??වාහනයක පොත ඩුප්ලිකේට්??

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පොත ඩුප්ලිකේට් වුනාම වාහනේ වටිනාකම අඩුවෙනවාද?
    :oo::oo::oo:
    ඔව් :yes::yes:
    එක තේරෙන්නේ ලිසින් එකක් දාගන්න ගියහම . ගොඩක් ලිසින් කොම්පැනි ඩුප්ලිකේට් පොත් තියෙන ඒවා කරන්නේ නැ:dull::no:
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    mama danna widiyatanam duplicate eka kiyanne original eka nathi unama RMV eken ganna puluwan eka. Potha kiyanna RMV eken dena registration doc ekata
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    උබ බැංකුවේ හොද client කෙනෙක් නම්. පරණ අලුත් duplicate original කියලා නැහැ දෙනවා බන්.:P

    හැමෝම උඹල වගේ සිරා clients ල නෙමේනේ බං.
    අපි වගේ එකෙක් ඕකත් උස්සගෙන බැංකුවට ගිහින් lease එකක් ඉල්ලුවහම උන් පැනපු ගමන් දෙන්න බෑ කියනවා. :lol:
     
    vatamal2000

    Member
    Apr 27, 2013
    151
    2
    0
    ඔව් :yes::yes:
    එක තේරෙන්නේ ලිසින් එකක් දාගන්න ගියහම . ගොඩක් ලිසින් කොම්පැනි ඩුප්ලිකේට් පොත් තියෙන ඒවා කරන්නේ නැ:dull::no:

    :no::no::no::no::no:
    maget duplicate thiyenne potha e unata mama gatha LOLC eken leas ekak sathi 3n
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    duplicate pothak tiyena wahanayak kawadaawath ganna epa machan.
    nikan gini gedi kanna wenne

    umbata waahanayak thiyanawanam ho gaththa dawasaka, umbe gedara gini aran ho umbe almaariya ho wahane ptha thiyana thana gini aran nathnam wathura halila wage dekin original potha winaasa unaama???

    umbata ada me daapu comment eka gana monawa hitheyida?:lol::lol::lol::lol: mole pawichchi karala weda ka:lol:pan ethaota hari.

    original poth thiyana but karapu waahana ona tharam ada lankawe thiyanawa. umba wage ewuntanam e wage waahana denna puluwan nikanma, lol
     
    aruna47

    Well-known member
  • හැමෝම උඹල වගේ සිරා clients ල නෙමේනේ බං.
    අපි වගේ එකෙක් ඕකත් උස්සගෙන බැංකුවට ගිහින් lease එකක් ඉල්ලුවහම උන් පැනපු ගමන් දෙන්න බෑ කියනවා. :lol:

    උබ වාහනයක් ගන්න යන්නේ බැංකු account එකක් නැතුවද? උබේ පරණ කචල් නැත්නම් ලොකු පොඩි නැහැ දෙනවා බන් leasing දැන් නම් ලක්ෂේට 2000 ලු යන්නේ ගොඩක් අඩු වෙලා :dull:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :no::no::no::no::no:
    maget duplicate thiyenne potha e unata mama gatha LOLC eken leas ekak sathi 3n
    එහෙමද මචන්.....දැනගත්තු එක හොදයි.....:)
    මම එහෙම කිව්වේ මිට මාසෙකට කලින් වෙච්ච දෙයක් නිසා..:dull:
    LB Finance එකේ උන් නම් දෙන්න බෑ කියනවා .........:no:
     
    aruna47

    Well-known member
  • එහෙමද මචන්.....දැනගත්තු එක හොදයි.....:)
    මම එහෙම කිව්වේ මිට මාසෙකට කලින් වෙච්ච දෙයක් නිසා..:dull:
    LB Finance එකේ උන් නම් දෙන්න බෑ කියනවා .........:no:

    ඇයි බන් වාහනයක් ගිනි පොලියට ගන්න යන්නේ උබලා දැන දැන :no::dull:
     
    aruna47

    Well-known member
  • umbata waahanayak thiyanawanam ho gaththa dawasaka, umbe gedara gini aran ho umbe almaariya ho wahane ptha thiyana thana gini aran nathnam wathura halila wage dekin original potha winaasa unaama???

