EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌ දියතිළක පුරවරය පැත්තේ දැනට ඉන්නේ.............

    එක දිගට නර්ව් ෆිලින්ග්ස් 3ක් කරා කියහං කෝ.......(මට මහළු වයසේ-බැරිය කුකුළන් හැපුම පෙර සේ කියලයි ගුත්තිල පඩීතුමා නම් කීවේ:eek:)

    මලිත්තෝ...අපි ඊයෙ පෙරේදා අර ඇමසින් කියන ගොබිලට ගැන්ග් බැන්ග් එකකට සෙට් වුණා......
    http://www.elakiri.com/forum/showthread.php?p=15352082&posted=1#post15352082

    හෆ්ෆා දැන් සැප කනේ ඇති එහෙනම්........ :eek:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඌ දියතිළක පුරවරය පැත්තේ දැනට ඉන්නේ.............

    එක දිගට නර්ව් ෆිලින්ග්ස් 3ක් කරා කියහං කෝ.......(මට මහළු වයසේ-බැරිය කුකුළන් හැපුම පෙර සේ කියලයි ගුත්තිල පඩීතුමා නම් කීවේ:eek:)

    මලිත්තෝ...අපි ඊයෙ පෙරේදා අර ඇමසින් කියන ගොබිලට ගැන්ග් බැන්ග් එකකට සෙට් වුණා......
    http://www.elakiri.com/forum/showthread.php?p=15352082&posted=1#post15352082

    අඩේ බන් කිඹුලයියේ මම පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් වැඩ අධිකතාවයකින් පෙළෙමින් හිටියෙ බන්,අපරාදෙ මට ඕක මිස් උනානෙ, ඇමසින් කියන එකා මටත් දෑහැට පේන්න බැරි තුප්පහි දෙකයි පණහේ අමනයෙක් බන්
     
    Status
    Not open for further replies.