jinasena lin ihinawada kiyalaa mama danne naa.......![]()
mama kiwwe jinasena mortor gana kukuloh,topilata koinda mewa ?
jinasena lin ihinawada kiyalaa mama danne naa.......![]()
එහෙනම් වැරදිලාවත් උඹ උඹවම හපා ගන්න එහෙම එපා.......!!
![]()
![]()
![]()
mama kiwwe jinasena mortar gana kukuloh,topilata koinda mewa ?

අසාර්ථක උත්සාහයක්...... නැවත උත්සාහ කර බලන්න.........![]()
උඹ ලිදේ හොදේ....... 

කරුණාකර ඔබතුමා නොපීදි ඉන්නවා ද?තොපිලා ඔක්කොටම අමතක වෙලාද බං අපේ කොසා මාමා ගැන........ අද වෙනකං පැත්ත පළාතේ ඇවිත් නෑ........![]()

මගේ යූඑස්බී කේබලය ඔහෙන් මෙහෙට ගමන් ඇරඹුවා ද?උඹ ලිදේ හොදේ.......
![]()
අම්බානක වහිනවා බං..... වැඩ එකක්වත් කරගන්න වෙන්නේ නෑ අද......![]()

තොපිලා ඔක්කොටම අමතක වෙලාද බං අපේ කොසා මාමා ගැන........ අද වෙනකං පැත්ත පළාතේ ඇවිත් නෑ........![]()
අමතක වෙලා නෑ..... අපි මෙතන සෙට් වෙලා කතා කරන්නේ නැති උනත්, ෆෝන් කියලා දෙයක් තියෙනවා උඹ අහලා තියෙනවා නේ..... අන්න ඒවායින් කතා කරනවා.....

උඹ ලිදේ හොදේ.......
![]()
අම්බානක වහිනවා බං..... වැඩ එකක්වත් කරගන්න වෙන්නේ නෑ අද......![]()

කරුණාකර ඔබතුමා නොපීදි ඉන්නවා ද?
මගේ යූඑස්බී කේබලය ඔහෙන් මෙහෙට ගමන් ඇරඹුවා ද?![]()

අමතක වෙලා නෑ..... අපි මෙතන සෙට් වෙලා කතා කරන්නේ නැති උනත්, ෆෝන් කියලා දෙයක් තියෙනවා උඹ අහලා තියෙනවා නේ..... අන්න ඒවායින් කතා කරනවා.....
![]()
![]()

අමතක වෙලා නෑ..... අපි මෙතන සෙට් වෙලා කතා කරන්නේ නැති උනත්, ෆෝන් කියලා දෙයක් තියෙනවා උඹ අහලා තියෙනවා නේ..... අන්න ඒවායින් කතා කරනවා.....
![]()
![]()

මගේ යූඑස්බී කේබලය ඔහෙන් මෙහෙට ගමන් ඇරඹුවා ද?![]()
අමතක උනයි කියපන්කෝ ඉතින්......
හිටු පායපු ගමන් අරන් එන්නම්......
සිරාවටම වහිනවා කියන්නේ ඇප නැතිවෙන්නම......... උඹට ෆීල්ඩ් යන්න තියෙනවද අද........?![]()
ඔව් බං පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා....... 
ඔව් බං පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා.......
![]()

දැන් මෙහෙ නම් ලාවට වහින්නේ......... හොඳට පායනකන් හිටපං නැතිනම් මේ මහා වැස්සේ බයික් වල යෑම දන්නවනේ.........![]()
මෙහෙටත් දැන් නම් පොඩි වැස්සක් තියෙන්නේ...... වැස්සක් වැහැලා පෑව්වත් ඉතින්, අපේ පාරවල් වල වතුර එහෙම ඉක්මනට බහින නිසා, කකුල් දෙක එහෙම තෙමෙන්නේම නෑ නේ....... 
පීදී පිබිදී සිටීමට නිතරම ආශා කරමි...කරුණාකර ඔබතුමා නොපීදි ඉන්නවා ද?![]()
![]()
නොදන්නා දෙයක් යම් අයෙකුට පහදා දීම සැපෙකිඅපරාදේ උඹේ මහන්සිය........![]()
මෙහෙටත් දැන් නම් පොඩි වැස්සක් තියෙන්නේ...... වැස්සක් වැහැලා පෑව්වත් ඉතින්, අපේ පාරවල් වල වතුර එහෙම ඉක්මනට බහින නිසා, කකුල් දෙක එහෙම තෙමෙන්නේම නෑ නේ.......
![]()

පීදී පිබිදී සිටීමට නිතරම ආශා කරමි...
නොදන්නා දෙයක් යම් අයෙකුට පහදා දීම සැපෙකි