Mind magic android සමයම Testing

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අනිවා දාන්නම් මචන් :D . . .

    මෙන්න apk එක ..GUI එහෙම චාටර් හොදේ :rofl: :rofl:

    මචන් ඔය ඇප් එකෙන් වෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න.. ‍මේක ගේම් එකක්ද? ‍මට කෝඩ් එක ඕන නෑ කොහොමද මේ ගේම් එක වැඩ කරන්නේ..

    ඒ කියන්නේ මේ ගේම් එක හදන්න භාවිතා කරපු මොකක්රි ගණිත සූත්‍රයක් තියෙනවද? අන්න ඒක පුලුවන්නම් දියන් මචන්.. :)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    gui කන්නද බන්..:rofl::rofl: උඹලට පුළුවන් උපරිම වටිනා දේවල් අපි දෙන්නම් android විතරක් නෙමේ..ලගදීම තව පට්ට දේවල් පටන් ගන්න ඉන්නේ.. ඉඔස් app dev එහෙමත්.. :lol::lol: ඔන්න අමිලට මර සතුටෙන් ඉන්නේ උඹ ගැන..:love::love:

    අනේ හොදයි ! :lol:

    එල එල ios ඉගෙන ගන්නත් ආසාවක් තියෙනවා
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere

    කෝ button ටික group කරන නැහැනේ පුතේ :growl::growl:

    මෙන්න අනිත්ද සෙමිනර් එකේ යන සෙට් එක live software කැල්ලක් හදනව කිව අන්තිමට.. :love:

    variable Diffing

    Insatant,Local,static,block

    Stack heap diagrams-oop concept

    Access Modifiers

    public,private,protected

    Loops

    Arrays

    Methods

    Inheritance

    overloading and overriding

    Strings

    Collections

    Threads :P:P:P
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මචන් ඔය ඇප් එකෙන් වෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න.. ‍මේක ගේම් එකක්ද? ‍මට කෝඩ් එක ඕන නෑ කොහොමද මේ ගේම් එක වැඩ කරන්නේ..

    ඒ කියන්නේ මේ ගේම් එක හදන්න භාවිතා කරපු මොකක්රි ගණිත සූත්‍රයක් තියෙනවද? අන්න ඒක පුලුවන්නම් දියන් මචන්.. :)

    ස්මූතෙර් පුතේ පැහැදිලි කරන්න ..
    :):)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචන් ඔය ඇප් එකෙන් වෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න.. ‍මේක ගේම් එකක්ද? ‍මට කෝඩ් එක ඕන නෑ කොහොමද මේ ගේම් එක වැඩ කරන්නේ..

    ඒ කියන්නේ මේ ගේම් එක හදන්න භාවිතා කරපු මොකක්රි ගණිත සූත්‍රයක් තියෙනවද? අන්න ඒක පුලුවන්නම් දියන් මචන්.. :)

    2m4ytrd.png

    ඕක බලලා කියපන් තේරුනේ නැත්නම් :)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කෝ button ටික group කරන නැහැනේ පුතේ :growl::growl:

    මෙන්න අනිත්ද සෙමිනර් එකේ යන සෙට් එක live software කැල්ලක් හදනව කිව අන්තිමට.. :love:

    variable Diffing

    Insatant,Local,static,block

    Stack heap diagrams-oop concept

    Access Modifiers

    public,private,protected

    Loops

    Arrays

    Methods

    Inheritance

    overloading and overriding

    Strings

    Collections

    Threads :P:P:P

    ඕක මචන් මම හෙව්වා බං, හොයාගන්න බැරි උනා. group කරාම template වෙනස් වෙනවා ..
    align කරාම group එක නැති වෙනවා :growl: :growl:

    අම්මටසිරි වෙන තැන්වල මාස ගණන් අදිනවා මේකට . NIBM එකෙත් ඔයටික කරන්න මාස ගානක් ගිය :rofl: :rofl: . . . පට්ට පට්ට මම එදාට සෙට් වෙනවා
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    2m4ytrd.png

    ඕක බලලා කියපන් තේරුනේ නැත්නම් :)

    මචන් මම ඔයාගේ ඇප් එක ටෙස් කරේ නෑ.. ඒ හින්දා ඇප්එකේ User inputs ගන්නවද? ඒ මොනවද? වගේ කිසිම දෙයක් දන්නේනෑ.. මට සරල දැන ගන්න ඕනේ.. මේක වැඩ කරන්නේ කොහොමද කියල.. ඇත්තටම සූත්‍රයවත් ඕන නෑ..

    උදා- මෙන්න මේ වගේ එකක් හිත්නකෝ..

    අපි කියනවා.. අංක දෙදකින් යුත් සංඛ්‍යාවක් හිතාගන්න කියලා.. දැන් ඒ දෙක එකට එකතු කරනවා.. ඉන් පස්සේ බෙදනව.. ඔය විදියට අපි කියලා.. අන්තිමේට අපි කිනවා එයා හිතපු අංකය.. මේ වගේ සෙල්ලම් අපි යාළුවොත් එක්ක ‍කරනවනේ... මේකම ඇප් එකකට දාන්න පුලුවන්නේ...

