Elakiri Death Metal Crib

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සෙද්දක් තියනවා.......:growl:
    යක්කු නලවන්න හරි පන්නන්න හරි ඉස්සෙල්ලා උඹලට ඒව ඉගෙන ගන්න වෙනවා......
    යකෝ යක් බෙරෙන් පූර්ණක යක් සෙනෙවියට අබින පදේ ගහද්දී නිකංම නැටවිලා එන්නේ බලං ඉන්න උන්වත්..:dull:

    folk metal කියන එක යක්කුන්ට සම්භන්ද නෑ :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    folk metal කියන එක යක්කුන්ට සම්භන්ද නෑ :frown:
    යකෝ............:growl::growl:
    තොපි ෆෝක් මෙට්ල් නෙවෙයි මොන හුයන්න ගහන්නත් බෙර ගහන්න, බෙර පද, හේවිසි පද ඉගෙන ගෙන ඉන්න එපෑයැ..................
    :growl::growl:
    ඒව ඉගෙන ගන්නෙ නැතුවද තෝ ෆෝක් මෙට්ල් ගසන්න හදන්නේ........
    ඕක තමා අපේ අළුත් පරම්පරාවට කෙළවෙන්නේ......:dull::dull:
    ඉස්සෙල්ලා ඉගෙන ගං.....ඉගෙන ගන්නෙ නැතුව වෙනස් කොරන්නට බෑ...............
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යකෝ............:growl::growl:
    තොපි ෆෝක් මෙට්ල් නෙවෙයි මොන හුයන්න ගහන්නත් බෙර ගහන්න, බෙර පද, හේවිසි පද ඉගෙන ගෙන ඉන්න එපෑයැ..................
    :growl::growl:
    ඒව ඉගෙන ගන්නෙ නැතුවද තෝ ෆෝක් මෙට්ල් ගසන්න හදන්නේ........
    ඕක තමා අපේ අළුත් පරම්පරාවට කෙළවෙන්නේ......:dull::dull:
    ඉස්සෙල්ලා ඉගෙන ගං.....ඉගෙන ගන්නෙ නැතුව වෙනස් කොරන්නට බෑ...............

    ඒව ගහන්න දන්න එකෙක්නෙ කොහොමත් ගන්නේ ඉතින් :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒව ගහන්න දන්න එකෙක්නෙ කොහොමත් ගන්නේ ඉතින් :frown:
    එහෙම ගන්න තොවිල් ගුරා ල උඹල ගේ ෆෝක් මෙට්ල් දන්නෙ නෑ බං......
    මෙට්ල් කිව්ව ම අහයි “සෑර් අර කොන්කිරිට් වලට දාන තුන්කාලෙ මෙටල් ද“ කියලා.........

    උඹල ඉගෙන ගනිල්ලා......යම තරමක් දුර ඉගෙන ගත්තාමයි තේරෙන්නේ වෙනස් කරන්න පුළුවන් මොනව ද කොහොමද කියලා......

    නැත්තං උඹල දැන් ඉන්න සමහර එකාල වගේ නැට්ටෙ ඉදන් ගූ ගාගනී.............
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙම ගන්න තොවිල් ගුරා ල උඹල ගේ ෆෝක් මෙට්ල් දන්නෙ නෑ බං......
    මෙට්ල් කිව්ව ම අහයි “සෑර් අර කොන්කිරිට් වලට දාන තුන්කාලෙ මෙටල් ද“ කියලා.........

    උඹල ඉගෙන ගනිල්ලා......යම තරමක් දුර ඉගෙන ගත්තාමයි තේරෙන්නේ වෙනස් කරන්න පුළුවන් මොනව ද කොහොමද කියලා......

    නැත්තං උඹල දැන් ඉන්න සමහර එකාල වගේ නැට්ටෙ ඉදන් ගූ ගාගනී.............

    ඉතින් ඒව ගහන්න දන්න උන් ඉන්නෙ (යකදුරෝ නොවන) :frown:

    මං මේ දවස්වල කෑ ගහන්න ඉඟනගන්නවා :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් ඒව ගහන්න දන්න උන් ඉන්නෙ (යකදුරෝ නොවන) :frown:

    මං මේ දවස්වල කෑ ගහන්න ඉඟනගන්නවා :P
    සද්දෙ නම් ඇති නිකං ඌරු මීයෙක් දාල පුකට වස්ති කරනව වගේ උඹ ගේ................:lol::lol::rofl::rofl::rofl::rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    346537_Metalhead.jpg

    :growl:
     
    • Like
    Reactions: dj ice cold