Dayasiri Jayasekara

දයාසිරි ගියොත් ඒ

  • Total voters
    111

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේකෙන් උනා එක දෙයක් ... මෙච්චර කල් මේ යකා ආණ්ඩුවට බැන බැන හිටිය ... රාජ පක්ෂ පාලනය දැඩිව විවේචනය කරපු මනුස්සයෙක් ... දැන් ඔඩොක්කුවට සෙට් උනාම ඒකෙන් ඔප්පු වෙන්නෙ මූට හෘද සාක්ෂියක් නෑ කියන එකයි ... මිනිහටත් ඕන කරන්නෙ අනිත් එවුන්ට වගෙම කැමති කැමති දේවල් කර කර ෆුල් ආතල් එකක් ගන්න මිසක්, රටෙ යහපත් දේශපාලන ප්‍රවණතාවයක් හදන්න කැප වෙලා අනිත් මිනිස්සුන්වත් ඒ පැත්තට තල්ලු කරන එක නෙවේ.

    anika thamay, UNP eke prajathanthrawadaya nehe kiyala.. gihilla thiyana thena balapanko.. oowata rewatena minissuth ona tharam innawa.. mata thiyana ekama prashne.. me godak aya kiyanawa miniha hondaylu, arakda mekada? mokadda minihage thiyana honde? janpriya kamada?wachalayek wage UNP eke indiddi kee gahapu ekada? janathawata sewaya karanna oni nam.. aanduwatama yanna onida? hema manthri kenektama wimdyagatha mudalak aanduwen rajayen hamba wenawa.. thamnage aasane minissu wenuwen wiyadam karanna.. ane manda.. salli walata.. balayata.. karanna beri kamak nehe neda?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ගොඩක් අය පටලගන්නෙ ඔතන තමයි ... මියුසික් දන්න නිසා සංවේදී ලු, රජතුමාගෙ සංවේදීකම අපි දැක්කනෙ ... සුපර්ස්ටාර් කෙනෙක් වෙලා කොහොමද බන් රට හදන්නෙ ... කුරුණෑගල මිනිස්සුන්ට කොන්දක් තියෙනවනම් කියන්න ඕන එක්කො ඔබතුමා සින්දු කියන්න නැත්තම් දේශපාලනෙ කරන්න කියල ... මුට ඕන ජනප්‍රිය මිනිහෙක් වෙන්න විතරයි ... ඒක දැන් ඔප්පු කරලම පෙන්නුව ... ඒත් මිනිස්සු දැක්කෙ නෑ, දන්නෑ වගෙ ඉන්නව, හොඳ හේතුවක් හදාගෙන ඒක සාධාරණීකරනය කරගන්නව ... ඒක තමයි මේ යුගයෙ තියෙන ලොකුම විහිළුව :dull:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    රනිල් ඉන්නකම් unp එක දිනන්නේ නෑ බං. කව්ද කැමති මුලු ජීවිත කාලෙම විපක්ශෙට වෙලා ඉන්න. රනිල් හොරෙක් නෙවෙයි වෙන්න පුලුවන් හැබැයි හොඳ නායකයෙක් නෙවෙයි. ගොඩක් UNP කාරයෝ දැන් ඡන්දේ දෙන්න යන්නේ නෑ ඒ රනිල් හින්දා

    2004
    • Total Polled 9,797,680
    • Registered Electors 12,899,139
      UPFA 4,223,970
      UNP 3,504,200
    2010
    • Total Polled 8,630,689
    • Registered Electors 14,088,500
      UPFA 4,846,388
      UNP 2,357,057

    2016
    Total Polled 7,5xx,xxx
    Registered Electors 16,xxx,xxx
    UPFA 5,4xxx,xxx
    UNP 1,1xxx,xxx

    විශේෂ යමක් වුනේ නැත්නම් 2016 රනිල් ඉල්ලුවොත් මේක තමා වෙන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    11.gif
    අනිවා ඔතනදි දැන් යන උන්ටම බනිනවා නමුත් පොන්න රනිල්ව අයින් කරලා වෙන නායකයෙක් පත් කර ගන්න හදන්නෙ නැහැනෙ අන්තිමට පක්ශෙ පොනිලා විතරක් ඉතුරු වෙයි
    :(
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේකෙන් උනා එක දෙයක් ... මෙච්චර කල් මේ යකා ආණ්ඩුවට බැන බැන හිටිය ... රාජ පක්ෂ පාලනය දැඩිව විවේචනය කරපු මනුස්සයෙක් ... දැන් ඔඩොක්කුවට සෙට් උනාම ඒකෙන් ඔප්පු වෙන්නෙ මූට හෘද සාක්ෂියක් නෑ කියන එකයි ... මිනිහටත් ඕන කරන්නෙ අනිත් එවුන්ට වගෙම කැමති කැමති දේවල් කර කර ෆුල් ආතල් එකක් ගන්න මිසක්, රටෙ යහපත් දේශපාලන ප්‍රවණතාවයක් හදන්න කැප වෙලා අනිත් මිනිස්සුන්වත් ඒ පැත්තට තල්ලු කරන එක නෙවේ.

