??වාහනයක පොත ඩුප්ලිකේට්??

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ??වාහනයක පොත ඩුප්ලිකේට්??

    වාහනයක පොත ඩුප්ලිකේට් කියන එකේ තේරුම මොකක්ද, මචන්ලා?
    වාහනයක පොත කියන්නේ එකේ ලියාපදින්චි සහතිකයටද?
    වාහනයක පොත ඩුප්ලිකේට් වෙන එකෙන් ඒ වාහනයට වෙන බලපෑම මොකක්ද?
    දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියලා දියන්කෝ....
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan mama danna widihata duplicate ekak kiyanne original eka kohe hari ugas thiyala kiyala hithanna puluwan oya godak finance company walin oya deene karanna mama danna widihata (waradinam niwaradi karanna)
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම හිතන්නෙ original පොත නැතුව ඒ වෙනුවට හොරෙන් පොතක් හදපුවට වෙන්න ඇති !
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    duplicate kiyannae hora pothak thama. samahru chassi numbers arawa mewa wenas karala horata hadanawane.. potha kiyanne wahane register eka thama..
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    මම දන්න විදිහට ඩුප්ලිකේට් පොත කියන්නේ . හොර පොතක් නෙමේ. ඔරිගිනල් පොත නැතිවුනහම ඒ වුන්වට දෙන එක .
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,192
    1,625
    113
    මම දන්න විදිහට ඩුප්ලිකේට් පොත කියන්නේ . හොර පොතක් නෙමේ. ඔරිගිනල් පොත නැතිවුනහම ඒ වුන්වට දෙන එක .

    yaya mee seen eka aththa. hadissiyewath potha nathi unoth aith RMV eken apply kaloth denne orignal potha nemei. pothe gahala thiyenne duplicate kiyala. ekai seen eka. nathuwa othana kisi hora seen mukuth na wenasakata thiyenne pothe gahala htiyenne duplicate kiyala vitharai.
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    පොත ඩුප්ලිකේට් වුනාම වාහනේ වටිනාකම අඩුවෙ

    පොත ඩුප්ලිකේට් වුනාම වාහනේ වටිනාකම අඩුවෙනවාද?
    :oo::oo::oo:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    පොත ඩුප්ලිකේට් වුනාම වාහනේ වටිනාකම අඩුවෙනවාද?
    :oo::oo::oo:

    උබෙ බත් සෙටිෆිකට් එක නැති වෙලා අලුත් ඩුප්ලිකෙට් එකක් ගත්තොත් උබෙ වටිනාකම අඩු වෙනවද ? ;) :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පොත ඩුප්ලිකේට් වුනාම වාහනේ වටිනාකම අඩුවෙනවාද?
    :oo::oo::oo:

    පොත තමා යකෝ වටින්නෙ.. :lol:
    ඔරිජිනල් පොත නැති උනොත් හරි මොකක් හරි උනොත් පොතක් ගත්ත හැකි ආයෙ.. ඒත් එකෙ කැත විදියට ගහල එනව duplicate කියල..
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    පොත duplicate නම් ටිකක් අඩුවට තාමා වාහනේ විකුනන්න වෙන්නේ.
    වාහනේට lease එකක් loan එකක් ගන්න ගියහමත් මේක බලපානවා.
     

    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    Duplicate Poth

    Machanla, Umbalage wahane CR ehemath nethnam Potha nethi wela hari vinasawela hari nam RMV eken aluth pothak illanna puluwan.Fees Rs.5000.00+
    In passe aluth Pothe Uda Kelaware "DUPLICATE" kiyala gahala thiyenawa. Eth eka license karanna piligannawa.Eka Legal.
     

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    duplicate potha denneth RMD ekenmai eth parana original potha nathi unama wage thama ohoma duplicate issue karanne,wahane market eka gdk adu wenawa,wikunanna giyama gdk case e wage samahara company walin lease hari finance denneth naha duplicate poth walata,samannayen wahane market price eken 2 or 3 lacks adu wenawa
     

    aruna47

    Well-known member
  • වාහනයක පොත ඩුප්ලිකේට් කියන එකේ තේරුම මොකක්ද, මචන්ලා?
    වාහනයක පොත කියන්නේ එකේ ලියාපදින්චි සහතිකයටද?
    වාහනයක පොත ඩුප්ලිකේට් වෙන එකෙන් ඒ වාහනයට වෙන බලපෑම මොකක්ද?
    දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියලා දියන්කෝ....

    1. පොත duplicate වෙන්නේ original පොත නැති උනාහම.
    2. වාහනේ පොත කියන්නේ වාහනේ ලංකාවට ආවට පස්සේ register කරහම දෙන පොත
    3. පොත duplicate පරණ වාහනයක නම් කිසි අවුලක් නැහැ. අලුත් වාහනයක නම් පොලිසියේ අන්ට්‍රියක් දාලා තියෙන්න ඕන. අයිතිකරු වාහනය විකුනද්දී ගන්න කෙනාට ලියුමක් දුන්නා නම් හරි. (Open Papers නම් වාහනේ. විකුනන කෙනාගේ නමට transfer කරලා ගන්න.)

    පොත duplicate වාහන ආවේ පොලිස් ආමි auction වලින් ගත්ත වාහන. වාහනේ පොත duplicate කියලා මහා ලොකු ගණන් වලින් ගණන් අඩු නැහැ

     

    aruna47

    Well-known member
  • duplicate potha denneth RMD ekenmai eth parana original potha nathi unama wage thama ohoma duplicate issue karanne,wahane market eka gdk adu wenawa,wikunanna giyama gdk case e wage samahara company walin lease hari finance denneth naha duplicate poth walata,samannayen wahane market price eken 2 or 3 lacks adu wenawa

    :lol::lol::lol::lol::lol:

    කව්ද උබට ඔහොම කිව්වේ....ගොඩක් අඩුවෙන් දෙන්නේ මෝඩයෝ බන්. duplicate උනා කියලා වාහනේ quality එක අඩු උනේ නැහැ නේ. උබ ගන්නේ අයිතිකාරයාගෙන් නම්. උගේ නමට නම් තියෙන්නේ. RMV check කරා ගත්තා. උබ ඔය සමහර lease company කියන එකක් මට පෙන්නපන්. document හරි නම්. client ගේ bank හොද නම්. උන් lease දෙනවා බන්.
     

    aruna47

    Well-known member
  • පොත duplicate නම් ටිකක් අඩුවට තාමා වාහනේ විකුනන්න වෙන්නේ.
    වාහනේට lease එකක් loan එකක් ගන්න ගියහමත් මේක බලපානවා.

    උබ බැංකුවේ හොද client කෙනෙක් නම්. පරණ අලුත් duplicate original කියලා නැහැ දෙනවා බන්.:P