EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :) :යේස්:
    ලබ්බට තිබ්බ අතමයි පුහුලට තියන්නේ කියල අද හෙට ම වොද්ක එකත් කඩනවා.........:)

    :shocked: :frown: අර ඊයේ අනුමත වෙච්ච උන් දෙන්නට නොදී බිව්වොත් බඩ යයි හොදේ...... :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :) :යේස්:
    ලබ්බට තිබ්බ අතමයි පුහුලට තියන්නේ කියල අද හෙට ම වොද්ක එකත් කඩනවා.........:)

    pissu kelinna epa oka kadanawanam sms ekak dapan thaniyama nam epo :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් බදින්න ඕනේ :dull:
    කඹයක් දෙන්නම් ගහක් හොයා ගනින්......................:nerd::nerd:

    උඹේ ඔය ජාගර පැණි වෑහෙන මනස නේ ඔය පෙන්නන්නේ මරා ට ආදේශ කරල............
    උඹට හිතිච්ච එක නේ හ් ඔය දාල තියෙන්නේ..........
    තමන් ගේ ගසගරත්තු හැදියාව මෙහෙම ප්‍රකාශයට පත් කරන්න එපා පොඩි එකෝ......
    උඹ වගේ නැට්ට හැදිච්ච නැති කජු කිරි කොල්ලෙක්ට මොන කදවල් ද බං............
    හබරල කොළයක් ඉරෙන්න හුජ්ජ කරන්න බැරි වුනාට උඹ හිතාගෙන ඉන්නේ එක සැරේ අන්ත:පුරය එක්කම රමණයේ යෙදෙන්න......
    මූනට චූ කරගෙන, වැලක් බලල දොයිය ගනින් මයෙ අම්මා!!!!!!!!!!!!!
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    කඹයක් දෙන්නම් ගහක් හොයා ගනින්......................:nerd::nerd:
    එහෙම නෙමෙයි ඉතිං..ළමිස්සියෙක්ව බදින්න ඕනේ...
    ඇදුම් එහෙමත් ගොඩ ගැහිලා මේ ටිකේ....
    ඒ නිසා ඉක්මනටම ඕනේ :P:dull:
    මානසිකව වැටුණා දෙවනි කෝට් එක දැකලා :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    එහෙම නෙමෙයි ඉතිං..ළමිස්සියෙක්ව බදින්න ඕනේ...
    ඇදුම් එහෙමත් ගොඩ ගැහිලා මේ ටිකේ....
    ඒ නිසා ඉක්මනටම ඕනේ :P:dull:
    මානසිකව වැටුණා දෙවනි කෝට් එක දැකලා :(

    යකෝ ඇඳුම් ගොඩගැහිලා නම් ගනින් වොෂින් මැෂින් එකක් විහින් වලේ වැටෙන්නේ නැතිව.......

    මානසිකව නෙවෙයි තෝ කපපු කෙහෙල් ගහක් වගේ බිම වැටෙන්නේ තොගේ අර ෆොටෝ එක අතිගරු ම.රා. උතුමෝ දැක්කනම්........
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    මංගල කිංකිණි පිහිට පතපන්.......
    :baffled::baffled:
    යකෝ මම මෙනවා කිව්වත් අනිත් පැත්තට මුන්ට කියන්න දෙයක් තියනවානේ
    අහෝ ඛේදයකි :dull:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    යකෝ ඇඳුම් ගොඩගැහිලා නම් ගනින් වොෂින් මැෂින් එකක් විහින් වලේ වැටෙන්නේ නැතිව.......

    මානසිකව නෙවෙයි තෝ කපපු කෙහෙල් ගහක් වගේ බිම වැටෙන්නේ තොගේ අර ෆොටෝ එක අතිගරු ම.රා. උතුමෝ දැක්කනම්........
    අම්මත් දැන් ඇදුම් හෝදලා දෙන්නේ නෑ මගේ :(
    ඇයි යකෝ මහින්දයාට වල් විදිහට බලන්න පුළුවං මම ඒක දැම්මාම තමා වැරදි :rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    :oo: ඉස්සෙල්ලා හබරල කොළයක් ඉරෙන්න හුජ්ජ කරන්න ට්‍රියි කරපන්...... :yes:
    හරි දැන් ඔබතුමා හබරල කොළයක් ඉරෙන්න චූ කරන්න පුළුවං වුනාමද බැන්දේ
    අනේ අයියේ දාලා පෙන්නපංකෝ
    කිඹුලා උත්තමාවියටනම් බෑ කිව්වා
    :rofl::rofl::P:P
     
    Status
    Not open for further replies.