතුවsanga Ice bath වලට ගිහිල්ලා දැන් සමහර media කියනවා එයාලා අතර මොකක් හරි ප්‍රශ්නයක් තියන නිසා ලු මධ්‍ය හමුවට ඉන්නේ නැතුව sanga ගියේ :baffled:

    පිස්සු බන් උඹට පේන හැටි... සංග හොද පන ගිහින් ඉන්නේ, ඉතින් ඌට මොන මාධ්‍ය සාකච්චා ද... මම හිටියනම් මාත් කරන්නේ ගිහින් ice bath එකක් දාන එක... ඇහුනේ නැද්ද, සංග පිච් එක මැද්දේ ඉදන්, " චන්දී අරයව මෙහෙට දාල මෙයාව මෙහෙට දාන්න..." වගේ දේවල් කිය කිය ෆුල් සපෝර්ට් කරනවා ඌට... අපි පිටින් බලල ලොකු තීරණ වලට එන එක වැරදි මචන්... පොඩි පොඩි හරි ලොකු ලොකු හරි මත ගැටුම් ටීම් එකේ තියෙන්න පුළුවන්... එත් උන් කන්නේ බොන්නේ එකටනේ...

    අනික බන් දැක්කද, චැම්පියන් කප් එක පැරදිලා, වෙස්ට් ඉන්දියස් ටුවර් එක පැරදිලා ලංකාවට ඇවිත් ගහපු පලවෙනි මැච් එකේදිම අපේ ක්‍රිකට් ෆෑන්ස් ලා දුන්න සපෝර්ට් එක... මුළු ග්‍රවුන්ඩ් ඒකම හෙල්ලෙන්න සින්දු කියනවා චියර් කරනවා, කෑගහනවා...

     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    chandi sanga අතර මොකක් හරි අවුලක් තියනවා ද :confused:ඊයේ තරගයෙන් පස්සේ මධ්‍ය හමුවට ඉන්නේ නැතුවsanga Ice bath වලට ගිහිල්ලා දැන් සමහර media කියනවා එයාලා අතර මොකක් හරි ප්‍රශ්නයක් තියන නිසා ලු මධ්‍ය හමුවට ඉන්නේ නැතුව sanga ගියේ :baffled:

    pissuda ban..ara freehit kiyana anatha blog ekene oka tibbe..un hamadama owage nathi prashna hadanna try karana dekai panahe blog ekak.. eke tiyana ewwa piliganna moda wenna epa...:no::no::no::no::no:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඇම්ඩගේ තාත්ත;15331906 said:
    පිස්සු බන් උඹට පේන හැටි... සංග හොද පන ගිහින් ඉන්නේ, ඉතින් ඌට මොන මාධ්‍ය සාකච්චා ද... මම හිටියනම් මාත් කරන්නේ ගිහින් ice bath එකක් දාන එක... ඇහුනේ නැද්ද, සංග පිච් එක මැද්දේ ඉදන්, " චන්දී අරයව මෙහෙට දාල මෙයාව මෙහෙට දාන්න..." වගේ දේවල් කිය කිය ෆුල් සපෝර්ට් කරනවා ඌට... අපි පිටින් බලල ලොකු තීරණ වලට එන එක වැරදි මචන්... පොඩි පොඩි හරි ලොකු ලොකු හරි මත ගැටුම් ටීම් එකේ තියෙන්න පුළුවන්... එත් උන් කන්නේ බොන්නේ එකටනේ...

    අනික බන් දැක්කද, චැම්පියන් කප් එක පැරදිලා, වෙස්ට් ඉන්දියස් ටුවර් එක පැරදිලා ලංකාවට ඇවිත් ගහපු පලවෙනි මැච් එකේදිම අපේ ක්‍රිකට් ෆෑන්ස් ලා දුන්න සපෝර්ට් එක... මුළු ග්‍රවුන්ඩ් ඒකම හෙල්ලෙන්න සින්දු කියනවා චියර් කරනවා, කෑගහනවා...


    pissuda ban..ara freehit kiyana anatha blog ekene oka tibbe..un hamadama owage nathi prashna hadanna try karana dekai panahe blog ekak.. eke tiyana ewwa piliganna moda wenna epa...:no::no::no::no::no:

    නෑ බන් මම කිසි දෙයක් පිලි ගත්තේ නෑ නේ :no::no: මම ඔය මෝඩ media කරයෝ ගොසෙප් කාරයෝ ගැන හොදට දන්නවා උන් හදන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නේ මොකක් හරි කියලා උන්ගේ media ප්‍රසිද්ධ කර ගන්න නේ :frown: පහුගිය ටිකේ මාලිට ගහපු ගැහිල්ල දැක්කා නේ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ane manda, kohoma unath un 3 dena wenuwen ,2015 world cup eken passe kauru replace karannada manda, aluth un team ekata ganneth na, ara mubarak wage moda chunla team ekata aran un wenuwata replace karanna puluwan ekak da

    අලුත් කොල්ලෝ ටික form වෙලා ආවොත් තමා නැත් නම් දැන් aus වලට වෙලා තියන දේ තමා වෙන්නේ :(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka Cricket vice president likely to resign

    Sri Lanka Cricket (SLC) Vice President K. Mathivanan is likely to resign from the post, local media reported today.

    Reportedly Mathivanan has been absent at the SLC executive committee meetings for two months and he has also avoided engaging in the activities of the SLC during the period.

    Local media reports said that reason behind Mathivanan's possible departure is the disputes he is having with the Secretary Nishantha Ranatunga.

    Meanwhile, the sources close to the SLC said that the other Vice Chairman Mohan de Silva is consolidating his power in the SLC. Local media reports say that he has ambitious plans to capture power in SLC.

    Mathivanan retained his seat as one of the vice-presidents by polling the highest with 113 votes at the SLC's 55th election in April this year whilst Mohan de Silva gained 83 votes.

    Reports say disputes have erupted between Mathivanan and the other officials of SLC which is affected due to factional clashes.

    colombopage