EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mr.truth වැඩේ කෑවනේ අර තඩි සයිස් ෆොටෝස් දාලා....... :frown: අපරාදේ ෆන් එක මිසින්......... :(
    ෆන් එක විතරක් නෙවෙයි ත්‍රෙඩ් එකත් මිසින් කියපං කෝ ඉතිං...............:eek::eek::growl::growl::growl::(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෆන් එක විතරක් නෙවෙයි ත්‍රෙඩ් එකත් මිසින් කියපං කෝ ඉතිං...............:eek::eek::growl::growl::growl::(:(

    කරුමේ කියන්නේ ත්‍රෙඩ් එකේ පල්ලෙහාට මොනාද තියෙන කොමෙන්ට්ස් කියලා බලාගෙන ඇවිත් මගේ කොමෙන්ට් එක දාලා සබ්මිට් කරාම ත්‍රෙඩ් එක මිසිං......... :eek::(:no::dull::oo::frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පෝය දවසේ බිව්වම සුරාමේරේ මජ්ජපමා පන්සිල් පදේ හරියටම කැඩෙනවාද කියලා බලන්න වෙන්නැති බොන්න ඇත්තේ...... :lol::lol::lol:
    :P:P:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    මම ලෑස්තියි
    එන්න කියපියව් ලොන්ත කොකටුවා මහතාට :cool::cool:
    එයාගේ ඇසිස්ටන් අක්කානම් හරි සීදේවි කෙලිපොඩ්ඩ :love::love:

    :lol: අනේ නිකන් පලයන් බං යන්න......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: අනේ නිකන් පලයන් බං යන්න......

    ස්මාර්ට් වෙයං මෙන්න මෙහෙම.......

    10144_172322306279852_230518272_n_zpscc82c368.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හප්පා ඔකේ සැප දැනෙන්නේ කන්න ගියාම........ දැන් එතකොට :P බැරුව ඇති නේහහ්......

    :):):rofl:

    2006 withara hunting korapu baduwak yako mage no eka hoyaagena pereda katha kala, mama holman una, wrong wrong no kiyala thibba :nerd: wifare anik paththe seat eke
    passe meki sms karala, mam sms kala passe cal karami kiya,
    :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෝය දවසේ බිව්වම සුරාමේරේ මජ්ජපමා පන්සිල් පදේ හරියටම කැඩෙනවාද කියලා බලන්න වෙන්නැති බොන්න ඇත්තේ...... :lol::lol::lol:

    :shocked: ද.නෑ. දැ.නෑ. බි.නෑ. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    2006 withara hunting korapu baduwak yako mage no eka hoyaagena pereda katha kala, mama holman una, wrong wrong no kiyala thibba :nerd: wifare anik paththe seat eke
    passe meki sms karala, mam sms kala passe cal karami kiya,
    :dull:

    ඔක්කොටම කලින් කියහන් උඹේ නෝනාගේ මොබයිල් ෆෝන් සාක්ෂරතාවය කෙසේද........?

    ඉතිං පස්සේ කතා කරාද........? ඕන බලහං උඹේ hunting පාරේ ටියුබ් ලයිට් රිසල්ට්ස් වල ආතල් එක...... සෑහෙන්න කල් ගිහිල්ලා තමා පත්තු වෙන්නේ....... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මොකද උනේ.....?? මගේ මැනා වත් ආවද.....?? :rofl:

    අර ඇමසිනයා අපේ කිඹුලාව බෑන් කරමු කිඹුලා මහා චාටර් පොරක් කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනා වෝට් කරන්න බෑන් කරන්නද එපාද කියලා...... mr.truth ගොයියා වෝල්පේපර් සයිස් පත ගිෆ් ෆොටෝස් දාලා තිබුනා එපා වෙන්නම........ අපි කොමෙන්ට් ටයිප් කරලා සබ්මිට් කරද්දී ත්‍රෙඩ් එක වැනිෂ්ඩ්........ :(:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔක්කොටම කලින් කියහන් උඹේ නෝනාගේ මොබයිල් ෆෝන් සාක්ෂරතාවය කෙසේද........?

    ඉතිං පස්සේ කතා කරාද........? ඕන බලහං උඹේ hunting පාරේ ටියුබ් ලයිට් රිසල්ට්ස් වල ආතල් එක...... සෑහෙන්න කල් ගිහිල්ලා තමා පත්තු වෙන්නේ....... :rofl:

    ayi ban , danuma nam echchra natha but gema denne molen :baffled:
    thama mama katha kale naha , ayye katha karapu gaman ahanne defa kawadda enne kiyala , oka anurashapure :oo:
     
    Status
    Not open for further replies.