Elakiri Death Metal Crib

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Death Metal පටන්ගත්තේ 1980 වගේ කාලෙක death metal හොයාගත්තේ මම දන්නා විදියට
    Death කියල බෑන්ඩ් එකක් 1983 හැබැයි සමහර අය කියන්නේ Possessed කියල.
    Death band එකේ vocalist, Chuck Schuldiner (King of Death Metal) :growl: 2001 මැරෙනවා cancer එකක් නිසා . එක නිසා band එක discontinue වෙනවා 1998: The Sound of Perseverance album එකෙන් පස්සේ .

    Chuck Schuldiner ගේ වොයිස් එකට ගහන්න වොයිස් එකෙක් තාම නැ . එන්නෙත් නැ
    හැබැයි Obituary band එකේ vocalist, John Tardy ගේ voice එකෙත් Chuckත් පොඩි පොඩි සමානකම් තියෙනවා . . දැන් තියෙන death metal කියන්නේ මලජරාව

    Deathcore / Metalcore වලින් කරන්නේ Death metal විනාසකරන එක :(
    death හරියට අහන එකෙක් ජිවිතේට suicide silence එහෙම අහන්නේ නැ . :dull:

    think death also gave birth to technical and progressive death metal..they preserve thrash roots if im correct..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    sirawata meke nan podi gathiyak thiyanawa aru dana ewata wada:lol::lol:

    music-memes-one-does-not-simply-listen-to-metal-at-low-volume-198341.jpeg
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    well honestly i really dont give a shit since i enjoy the music

    thats the most impotent thing right?

    Deathcore seems most impotent of course :P

    yeah go ahead if you like deathcore...I can listen to death metal tho im not a fan..but deathcore , metal core..post hardcore...these genres seem too contrived..lack spirit..they don't belong in a genre as glorious and honest as metal..they are for posers..

    It's only my opinion..you should listen to whatever you like..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    nice :yes:

    මෙහෙමයි ඉතින් "හරි" death metal කියල එකක්නම් නැහැ මගේ හිතේ :D
    music evolve වෙනවනේ බං දැන් තියන death metal (cannibal corps) ඉස්සර ඒවාට වැඩ වෙනස්. මම deathmetal සහ deathcore දෙකම අහනවා :D

    මම කියන්නේ නෑ පරණ ඒව වැඩක් නෑ දැන් තියන අලුත් එවයි හොඳ කියල

    පොඩ්ඩක් හරි වෙනස් වෙනවනම් ඒ death metal නෙමෙයි "Death metal is Death metal" :)

    Cannibal Corpse කියන්නේ පට්ට පරණ band එකක් බන් 1988 - 1989 වගේ ඒ කියන්නේ death පටන් ගත්ත කළෙම පටන් ගත්ත band එකක් .
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Deathcore seems most impotent of course :P

    yeah go ahead if you like deathcore...I can listen to death metal tho im not a fan..but deathcore , metal core..post hardcore...these genres seem too contrived..lack spirit..they don't belong in a genre as glorious and honest as metal..they are for posers..

    It's only my opinion..you should listen to whatever you like..

    පොඩ්ඩක් හරි වෙනස් වෙනවනම් ඒ death metal නෙමෙයි "Death metal is Death metal" :)

    Cannibal Corpse කියන්නේ පට්ට පරණ band එකක් බන් 1988 - 1989 වගේ ඒ කියන්නේ death පටන් ගත්ත කළෙම පටන් ගත්ත band එකක් .

    if you two wanna write about "real death metal" please go ahead and do so with out being judgmental assholes please

    ill gladly close this thread and support your "real death metal" thread
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    if you two wanna write about "real death metal" please go ahead and do so with out being judgmental assholes please

    ill gladly close this thread and support your "real death metal" thread

    Unity man.. :P these are not judgements..you can take them or leave them..

    post some of the death metal songs you like..:) I feel like rediscovering the genre
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    if you two wanna write about "real death metal" please go ahead and do so with out being judgmental assholes please

    ill gladly close this thread and support your "real death metal" thread

    these aren't Judgments bro ,

    එහෙනං ඔන්න ඕගොල්ලොත් මේකට තව දේවල් එකතු කරන්න

    මෙය මා විසින් රචනා කරන ලදී වැරදි තියනවනම් හදන්නකෝ

    so wanted to dole out :)