EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සියළු දෙනාටම සුබ උදෑසනක්........

    අද දින යුග දිවියෙහි පළමු කඩයිම පසු කරන මල්කවි මහතාණන් සහ එම මැතිණියට මගේ සුබපැතුම් සහ ආශිර්වාදය.................
    ඉක්මනින් ම එක හෝ එකට ම දෙකක් සෙට් වේවා!!!!!
    ඊට පෙර නිවාස ප්‍රශ්ණය විසදේවා..........

    අර සහෝදරීට කියන්න තයන දේ පස්සෙ කියන්නම්.....
    දැනට කියන්නේ බළලුන් විශ්වාස නොකරනු!!!!!
    රෝගියෙක් ඉන්නවා පුටුවේ......

    ඒයි කිඹුලයියේ මැතිනිය කිව්වම කවියාගේ නෝනා සැහෙන්න වයසයි වගේනේ බං........ :eek::eek:

    මමනම් ඒ සහෝදරි (හෝ සහෝදරි ලෙස සිටිනා සහෝදරයා) විශ්වාස නොකරමි....... හුදෙක් ආතල් එක පිණිස දැමු පොස්ට් එකක් ලෙසට මෙය සලකමි ඇයගේ (හෝ ඔහුගේ) ඊළඟ ප්‍රතිචාරය පලවන තුරු........

    යකෝ ලෙඩා පවු බං කටත් ඇරගෙන ඇති මු මෙහෙ පෝස්ට්ස් දානවා බලාගෙන......... :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පොඩි කතාවක් මතක් උනා බන් මේක කිවුවම ..ඒත් උඹ පොඩ්ඩ ඇත්නම් මළ එකෙක් නම් ඒක කිවුවම මගෙත් එක්ක තරහ වෙනවා :cool:
    එල එල බෑනෝ එහෙනම් :)

    නෑ නෑ බන්,මට විහිළු නොතේරෙන එකෙක් නෙවෙයි,ඔන්න ඔහේ කියලා දාහන් බාන්
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එල එල........ :):):):) දාපං ෆිට් එකට පහක් තියෙනවනම් දහයක් හරි දැම්මට කමක් නෑ....... :cool:;)

    මේහ්හ්හ් උඹත් අපි ඉන්න ලිඳේම එකෙක්ද බං.........?

    තාම නෑ බන්, තව අවුරුදු තුනකින් විතර ලිඳට පනින්නයි ඉන්නෙ
     
    kingdewi

    Well-known member
  • නෑ නෑ බන්,මට විහිළු නොතේරෙන එකෙක් නෙවෙයි,ඔන්න ඔහේ කියලා දාහන් බාන්

    :cool:
    දවසක් මිනිහෙක් කැලයක් ළඟින් පාරක යනකොට කොටියෙක් ගොරවන්න ගත්තාලූ. මිනිහට කර කියා ගන්න දෙයක් නෑ. කොටිය ටික ටික ළඟටම එනවා. ඊට පස්සේ මිනිහ කළේ කුඩේ දික්කරා ඌව බය කරන්න කියලා හිතාගෙන. මෙන්න එකපාරටම කොටියට වෙඩි වැදුණා. දැන් මිනිහ කුඩේ අග මුද හොඳට සෝදිසි කරනවා කොහොමද මූට වෙඩි වැදුණේ කියලා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාම නෑ බන්, තව අවුරුදු තුනකින් විතර ලිඳට පනින්නයි ඉන්නෙ

    යකෝ තොට මේ අපි දක්කමවත් තේරෙන්නේ නැතිද උඹ ඔය පනින්න හැදුවට ආයේ ගොඩට එන්න බෑ කියලා........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :cool:
    දවසක් මිනිහෙක් කැලයක් ළඟින් පාරක යනකොට කොටියෙක් ගොරවන්න ගත්තාලූ. මිනිහට කර කියා ගන්න දෙයක් නෑ. කොටිය ටික ටික ළඟටම එනවා. ඊට පස්සේ මිනිහ කළේ කුඩේ දික්කරා ඌව බය කරන්න කියලා හිතාගෙන. මෙන්න එකපාරටම කොටියට වෙඩි වැදුණා. දැන් මිනිහ කුඩේ අග මුද හොඳට සෝදිසි කරනවා කොහොමද මූට වෙඩි වැදුණේ කියලා.

    umbrellaGun.jpg

    මේ තියෙන්නෙ බන් ඒ මිනිහා අරන් ගිය කුඩේ.......:D:D:D:D:lol::lol::lol::lol::lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යකෝ තොට මේ අපි දක්කමවත් තේරෙන්නේ නැතිද උඹ ඔය පනින්න හැදුවට ආයේ ගොඩට එන්න බෑ කියලා........

