සියළු දෙනාටම සුබ උදෑසනක්........
අද දින යුග දිවියෙහි පළමු කඩයිම පසු කරන මල්කවි මහතාණන් සහ එම මැතිණියට මගේ සුබපැතුම් සහ ආශිර්වාදය.................
ඉක්මනින් ම එක හෝ එකට ම දෙකක් සෙට් වේවා!!!!!
ඊට පෙර නිවාස ප්රශ්ණය විසදේවා..........
අර සහෝදරීට කියන්න තයන දේ පස්සෙ කියන්නම්.....
දැනට කියන්නේ බළලුන් විශ්වාස නොකරනු!!!!!
රෝගියෙක් ඉන්නවා පුටුවේ......
ඒයි කිඹුලයියේ මැතිනිය කිව්වම කවියාගේ නෝනා සැහෙන්න වයසයි වගේනේ බං........


මමනම් ඒ සහෝදරි (හෝ සහෝදරි ලෙස සිටිනා සහෝදරයා) විශ්වාස නොකරමි....... හුදෙක් ආතල් එක පිණිස දැමු පොස්ට් එකක් ලෙසට මෙය සලකමි ඇයගේ (හෝ ඔහුගේ) ඊළඟ ප්රතිචාරය පලවන තුරු........
යකෝ ලෙඩා පවු බං කටත් ඇරගෙන ඇති මු මෙහෙ පෝස්ට්ස් දානවා බලාගෙන.........








