??වාහනයක පොත ඩුප්ලිකේට්??

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හපෝ ඩුප්ලිකේට් වචනේ මට මතක් කරන්න එපා..මම අලි අමාරුවක වැටුනා ඩුප්ලිකේට් මගුලක් විකුනන්න ගිහින්..
     

    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    naha.... oya kathawe kisima logic ekak naha.....
    potha hamba wenne mage namata....
    eeke duplicate potha denneth mage namata....
    haththilawwe wena ekek ta / aluth owner ta denne aluth pothak....
    eeke thiyenne aluth ekaage wisthara....
    eeka kohomada duplicate wenne...
    kisima logic ekak naha ee kathaawe...
    mama danuwathwa dakala thiyena eewa ehemay....
    haththilawwe pothak nathi karagaththoth ehema waahane wikunannama labenne na ne ehenam,,,,

    mama duplicate copy eka ganna giya katta danna nisay me kiyanne... mama danne naha waahane engine no, chassis no okkoma check karala ganna kee denek innawada kiyala...
    duplicate doc eka ganiddi examinar ee okkoma check karanawa...
    ee doc eke wena kisima awulak na mata nam....
    ane manda......
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Are you 100% sure???

    duplicate hamba wenne.. :yes:

    මේ කතාව 100% ශුවර්ද???
    ඩුප්ලිකෙට් කියලා අලුත් අයිතිකාරයාගේ පොතෙත් ගහලා තියෙනවාද? එහෙමනම් ඊටපස්සේ ගන්න හැම අයිතිකාරයාගෙම පොතෙත් ඩුප්ලිකෙට් කියලා ගහලා තියෙනවාද?

    :oo::oo::oo:
     

    aruna47

    Well-known member
  • මේ කතාව 100% ශුවර්ද???
    ඩුප්ලිකෙට් කියලා අලුත් අයිතිකාරයාගේ පොතෙත් ගහලා තියෙනවාද? එහෙමනම් ඊටපස්සේ ගන්න හැම අයිතිකාරයාගෙම පොතෙත් ඩුප්ලිකෙට් කියලා ගහලා තියෙනවාද?

    :oo::oo::oo:

    wahane register karata passe original book eka hamba wenawa ownerta. eka asthanagatha unoth nathi unoth. aluth potha duplicate. ownersla kee denakata giyath potha duplicate. owner maru una kiyala original wenne naha
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    hi hi.... :rofl:
    keeyatawath piliganna baha...
    sure nathnam RMV katha karala ahannakooooooooooooooooo


    එක කරන්න බෑ..ඩුප්ලිකේට් පොතක් ආයිත් ඔරිජිනල් කරන්න බෑ දන්නා විදියට..අස්ථාන ගත උන පොත හම්බ උනොත් පහු කාලෙක වැඩේ පුළුවන් වෙයි කර ගන්න..
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    owa ape minissu hada gattha baila.dora 5 market naa kiyanawa,hiroof market na kiyana,just low market na kiyanawa,mewa okkoma boru seen,waahane gaana bassanna sale karayo hada gaththa baila
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ලක්ෂ 2ක් විතර අත යටින් දුන්නොත් අදුරන කෙනෙක් මාර්ගයෙන් RMV එක ඇතුලෙන් පොත ඔරිජිනල් කරගන්න පුලුවන් කියලා පොඩි ආරන්චියක් ආවා. එක ඇත්ත්ද කියලා දන්න කෙනෙක් ඉන්නවාද?
     

    MAHESHDADA1

    Member
    May 21, 2009
    23
    2
    0
    potha,nathiwnama thama,ban,godak welawata,wenne,,,,,,,,rmv gihin,potha ,balawa ganin,,,,,habai,,,,,,,,,,,vahanaya,,,,,,,wikunana adahasin gannawanam....wikunanda amarui..........ganath ,,,,tikak adui,,,,,,,,,samahara finance company finance denneth na,,,,,monawa kalath,,,,,rmv chek karapan,,,,,,wena awlak na,,,,,
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Potha Duplicate unoth aieth Original karanna nm Computer Gill mart thama danna wenne....

    CR eke Notes wala Original kiyalaa nathuwaa Duplicate kiyala thama gahanne...duplicate poth thiyanawa wahaneka price eka 1 lkh wage aduwen yanne
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    Potha Duplicate unoth aieth Original karanna nm Computer Gill mart thama danna wenne....

    CR eke Notes wala Original kiyalaa nathuwaa Duplicate kiyala thama gahanne...duplicate poth thiyanawa wahaneka price eka 1 lkh wage aduwen yanne

    අනිවා මචන් ,වැඩේට ලක්ෂ එකහමරක්වත් යනවා
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Potha Duplicate unoth aieth Original karanna nm Computer Gill mart thama danna wenne....

    CR eke Notes wala Original kiyalaa nathuwaa Duplicate kiyala thama gahanne...duplicate poth thiyanawa wahaneka price eka 1 lkh wage aduwen yanne

    Potha rmv eken nikuth kala duplicate ekak da kiyalath check karanna..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    duplicate aulak na, tikak aduwen talk karala gannat puluwan wahane. eth thawa ekak witara wadiyen deela original pothak tiyena wahanayakma ganna eka hodai
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    වාහනේ රෙජිස්ටර් කරද්දී දුන්න පොත (පොතක් නෙවි බං දැන් දෙන්නෙ රෝසපාට කොලයක්) නැතිඋනාම / විනාශ උනාම ඒ වෙනුවට තවත් එකක් (කලින් එකේම කොපියක්) rmv එකෙන් නිකුත් කරනව. හැබැයි කලින් එකේ "original" කියලත් පස්සේ දෙන එකේ "duplicate" කියලත් ගහල තමා දෙන්නෙ. ඔන්න ඕකයි වෙනස.

    ගොඩක් උන් ඩුප්ලිකේට් පොතක් උනාම ගන්න බය සින් එකක් තියේ. එකට හේතු උන් හිතනවා උස්සපු හෝ මොකක්හරි මගදී වාහනයක් කියල. ඩුප්ලිකේට් පොතක් අරන් විකුනන්නේ. තව ඔරිජිනල් පොත තියාගෙන. නැති උනා කියල ඩුප්ලිකේට් එකක් ගන්න පුළුවන්.

    හැබැයි ඔරිජ්නිනල් එක ඉදිරිපත් කරලා මගේ වාහනේ කියල ගේමක් දෙන්න නම් බැරි වෙයි මොකද rmv එකේ සටහන් වෙනව මේ පොතට ඩුප්ලිකේට් පොතක් නිකුත් කළා කියල.
     
    Last edited: