EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Sinhala labbo :(

    :rofl: උඹේ අර ටැබ් එක 13,660 ක් අඩුවෙන් දෙනවා කියාගෙන මොක්කුද වගයක් ආවා...... රු.990ක් ගෙවලා උන්ගේ මොකක්ද කාඩ් එකක් ගන්නලු....... :lol:

    :shocked: Amataka una..... Ube ara tab eka 13.660k aduwen denawa kiyagena mokkuda wagayak awaa..... rupiyalma 990k gewalaa ungea mokakda card ekak gannalu...... :lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම

    me aiye
    oya lap ehema wikunanawada...
    ape kollekge lap ekak thiyanawa wikunnanna
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    zigolata call karala balala ganna thibune ban....:oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: ආයේ පිස්සුවක් ඈතෑ..... අර ග්‍රැන්ටෙල්ද මොක්කුද කියලා ලෝක හොරු වගයක් ආවේ...... :growl:
    ලොක්කා.....
    තරි මහතා කියනව උඹට කියල අරක ඉන්ස්ටෝල් කර ගන්න ලු.......
    පුළුවන් වෙයි ද?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ආයේ පිස්සුවක් ඈතෑ..... අර ග්‍රැන්ටෙල්ද මොක්කුද කියලා ලෝක හොරු වගයක් ආවේ...... :growl:
    e kiyanne card eka gaththata e kiyana ganata tab eka denne nadda. ehenam polosiyata allala denna thibune....:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    me aiye
    oya lap ehema wikunanawada...
    ape kollekge lap ekak thiyanawa wikunnanna

    :oo: Used ඒවා ගෙනත් දුන්නොත් විකුණලා දෙනවා...... හැබැයි විකිණුනාට පස්සේ තමා සල්ලි දෙන්නේ..... මොකද ලෙඩ කේස් තියෙන ඒවා උස්සන් අණ්ඩපාලයෝ එන නිසා...... :angry: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :(:(
    araka weda karanne ne macho........
    driver eka install wenawa, but unidentified kiyanawa............:nerd::dull:

    :rofl: Fake Laptop එකක් පාවිච්චිය නිසා වෙන්න ඈති....... :P :lol:

    Rathneta kiyapan ou install karala dei :oo:

    :D

    ලොක්කා.....
    තරි මහතා කියනව උඹට කියල අරක ඉන්ස්ටෝල් කර ගන්න ලු.......
    පුළුවන් වෙයි ද?

    :yes: පුලුවන්..... කොයි වෙලාවටද ෆ්‍රී වෙන්නේ ඔතන.....?? :oo:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    :oo: Used ඒවා ගෙනත් දුන්නොත් විකුණලා දෙනවා...... හැබැයි විකිණුනාට පස්සේ තමා සල්ලි දෙන්නේ..... මොකද ලෙඩ කේස් තියෙන ඒවා උස්සන් අණ්ඩපාලයෝ එන නිසා...... :angry: :growl:
    ah ela..
    ekenam awulak na..
    mama ehenam porata kiyanna,,,
    i5 ekak...Dell
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    e kiyanne card eka gaththata e kiyana ganata tab eka denne nadda. ehenam polosiyata allala denna thibune....:frown:

    :oo: 13,660ක් අඩුයි කියලා උන් කියන්නේ බොරුව.... මට කියනවා..... රු.3000ක පවුච් එකත් ෆ්‍රී දෙනවලු...... :lol: ටැබකට පවුච් එක කොහොමත් ෆ්‍රී නේන්නම්..... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියේ pm එකක් එව්වා උදේ හම්බුනාද......... ?
    :යේස්: :යේස්:
    මම කලින් එක පාරක් කතා කරා....
    තව පාරක් කතා කරනව බට් තවම කාලෙ නෑ වගේ........
    තුන් වෙනි පාරත් කතා කරනවා බට් ඊට පස්සෙ නම් නෑ ඉතිං.........:no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :යේස්: :යේස්:
    මම කලින් එක පාරක් කතා කරා....
    තව පාරක් කතා කරනව බට් තවම කාලෙ නෑ වගේ........
    තුන් වෙනි පාරත් කතා කරනවා බට් ඊට පස්සෙ නම් නෑ ඉතිං.........:no:

    ලොක්කා කොහොමහරි ගෙන්නගන්න බලමු...... :):)
     
    Status
    Not open for further replies.