    kawruth ehema thamai mahindata kunuharapen banna ewun muta issarala gihin set une.
    political kiyanne lankawe ekama successful business eka.anith okkoma dan yanne padu pita.
    politician kenek wela vipakshe mechchara kaalayak inna dayasiri wage kenekta amarui ban.kohenda deshapalane karanna pawula nadaththu karanna athal ganna funds.

    habai dan anduwata yana eka final option eka nam kamak naha, nathnam gihilla wadak naha okkoma dewal wala aithiya thiyenne rajapakshalata vitharai.
    duminda cilva wage gemak gahanna puluwan wenna oni.
    kawruth balanne jiwath wenna.ekek maragena. lankawe bahutharayak minisunge pukawal issara idan mahala thiyenne kabara ham walin kochchara thaluwath gaanak naha.eka nisa thamai me wage thread watenneth.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :no:
    ගොඩක් අය පටලගන්නෙ ඔතන තමයි ... මියුසික් දන්න නිසා සංවේදී ලු, රජතුමාගෙ සංවේදීකම අපි දැක්කනෙ ... සුපර්ස්ටාර් කෙනෙක් වෙලා කොහොමද බන් රට හදන්නෙ ... කුරුණෑගල මිනිස්සුන්ට කොන්දක් තියෙනවනම් කියන්න ඕන එක්කො ඔබතුමා සින්දු කියන්න නැත්තම් දේශපාලනෙ කරන්න කියල ... මුට ඕන ජනප්‍රිය මිනිහෙක් වෙන්න විතරයි ... ඒක දැන් ඔප්පු කරලම පෙන්නුව ... ඒත් මිනිස්සු දැක්කෙ නෑ, දන්නෑ වගෙ ඉන්නව, හොඳ හේතුවක් හදාගෙන ඒක සාධාරණීකරනය කරගන්නව ... ඒක තමයි මේ යුගයෙ තියෙන ලොකුම විහිළුව :dull:
    :no:
    මම කියන්නෙ දයාසිරි හරි දයාසිරි විතරක් නෙමෙ තව ඉස්සරහට යන උනුත් හරි මොකද රනිල් ඉන්නකම් බලයට එම්ක් ගැන හිතන්නවත් බැහැ රනිල් පොන්ස් අයින් වෙන්නෙත් නැහැ ඉතින් මොකද කරන්නෙ කියපන් ආණ්ඩුවට විරුද්දව කතා කරා රැස්විම් තිබ්බාත් පක්ශෙන් කිසි සැලකිල්ලක් සහයොගයක් නැත්නම් මොකද? කරන්නෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mata oya manussaya gena dukai.............
    dan api aanduwe paturu arina kota daya geth paturu arinna wenawa.......:(:(
    සිරාවට දැන් ඉතින් අලුත්ම මහින්දගෙ හොරා දයාසිරි.. සොරි, අගය කරපු එකෙක්.. සින්දුවක් කියාගෙන හිටියනම් අනාගතයක් තියෙන්න ගියා.. දැන් ඌත් කෙහෙලිය වගේ මොඩ චූන් දිදි ඉදියි.. මට ගොඩක්ම දුක නිකවැරටිය පැත්තේ මිනිස්සු ගැන.. අහො මහජනතාව..
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    දේශපාලකයෝ දන්නවා ලංකාවේ ඉන්න 70% විතර අමු මී හරක් කියල ඒක තමයි මෙහෙම දේවල් ලංකාවේ සුලබ.
    ශක්තිමත් විපක්ෂයක් නැති රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොන කතාද.
    ගිය හේතුව හරියටම දන්නේ දයාසිරි විතරයි, විපක්ෂේ වැරදි නිසා ගියාද ආණ්ඩුවේ හොඳ නිසා ගියද කියල කිසිම කෙනෙකුට කියන්න බැහැ.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    news වල දැක්කද දයාසිරි කියනව ඌටයි බුද්දික පතිරනටයි කැපිල්ල දැම්මෙ sexual harrasment එකක් කියල. ඌ ඒකට සිංහලෙන් කිව්වා ලිංගික වෙනස්කමක් නිසා කියලා.මොකද්ද බන් ඒ සීන් එක?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පොලොවෙ පය ගහල ජීවත් වෙයන් මුලින්, පැවැත්ම තමයි වැදගත්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    news වල දැක්කද දයාසිරි කියනව ඌටයි බුද්දික පතිරනටයි කැපිල්ල දැම්මෙ sexual harrasment එකක් කියල. ඌ ඒකට සිංහලෙන් කිව්වා ලිංගික වෙනස්කමක් නිසා කියලා.මොකද්ද බන් ඒ සීන් එක?
    අකිල සාගල රත්නායක වගෙ රනිල්ට සැප දෙන්න මුන් කැමති වෙලා නැහැ මලික්ගෙ ගුබ්බැයමට
    මුන්ව ගෙන්නලා අරින්න හදලා මුන් පැනලා දුවල එකයි සින් එක:lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අකිල සාගල රත්නායක වගෙ රනිල්ට සැප දෙන්න මුන් කැමති වෙලා නැහැ මලික්ගෙ ගුබ්බැයමට
    මුන්ව ගෙන්නලා අරින්න හදලා මුන් පැනලා දුවල එකයි සින් එක:lol::lol::lol:

