පොඩි ප්රශ්න ටිකක් තියනවා..දන්නා කෙනෙක් උත්තර දෙන්න..

මගේ දැනට තියෙන්නේ 7,මට 8 දාගන්න ඕන..

Pen එකකින් 8 දාගන්න පුලුවන්ද?
මගේ ROM එකක් නෑ....

මගේ දැන් c එකේ තියන files කොහොමද මම backup කරගෙනනේ..?

මට 8 ඩවුන් ලෝඩ් කරගන්න විදිහක් කියන්නකෝ...දැන් මාසේ ඉවර වෙන හින්දා පුළුවන් ඩවුන් ලෝඩ් කරන්න.....

තව එකක්..මට drivers දාගන්න බෑ 8 දැම්මොත්..මොකද මට rom එකක් නෑනේ..එක කොහොමද දාගන්නේ..?