EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ නෑ බන්,සමහරවිට ඕක ස්වහිලි හරි ටිම්බක්ටුවෙ ගෝත්‍රිකයින්ගෙ ජාතික ගීය හරි හුටු ගෝත්‍රික භාෂාව හරි වෙන්ඩ ඕනෙ මයෙ හිතේ.
    සිබුස්තීනියාවෙ කිම්බර්ස්ට් නගරෙ ප්‍රාදේශීය භාෂාවත් ඔයිට ටිකක් කිට්ටුයිලු
    මගුලක් කියනව...ඔය ස්වාහිලි නෙවෙයි.............
    ඩෙෆා ඔය අෆ්‍රිකානාර්........නැත්තං ගිනි බිසව් වල මව් බස බිසව්-වේහි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩේ මමත් ඕක බැලුවා,අපේ ස්කර්වියගෙ වීඩියෝස් හොඳයි බන්,මේකි මේ පිස්සු හැදිහ්ච්ච බල්ලෙක්ට කියලා පශ්චාත් භාගය සිදුරු කොරගෙනද මන්ද මේක කියන්නෙ.මට අනේ අපොයි කියවුනා:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මේකිගේ දෙමව්පියෝ දැක්කොතින් එහෙම ඔය කොමෙන්ට්ස් ටික ගෝල්ෆේස් එකේ මේකිව ප්‍රසිද්ධියේ එල්ලනවා......... :lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ නෑ බන්,සමහරවිට ඕක ස්වහිලි හරි ටිම්බක්ටුවෙ ගෝත්‍රිකයින්ගෙ ජාතික ගීය හරි හුටු ගෝත්‍රික භාෂාව හරි වෙන්ඩ ඕනෙ මයෙ හිතේ.
    සිබුස්තීනියාවෙ කිම්බර්ස්ට් නගරෙ ප්‍රාදේශීය භාෂාවත් ඔයිට ටිකක් කිට්ටුයිලු

    මෙකි එහෙ ප්‍රඩක්ට් එකක්ද දන්නේ නෑ......... :lol::lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙතන කොයිකත් එකයි බං මෙතනට එන හැම එකාගෙම ලජ්ජා නහරේ කපාගන්න ඕනේ ඉන්නවනම්...... :lol:
    එහෙම බැරිනම් ලැජ්ජ බිල්ලකට තියල ඇනයක් ගහන්න ඕනි.....:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ වරෙන් වරෙන් මම ගැට්ට කඩලා දෙන්නම්....ලැජ්ජ බිමට තියාගෙන ඉඳගන්නම ගැට්ට කඩන්නම් කුකුළනි:yes::yes::yes::yes::yes:
    මෙතන හරුප දෙසා වදාරන්න එපා කරුණාකර.....තේරුණැයි????
    පූෂො තමා කලබොල වෙනවා................
     
    • Like
    Reactions: SANJEE

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙතන හරුප දෙසා වදාරන්න එපා කරුණාකර.....තේරුණැයි????
    පූෂො තමා කලබොල වෙනවා................

    යිතින් යප්ප අපිල කිව්වෙ බිම තියෙන ගෙට්ට එක ගෙන නෙ, වෙරදි දේ කීවා නම් ෂමා තමා වෙන්ඩ ඕන....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙතන හරුප දෙසා වදාරන්න එපා කරුණාකර.....තේරුණැයි????
    පූෂො තමා කලබොල වෙනවා................

    යේක තමා..... කලබොල වෙලා නැට්ට තමා පාගාගන්නවා...... යීට පශ්ශේ කේ ගානාවා....... :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යේක තමා..... කලබොල වෙලා නැට්ට තමා පාගාගන්නවා...... යීට පශ්ශේ කේ ගානාවා....... :lol:

    යේක අරිම කෙත වෙඩේ අප්පා, පෂ්ශ පැත්තෙ විතරක් නම් කමක් නේ,යේක මුලු එඟ පුරාම ගාගෙන යෙහෙ මෙහෙ දුව දුව ලියුම් යෙක තැපැල් කොරානවනෙ යෙක යෙක මුනියට මේ පෙත්තට යෙන්ඩ යෙපා කීල
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යේක අරිම කෙත වෙඩේ අප්පා, පෂ්ශ පැත්තෙ විතරක් නම් කමක් නේ,යේක මුලු එඟ පුරාම ගාගෙන යෙහෙ මෙහෙ දුව දුව ලියුම් යෙක තැපැල් කොරානවනෙ යෙක යෙක මුනියට මේ පෙත්තට යෙන්ඩ යෙපා කීල

    නේ නේ මුනියා නහි මුනියා නහි......මුනියාගේ ගේනු මනුශ්ශයාට තමා මේ පූශ් උලමා ලියුම් යවනවා.... යේකාට ඕනෑ අනංගයා (අර දුන්නයි ඊතලයි උෂ්ෂන් පියාඹන වැද්දෙක් ඉන්නේ අන්න යේකා තමා..... ) වගේ ඉන්ටෑ වෙන්ටෑ අර ඇවනිව් යෙකේ........ යිරිෂියාව තම්බි පැහැදිලි යිරිෂියාව යිතින්..... අනේ යේ වුනාට මේ අපිලාට නම් යෙක ශතේක ගානක් නෑ ඔය ගැටිස්සියෝයි ගැට එල්ලෙන ඈයෝයි මෙහෙ නාවා කියලා.......
     
    • Like
    Reactions: Malitharox
    Status
    Not open for further replies.