    :shocked::shocked::shocked::shocked::shocked: :lol::lol::lol::lol::lol::lol:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අකිල සාගල රත්නායක වගෙ රනිල්ට සැප දෙන්න මුන් කැමති වෙලා නැහැ මලික්ගෙ ගුබ්බැයමට
    මුන්ව ගෙන්නලා අරින්න හදලා මුන් පැනලා දුවල එකයි සින් එක:lol::lol::lol:

    aiyo $ hikz
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මොනා උනත් unp එකේ මේ තරම් කල් ඉදලා මහින්දගේ පැත්තට ගිහින් unp නායකයාගේ වැරදි කියන එක මහ පොන්න වැඩක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොනා උනත් unp එකේ මේ තරම් කල් ඉදලා මහින්දගේ පැත්තට ගිහින් unp නායකයාගේ වැරදි කියන එක මහ පොන්න වැඩක්.

    waradi karanna hondayi kiyanna witharada waradi? :growl::growl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    waradi karanna hondayi kiyanna witharada waradi? :growl::growl:

    ඉතින් වැරදි දැක දැක මොකටද චන්දයක් ලං වෙනකම්ම හිටියේ? කන්න ඕන උනහම කබරගොයත් තලගොයා කරගන්නවලු නේ..ඒ වගේ තමා දයාසිරියත්..ආත්මයක් නැති උන්..ඒ පැත්තෙන් මේ පැත්තට පනිනවා මේ පැත්තෙන් ඒ පැත්තට පනිනවා.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    රනිල් ඉන්නකම් unp එක දිනන්නේ නෑ බං. කව්ද කැමති මුලු ජීවිත කාලෙම විපක්ශෙට වෙලා ඉන්න. රනිල් හොරෙක් නෙවෙයි වෙන්න පුලුවන් හැබැයි හොඳ නායකයෙක් නෙවෙයි. ගොඩක් UNP කාරයෝ දැන් ඡන්දේ දෙන්න යන්නේ නෑ ඒ රනිල් හින්දා

    2004
    • Total Polled 9,797,680
    • Registered Electors 12,899,139
      UPFA 4,223,970
      UNP 3,504,200
    2010
    • Total Polled 8,630,689
    • Registered Electors 14,088,500
      UPFA 4,846,388
      UNP 2,357,057

    2016
    Total Polled 7,5xx,xxx
    Registered Electors 16,xxx,xxx
    UPFA 5,4xxx,xxx
    UNP 1,1xxx,xxx

    විශේෂ යමක් වුනේ නැත්නම් 2016 රනිල් ඉල්ලුවොත් මේක තමා වෙන්නේ

    11.gif
    අනිවා ඔතනදි දැන් යන උන්ටම බනිනවා නමුත් පොන්න රනිල්ව අයින් කරලා වෙන නායකයෙක් පත් කර ගන්න හදන්නෙ නැහැනෙ අන්තිමට පක්ශෙ පොනිලා විතරක් ඉතුරු වෙයි
    :(

    :yes::yes:

    රනිල් කියන්නේ මහ කුහක මනුස්සයෙක් වෙන දක්ෂ මනුස්සයෙක්ට ඉහලට එන්ඩ දෙන්නේ නැති කුහකයෙක් අන්තිමට රනිලට ඉතුරැ වෙන්නේ මංගල, සාගල,වජිර වගේ ටිකක්.