EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අසාර්ථක උත්සාහයක්...... නැවත උත්සාහ කර බලන්න......... :lol:

    :oo: උඹ ලිදේ හොදේ....... :lol::P

    අම්බානක වහිනවා බං..... වැඩ එකක්වත් කරගන්න වෙන්නේ නෑ අද...... :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපිලා ඔක්කොටම අමතක වෙලාද බං අපේ කොසා මාමා ගැන........ අද වෙනකං පැත්ත පළාතේ ඇවිත් නෑ........ :(
    කරුණාකර ඔබතුමා නොපීදි ඉන්නවා ද?:frown:
    :oo: උඹ ලිදේ හොදේ....... :lol::P

    අම්බානක වහිනවා බං..... වැඩ එකක්වත් කරගන්න වෙන්නේ නෑ අද...... :(
    මගේ යූඑස්බී කේබලය ඔහෙන් මෙහෙට ගමන් ඇරඹුවා ද?:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපිලා ඔක්කොටම අමතක වෙලාද බං අපේ කොසා මාමා ගැන........ අද වෙනකං පැත්ත පළාතේ ඇවිත් නෑ........ :(

    :( අමතක වෙලා නෑ..... අපි මෙතන සෙට් වෙලා කතා කරන්නේ නැති උනත්, ෆෝන් කියලා දෙයක් තියෙනවා උඹ අහලා තියෙනවා නේ..... අන්න ඒවායින් කතා කරනවා..... :yes: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: උඹ ලිදේ හොදේ....... :lol::P

    අම්බානක වහිනවා බං..... වැඩ එකක්වත් කරගන්න වෙන්නේ නෑ අද...... :(

    සිරාවටම වහිනවා කියන්නේ ඇප නැතිවෙන්නම......... උඹට ෆීල්ඩ් යන්න තියෙනවද අද........? :dull::dull::oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( අමතක වෙලා නෑ..... අපි මෙතන සෙට් වෙලා කතා කරන්නේ නැති උනත්, ෆෝන් කියලා දෙයක් තියෙනවා උඹ අහලා තියෙනවා නේ..... අන්න ඒවායින් කතා කරනවා..... :yes: :P
    :):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ යූඑස්බී කේබලය ඔහෙන් මෙහෙට ගමන් ඇරඹුවා ද?:dull:

    :shocked: අමතක උනයි කියපන්කෝ ඉතින්...... :( හිටු පායපු ගමන් අරන් එන්නම්...... :D

    සිරාවටම වහිනවා කියන්නේ ඇප නැතිවෙන්නම......... උඹට ෆීල්ඩ් යන්න තියෙනවද අද........? :dull::dull::oo:

    :yes: ඔව් බං පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා....... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් බං පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා....... :)

    දැන් මෙහෙ නම් ලාවට වහින්නේ......... හොඳට පායනකන් හිටපං නැතිනම් මේ මහා වැස්සේ බයික් වල යෑම දන්නවනේ......... :dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් මෙහෙ නම් ලාවට වහින්නේ......... හොඳට පායනකන් හිටපං නැතිනම් මේ මහා වැස්සේ බයික් වල යෑම දන්නවනේ......... :dull::dull::dull:

    :) මෙහෙටත් දැන් නම් පොඩි වැස්සක් තියෙන්නේ...... වැස්සක් වැහැලා පෑව්වත් ඉතින්, අපේ පාරවල් වල වතුර එහෙම ඉක්මනට බහින නිසා, කකුල් දෙක එහෙම තෙමෙන්නේම නෑ නේ....... :angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කරුණාකර ඔබතුමා නොපීදි ඉන්නවා ද? :frown: :growl:
    පීදී පිබිදී සිටීමට නිතරම ආශා කරමි...
    අපරාදේ උඹේ මහන්සිය........ :lol::lol::lol:
    නොදන්නා දෙයක් යම් අයෙකුට පහදා දීම සැපෙකි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :) මෙහෙටත් දැන් නම් පොඩි වැස්සක් තියෙන්නේ...... වැස්සක් වැහැලා පෑව්වත් ඉතින්, අපේ පාරවල් වල වතුර එහෙම ඉක්මනට බහින නිසා, කකුල් දෙක එහෙම තෙමෙන්නේම නෑ නේ....... :angry:

    අනේද කියන්නේ........ කොහෙහරි ගිහිං එද්දී හරියට නිකං සපත්තු දෙක මේ දැන් හෝදලා ගත්තා වගේ පෙඟිලා........... :lol::lol:
     
    Status
    Not open for further replies.