Mind magic android සමයම Testing

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Play store damma nam apita rate karannath thibba. lankawe kenek karapu app ekak dakinnath asai :love:

    mulinma testing karanna danme bn forum ekata ..ohee nikanma daala error tibunoth eekath hoda naththe lankawatamanee ban ... :):) thnxx macahn..play store danwa lagadima..ethkota kiyanm help ekak denna... :lol::lol:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    bump and wede ela screen shot tika pm karanan metana up karana be kiyanawa

    එල එල මචං..මමත් කට්ටියටම බලන්න shot ටිකක් දැන්ම...

    මචන් හොඳ spy android ඇප් එකක් හදල දෙන්න බැරිද? :P :D

    හදමු හදමු...

    Weda mchn. Ela

    පුලුවන්ම් screen shot ටිකක් දහන මචං..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Android class giya nisa hodata giya :D
    thanks Gayan_BC for stating class like this

    14jtils.png
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Android class giya nisa hodata giya :D
    thanks Gayan_BC for stating class like this

    14jtils.png

    අහා එල එල පුලුවන්ම් මේ ගැන විස්තර දාල මේක හදන හැටි පොඩ්ඩක් දල අපි ගැනත් කියල ත්‍රෙඩ් එකක් දාහන් මචං.. උඹ ගැන අමිල ගොඩක් සතුටු වෙන්ව කිවා..සහ apk එක දාහන් අපිටත් බලන්න..පට්ට මචං මරාරම සතුත්යි.. හරිද. :lol::lol::lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Android class giya nisa hodata giya :D
    thanks Gayan_BC for stating class like this

    14jtils.png

    බටන් ක්ලික් එක සිරා කෝඩ් එක .. වෙන කෝඩ් එකක් තියෙනවා ඒක උඩ බලාගෙන දාප්පු බිත්තර ආප්පේ වගේ... කේස් එකක් ගියාම හොයන්න පට්ට අමාරුයි :)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අහා එල එල පුලුවන්ම් මේ ගැන විස්තර දාල මේක හදන හැටි පොඩ්ඩක් දල අපි ගැනත් කියල ත්‍රෙඩ් එකක් දාහන් මචං.. උඹ ගැන අමිල ගොඩක් සතුටු වෙන්ව කිවා..සහ apk එක දාහන් අපිටත් බලන්න..පට්ට මචං මරාරම සතුත්යි.. හරිද. :lol::lol::lol:

    අනිවා දාන්නම් මචන් :D . . .

    මෙන්න apk එක ..GUI එහෙම චාටර් හොදේ :rofl: :rofl:

    අෆ්ෆා මේ දාල තියෙන්නේ පරණ ප්රෝජෙච්ට් එකක් නේ :eek: :eek:
    මේක තමයි දාන්න ඕනේ උනේ :angry: :angry:

    link : - http://www.mediafire.com/?zniag34gtmse377
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    බටන් ක්ලික් එක සිරා කෝඩ් එක .. වෙන කෝඩ් එකක් තියෙනවා ඒක උඩ බලාගෙන දාප්පු බිත්තර ආප්පේ වගේ... කේස් එකක් ගියාම හොයන්න පට්ට අමාරුයි :)

    මේ ආපු android පන්තියේ එල කොල්ලෙක් ... :rofl::rofl::rofl: උම්මා පැටියෙක් :lol::lol::lol:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අනිවා දාන්නම් මචන් :D . . .

    මෙන්න apk එක ..GUI එහෙම චාටර් හොදේ :rofl: :rofl:

    gui කන්නද බන්..:rofl::rofl: උඹලට පුළුවන් උපරිම වටිනා දේවල් අපි දෙන්නම් android විතරක් නෙමේ..ලගදීම තව පට්ට දේවල් පටන් ගන්න ඉන්නේ.. ඉඔස් app dev එහෙමත්.. :lol::lol: ඔන්න අමිලට මර සතුටෙන් ඉන්නේ උඹ ගැන..:love::love:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බටන් ක්ලික් එක සිරා කෝඩ් එක .. වෙන කෝඩ් එකක් තියෙනවා ඒක උඩ බලාගෙන දාප්පු බිත්තර ආප්පේ වගේ... කේස් එකක් ගියාම හොයන්න පට්ට අමාරුයි :)

    :) :)