    umbata ada me daapu comment eka gana monawa hitheyida?:lol::lol::lol::lol: mole pawichchi karala weda ka:lol:pan ethaota hari.

    original poth thiyana but karapu waahana ona tharam ada lankawe thiyanawa. umba wage ewuntanam e wage waahana denna puluwan nikanma, lol

    :yes::yes::yes: :oo:
     
    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    සමහරු ගිනි පොලි කාරයන්ට පොත උගස් කරලා සල්ලි ගන්නවා.. එට පස්සේ පොත නැති උනා කියල duplicate පොතක් RMV එකෙන් හදා ගන්නවා.. පස්සේ vehicle එක විකුනනවා.. එක නිසා පොඩ්ඩක් හොයල බලන එක හොදයි.. අපිට බෑ නේ පොළී කාරයොත් එක්ක ගහගන්න..
     
    Last edited:

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    වාහනයක පොත ඩුප්ලිකේට් කියන එකේ තේරුම මොකක්ද, මචන්ලා?
    වාහනයක පොත කියන්නේ එකේ ලියාපදින්චි සහතිකයටද?
    වාහනයක පොත ඩුප්ලිකේට් වෙන එකෙන් ඒ වාහනයට වෙන බලපෑම මොකක්ද?
    දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියලා දියන්කෝ....

    ඔරිජිනල් පොත අස්ථාන ගත උනොත් RMV එකෙන් මුල් පොතේ පිටපතක් (Duplicate පොතක්) ගන්න පුළුවන්.
    ඕකට පොත කියලා කියන්නේ ඉස්සර ආපු වාහන RMV එකේ ලියපදිංචි කරාම දුන්න ලියාපදිංචි සහතිකේ දුන්නේ පොඩි පොතක් විධිහට හින්දා. දැන්නම් දෙන්නේ පොතක් නෙවේ කොළයක්.
    පොත Duplicate උනා කියලා මම හිතන්නේ වාහනයට මොකුත් බලපෑමක් වෙන්නේ නෑ. හැබැයි විකුණන්න ගිහාම නම් සමහර විට පොඩි පොඩි ගැටළු ඇති වෙන්න පුළුවන් වාහනේ ගන්න කෙනාගෙ ආකල්ප මත.

    මම දවසක් RMV එකේ ඉන්නකොට ඔය ලීසිං සමාගමකින් Transfer forms මහ ගොඩක් උස්සන් ආවා. උන් හැමදාම එන හින්දා ඉතින් ඇතුලේ අයත් අඳුරනවා. ඌ ඇවිල්ලා අර ටික ඔක්කොම දුන්නාම counter එකෙන් ඒ එක එක අඩු පාඩු බල බල ඇතුලට ගන්නකොට එක appication එකක් ආපහු අරූට දුන්නා 'මේකට Duplicate එකක් Issue කරලා තියනවා' කියලා. මේක ලීසිං කොම්පැණියකට උන හින්දා හොඳයි මොකද උන් Transfer එක complete වෙනකල් ලීසිං එක දෙන්නේ නැති හින්දා. නැතුව ඕක අතේ සල්ලි විකුණන එකාට දීලා Original පොතත් අරන් අපි ගියා නම් ඉතින් බඩුම තමා. Duplicate එකක් Issue කරලා තියනවා නම් ආපහු Original පොත අරන් ගියාට Transfer එක කර ගන්න බෑ. (මම මේක කිව්වේ Original පොත තිබ්බා කියලා වාහනයක් ගන්නකොට උනත් ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ කියලා කියන්න ඕනේ හින්දා. සමහරවිට විකුණන එකා Original පොත ලඟ තියන් Duplicate එකෙන් ලීසිං එකක් දාලා වගේ ජල්තරයක් දාලා තිබ්බොත් ඉතින් අපිට කෙල වෙන හින්දා)
     
    onna oya nisaama thamayi man kewe mole pawichchi karanda ona kiyala, athpita mudalata waahanayak gannawanam kawadawath one day transfer ekak noda ganna honda nha,

    wagakiwayuthu aayathanayakin waahanayata nayak mona padanamak yatathe hari aragena thibbanam saha ewagen nidahas karagattu liyawili hariyata thiyanawanam waahane liyapadinchiya pilibada kisima gataluwak nha,

    thawaduratath awashyanam ganna yana waahane gana RMV eken hoya balaganna puluwan krama thiyanawa.

