වින්ඩෝස් 8

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පොඩි ප්‍රශ්න ටිකක් තියනවා..දන්නා කෙනෙක් උත්තර දෙන්න..:rolleyes::rolleyes:




    මගේ දැනට තියෙන්නේ 7,මට 8 දාගන්න ඕන..:yes::yes:
    Pen එකකින් 8 දාගන්න පුලුවන්ද?:confused:
    මගේ ROM එකක් නෑ....:sorry::sorry:
    මගේ දැන් c එකේ තියන files කොහොමද මම backup කරගෙනනේ..?:nerd::nerd:
    මට 8 ඩවුන් ලෝඩ් කරගන්න විදිහක් කියන්නකෝ...දැන් මාසේ ඉවර වෙන හින්දා පුළුවන් ඩවුන් ලෝඩ් කරන්න.....:yes::yes:

    තව එකක්..මට drivers දාගන්න බෑ 8 දැම්මොත්..මොකද මට rom එකක් නෑනේ..එක කොහොමද දාගන්නේ..?:cool::cool:
     

    hunk

    Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    pen eken boot karana puluwa..windwos site eke free denawa boot karana puluwan software ekak..oyage iso file eka dela e software eka haraha pen ekata dala pen eken boot karana :)
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    bump0TAE.png