    අන්න ඒවගේ.. වචනෙන් පොඩ්ඩක් කියපන් මචන්.. ඔය ටික දැක්කමනම් මට මුකුත් තේරුන්නෑ... :D
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචන්ලා මෙන්න ‍මේ Flash app එක බලන්න.. මටනම් මේක වැඩ කරන්නේ කොහොමද කියල හිතාගන්න බෑ.. පට්ට මචන්.. :baffled::baffled::baffled: මම හිතුව අංක සෙට් එකම හරියටම කිව්ව.. කිසිම User input එකක් ගන්නේ නැතිව මේක කොහොමද මචන් හරියටම මේ විදියට කියන්නේ...:oo:

    මෙන්න ලිංක් එක.. http://www.coolmath.com/math-mind-readers/
     
    ඕක මචන් හිතෙන කරන්න බැ පොඩ්ඩක් අල වෙනවා , ඕනේ නම් card pack එකකින් කරන්න පුළුවන් , මෙහෙමයි මචන් ඔකේ පොඩි logic එකක් තියෙන්නේ ,ඉදිරිපත් කරන විදියෙන් තමයි ඕක මැජික් වෙන්නේ :P..
    මෙහෙමයි වැඩේ වෙන්නේ..
    A සහ B කියල කොටස් දෙකකට වෙන් වේච්ච අංක වගයක් තියෙනවා .
    A 1,2
    B 3,4
    ඔතනින් අංකයක් හිතාගෙන මොන ගොඩේද කියන්න කියනවා
    A කියල හිතමුකෝ ...
    තව step එකක් තියෙනවා
    A 1,3
    B 2,4

    ඔතන මොන ගොඩේද තියෙන්න කියල අහනවා
    එකෙත් A නම් හිතාගතත අංකය 1
    එහෙම කියන්නේ

    2m4ytrd.png

    මේ logicl එක නිසා :)
     
    Last edited:

    පට්ටට කියල දීල තියනවා..ආඩම්බරයි හසන්ත..මෙන්න අස්චර්යය..:love::love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ ලගත් තාම තියෙන්නේ Nokia N90 තියන පරණ ෆෝන් එක මචං. ඒ නිසා දාලා බලන්න නම් බෑ. ඒවුනාට උණුසුම් සුභ පැතුම් මචං
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මගේ ලගත් තාම තියෙන්නේ Nokia N90 තියන පරණ ෆෝන් එක මචං. ඒ නිසා දාලා බලන්න නම් බෑ. ඒවුනාට උණුසුම් සුභ පැතුම් මචං

    එල එල මචං...:love::love:
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    මචන්ලා මෙන්න ‍මේ Flash app එක බලන්න.. මටනම් මේක වැඩ කරන්නේ කොහොමද කියල හිතාගන්න බෑ.. පට්ට මචන්.. :baffled::baffled::baffled: මම හිතුව අංක සෙට් එකම හරියටම කිව්ව.. කිසිම User input එකක් ගන්නේ නැතිව මේක කොහොමද මචන් හරියටම මේ විදියට කියන්නේ...:oo:

    මෙන්න ලිංක් එක.. http://www.coolmath.com/math-mind-readers/

    machan number groups dekak thiyenawa

    A
    group 1 : 1,2
    group 2 : 3,4

    elagata ,

    B
    group 1: 1,3
    group 2: 2,4

    1 nam group1,group1
    2 nam group1,group2
    3 nam group2,group1
    4 nam group2,group2

    apimai answer eka thorala denne :P
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඕක මචන් හිතෙන කරන්න බැ පොඩ්ඩක් අල වෙනවා , ඕනේ නම් card pack එකකින් කරන්න පුළුවන් , මෙහෙමයි මචන් ඔකේ පොඩි logic එකක් තියෙන්නේ ,ඉදිරිපත් කරන විදියෙන් තමයි ඕක මැජික් වෙන්නේ :P..
    මෙහෙමයි වැඩේ වෙන්නේ..
    A සහ B කියල කොටස් දෙකකට වෙන් වේච්ච අංක වගයක් තියෙනවා .
    A 1,2
    B 3,4
    ඔතනින් අංකයක් හිතාගෙන මොන ගොඩේද කියන්න කියනවා
    A කියල හිතමුකෝ ...
    තව step එකක් තියෙනවා
    A 1,3
    B 2,4

    ඔතන මොන ගොඩේද තියෙන්න කියල අහනවා
    එකෙත් A නම් හිතාගතත අංකය 1
    එහෙම කියන්නේ

    2m4ytrd.png

    මේ logicl එක නිසා :)

    තෑන්ක්ස් මචන්.. වැඩේ තේරුනා. :D

    machan number groups dekak thiyenawa

    A
    group 1 : 1,2
    group 2 : 3,4

    elagata ,

    B
    group 1: 1,3
    group 2: 2,4

    1 nam group1,group1
    2 nam group1,group2
    3 nam group2,group1
    4 nam group2,group2

    apimai answer eka thorala denne :P

    elaz..