    තේරෙනවා බන් ඒත් දැන් පනින්න සිද්ධවෙලා තියෙන්නෙ...බොහොම අමාරුවෙන් පනින එක පොඩ්ඩක් පරක්කු කරන් ඉන්නෙ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool:
    දවසක් මිනිහෙක් කැලයක් ළඟින් පාරක යනකොට කොටියෙක් ගොරවන්න ගත්තාලූ. මිනිහට කර කියා ගන්න දෙයක් නෑ. කොටිය ටික ටික ළඟටම එනවා. ඊට පස්සේ මිනිහ කළේ කුඩේ දික්කරා ඌව බය කරන්න කියලා හිතාගෙන. මෙන්න එකපාරටම කොටියට වෙඩි වැදුණා. දැන් මිනිහ කුඩේ අග මුද හොඳට සෝදිසි කරනවා කොහොමද මූට වෙඩි වැදුණේ කියලා.

    සාක්කි නොමැති වැඩ........ :lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තේරෙනවා බන් ඒත් දැන් පනින්න සිද්ධවෙලා තියෙන්නෙ...බොහොම අමාරුවෙන් පනින එක පොඩ්ඩක් පරක්කු කරන් ඉන්නෙ

    එහෙනම් "දැන් ඉතිං වෙන කුමක් කොරන්නද.....? ලිඳේ ඇතුලටම පනිනු මිස" තමා........ :rolleyes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සියළු දෙනාටම සුබ උදෑසනක්........

    අද දින යුග දිවියෙහි පළමු කඩයිම පසු කරන මල්කවි මහතාණන් සහ එම මැතිණියට මගේ සුබපැතුම් සහ ආශිර්වාදය.................
    ඉක්මනින් ම එක හෝ එකට ම දෙකක් සෙට් වේවා!!!!!
    ඊට පෙර නිවාස ප්‍රශ්ණය විසදේවා..........

    sthuthiyi kimbulaneni.... :)

    thawama api d enna deshapalanayata awe neti nisa mathi ho mathini nowe... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ අදාළ යථා කාලයේදී තථා අයිරින් මම පතනවා සුභ පැතිල්ලක් ආයේ කෙලින්ම නිවුන්නුම සෙට් වේවා කියලා........ :yes::yes::yes::yes:

    ow ow.. E kaledi nam ehema wena eka hondai... :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එහෙනම් "දැන් ඉතිං වෙන කුමක් කොරන්නද.....? ලිඳේ ඇතුලටම පනිනු මිස" තමා........ :rolleyes::yes:

    පන්නත් මහ දාවල් ළිඳේ
    අපි නොවෙමු ළිං මැඩියෝ
    බක බක ගානා
    රෑ තිස්සේ....

    එළ එළ සහෝ..දාන්න පහේ ඒවා දෙකක්ම
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool::cool::cool::cool: කොහෙද බං පදිංචිය.......? :)
    ඌ දියතිළක පුරවරය පැත්තේ දැනට ඉන්නේ.............

    එක දිගට නර්ව් ෆිලින්ග්ස් 3ක් කරා කියහං කෝ.......(මට මහළු වයසේ-බැරිය කුකුළන් හැපුම පෙර සේ කියලයි ගුත්තිල පඩීතුමා නම් කීවේ:eek:)

    මලිත්තෝ...අපි ඊයෙ පෙරේදා අර ඇමසින් කියන ගොබිලට ගැන්ග් බැන්ග් එකකට සෙට් වුණා......
    http://www.elakiri.com/forum/showthread.php?p=15352082&posted=1#post15352082
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mage tari petiya....umma..umma....
    araka hari kiyahanko...
    mama tibba okkoma camera uninstall karala, umba dunna driver eka kalin daala eeta passe software eka install kala....
    menna badu weda...............

    PIN SIDU WEWA HONDE...........:D:cool:
    11.gif

    Okay ... oya pinen labana athme manussayek welaa noipada wewaa mama :(
     
    Status
    Not open for further replies.