    jeewitha kaalayakhari hamba karagattu salliwathure yanna nodi kalabala nathuwa hondin kalpanaa karala weda karana eka thamayi honda.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඇයි බන් වාහනයක් ගිනි පොලියට ගන්න යන්නේ උබලා දැන දැන :no::dull:
    අනේ නෑ බන් .... අපිට නෙවෙයි ......:no:
    LB එකේ වැඩකරන එකෙක් කිව්වේ ......අපේ leas එක ඉවරයි....:)
    එක දැම්මේ LOLC එකේ ............
     
    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    mageth wahane potha nathi wela duplicate copy ekak gaththa... habay pattama kattak kaala....
    duplicate kiyala thiyenne hora copy ekakata newei...
    next customer waahane potha eyage namata harawagannakota kisi awulak naha... aluth potha duplicate kiyala nogaha thiyenawa.... thats all...
    no any issue:lol:
     
    • Like
    Reactions: Asi R

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    next customer waahane potha eyage namata harawagannakota kisi awulak naha... aluth potha duplicate kiyala nogaha thiyenawa.... thats all...
    no any issue:lol:

    මේ කතාව ඇත්තද, මචන්!
    අලුත් අයිතිකාරයෙක් එයාගේ නමට ලියාපදින්චි කරගත්තාම හම්බවෙන සහතිකය(පොත ) ඔරිජිනල් එකක්ද? එකේ ඩුප්ලිකේට් කියලා ගහලා නැත්ද?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Potha kiyanne registration certificate ekata..

    Duplicate kiyala kiyanava original eka nati wela police report ekak ekka RMB ekata gihilla thava ekak illum karama e labena ekata... original potha nati una hinda eka wagema e ownerge namatama thawa pothak ishu karama eka duplicate.....

    pothak ukas tibbama/ loan ekakata bank eke tibbama api langa tiya ganne JP kenek (true copy kiyala) sahathika karapu original pothe photo copy ekak...

    duplicate pothak tibbata kisi aulak naha.. ehema pothak tiyana wahanayak ganna ynava nam registered ownergenma (pothe nama tiyana kenagenma) ara ganna.. e wagema eya nam potha nati karagena duplicate ekak aran tiyenne.. ekata dapu police antry copy eka oya illa ganna.. photo copy ekak eya langat tiyanna... oya dennagema arakshavata eka hondai...

    open papers duplicate poth (duplicate potha habai oya ganna yana ownerge nama naha kalin kenage nama tiyenne) tiyana eva nam ganna epa. ehema gannama ona nam oya vahane ganna yana ownerta register karavala ita passe oyage namata harava ganna..

    mokada oya ganudenu karanne e kena ekka nisa... oyage arakshavata hondai... (mona hari jil mart ekak tibbot oya berilaa)

    illegally (horata) poth haduwama ekat itin original tamai... kisima wenasak naha.. RMB atulenmai badu eliyata enne.... (salli denna wena gaana wadi)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේ කතාව ඇත්තද, මචන්!
    අලුත් අයිතිකාරයෙක් එයාගේ නමට ලියාපදින්චි කරගත්තාම හම්බවෙන සහතිකය(පොත ) ඔරිජිනල් එකක්ද? එකේ ඩුප්ලිකේට් කියලා ගහලා නැත්ද?

    mamat hitanne duplicate kiyala gahan naha.. (eka nam mataka naha.. ohoma seen ekakata eka parak muna dunna bt mataka naha) eth oka ganiddi tamai api turumpu tiyagena gataluwak nati wenna ganna ona... nattan apita nama harava ganna giyamat gatalu enna puluwan...:):)
     
    aruna47

    Well-known member
  • මේ කතාව ඇත්තද, මචන්!
    අලුත් අයිතිකාරයෙක් එයාගේ නමට ලියාපදින්චි කරගත්තාම හම්බවෙන සහතිකය(පොත ) ඔරිජිනල් එකක්ද? එකේ ඩුප්ලිකේට් කියලා ගහලා නැත්ද?

    duplicate hamba wenne.. :yes:
     
    • Like
    Reactions: Asi R