Play store damma nam apita rate karannath thibba. lankawe kenek karapu app ekak dakinnath asai![]()

thnxx macahn..play store danwa lagadima..ethkota kiyanm help ekak denna... 

mulinma testing karanna danme bn forum ekata ..ohee nikanma daala error tibunoth eekath hoda naththe lankawatamanee ban ...thnxx macahn..play store danwa lagadima..ethkota kiyanm help ekak denna...
![]()

ane macho 4n touch ovul ghin hadanna dila thiyenne genapu gaman try karannam ....
bump and wede ela screen shot tika pm karanan metana up karana be kiyanawa
මචන් හොඳ spy android ඇප් එකක් හදල දෙන්න බැරිද?![]()
![]()
Weda mchn. Ela



අහා එල එල පුලුවන්ම් මේ ගැන විස්තර දාල මේක හදන හැටි පොඩ්ඩක් දල අපි ගැනත් කියල ත්රෙඩ් එකක් දාහන් මචං.. උඹ ගැන අමිල ගොඩක් සතුටු වෙන්ව කිවා..සහ apk එක දාහන් අපිටත් බලන්න..පට්ට මචං මරාරම සතුත්යි.. හරිද.![]()
. . .



බටන් ක්ලික් එක සිරා කෝඩ් එක .. වෙන කෝඩ් එකක් තියෙනවා ඒක උඩ බලාගෙන දාප්පු බිත්තර ආප්පේ වගේ... කේස් එකක් ගියාම හොයන්න පට්ට අමාරුයි![]()


උම්මා පැටියෙක් 



උඹලට පුළුවන් උපරිම වටිනා දේවල් අපි දෙන්නම් android විතරක් නෙමේ..ලගදීම තව පට්ට දේවල් පටන් ගන්න ඉන්නේ.. ඉඔස් app dev එහෙමත්.. 
ඔන්න අමිලට මර සතුටෙන් ඉන්නේ උඹ ගැන..

බටන් ක්ලික් එක සිරා කෝඩ් එක .. වෙන කෝඩ් එකක් තියෙනවා ඒක උඩ බලාගෙන දාප්පු බිත්තර ආප්පේ වගේ... කේස් එකක් ගියාම හොයන්න පට්ට අමාරුයි![]()
