South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
looking good :)

BP2EQXCCYAA_bUu.jpg:large

:D good news
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ආය වැස්සේ නැති නම් තරගය 3pm ආරම්බ විමට නියම්තය :)
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    akila එහෙම වෙච්ච දෙයක් නෑ :no: බලමු Zimbabwe tour එකේ දී වත් අලුත් කෝල්ලන්ට chance එකක් දෙයිද කියලා

    කියලා වැඩක් නෑ බන් උන් පොඩි පවුල් වලින් ආපු එවුන් නේ මුබාරක්ලා රමිත් ලා වගේ සල්ලි බලෙන් ආපු එවුන් නෙමෙයි නේ එකයි මුන්ට කැපිල්ල දාන්නේ :growl::growl:

    ŦĦĔ ƦȆƉǾӾ;15341901 said:
    මොකද බැරි බන්?:lol:
    උගේ list A average එක(32.34) චන්දිමාල්ට(28.11),ලහිරුලාට(30.27 ) වඩා වැඩියි
    stats අරන් උබ බලන විදිහට බැලුවොත් චාන්දිමාල්ලට ලහිරුලාට වැඩිය චාන්ස් එකක් මුබාරක්ට තියනවා.අනික ඌ හොදට අත්දැකීම් තියෙන කෙනෙක්
    අනික ඌට 5 wicket hauls 2ක් තියනවා list a matches wala වල,එහෙම බැලුවොත් ඌ team එකට වටිනවා allrounder කෙනෙක් විදිහටත්

    මන් කියන්නේ නෑ මුබාරක් තමා ඔතනට ගන්න පුළුවන් හොදම player කියල.කොහොමත් mathews ආවාම ඌට යන්න වෙනවා.

    FYI-List A කියන්නේ ලංකාවේ domestic 50 overs competition එකට.ඒකෙ අනුව තමා 50 overs matches වලට තෝරන්නේ.:)

    අනේ මන්ද උබලා ක්‍රිකට් බලන එවුන්ද කියලා ලිස්ට් A ඇවරේඡ් එකක් කියවනවා අවුරැදු ගානක් චාන්ස් දිල ෆේල් වෙච්ච එකෙක් .ටිම් එකට ආයේ ආයේ එනවා ඇයි තරැණ ත්‍රිඩකයෝ නැද්ද? අත්දැකිම් ඔනේ නම් තිලාන් වගේ එවුන් ප්‍රසන්න ඡයවර්ධන වගේ එවුන් ටිම් එකෙන් කැපුවේ ඇයි.එක තමයි කියන්නේ මුන්ගේ සැලස්මක් නෑ උබට List A මැච් ලොකු වුනාට වර්ල්ඩ් ස්ටැන්ඩ් එක තමයි First-class career එක අනුව තමයි ක්‍රිඩකයෙක්ගේ දක්ෂතාවය මනින්නේ අනික දිනේෂ් ලහිරැ කියන්නේ තරැණ ක්‍රිඩකයෝ උන්ට කල් තියෙනවා වැරදි හදාගන්න මුබාරක් කියන්නේ 30 පැනපු එකෙක්
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sangakkara is now the leading run-scorer in ODIs
    between SL and SA. He goes past Jacques Kallis,
    who made 1429 runs in 37 games