මචන් ඔය ඇප් එකෙන් වෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න.. මේක ගේම් එකක්ද? මට කෝඩ් එක ඕන නෑ කොහොමද මේ ගේම් එක වැඩ කරන්නේ..
ඒ කියන්නේ මේ ගේම් එක හදන්න භාවිතා කරපු මොකක්රි ගණිත සූත්‍රයක් තියෙනවද? අන්න ඒක පුලුවන්නම් දියන් මචන්..

gui කන්නද බන්..උඹලට පුළුවන් උපරිම වටිනා දේවල් අපි දෙන්නම් android විතරක් නෙමේ..ලගදීම තව පට්ට දේවල් පටන් ගන්න ඉන්නේ.. ඉඔස් app dev එහෙමත්..
ඔන්න අමිලට මර සතුටෙන් ඉන්නේ උඹ ගැන..
![]()

මචන් ඔය ඇප් එකෙන් වෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න.. මේක ගේම් එකක්ද? මට කෝඩ් එක ඕන නෑ කොහොමද මේ ගේම් එක වැඩ කරන්නේ..
ඒ කියන්නේ මේ ගේම් එක හදන්න භාවිතා කරපු මොකක්රි ගණිත සූත්‍රයක් තියෙනවද? අන්න ඒක පුලුවන්නම් දියන් මචන්..

මචන් ඔය ඇප් එකෙන් වෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න.. මේක ගේම් එකක්ද? මට කෝඩ් එක ඕන නෑ කොහොමද මේ ගේම් එක වැඩ කරන්නේ..
ඒ කියන්නේ මේ ගේම් එක හදන්න භාවිතා කරපු මොකක්රි ගණිත සූත්‍රයක් තියෙනවද? අන්න ඒක පුලුවන්නම් දියන් මචන්..

කෝ button ටික group කරන නැහැනේ පුතේ![]()
මෙන්න අනිත්ද සෙමිනර් එකේ යන සෙට් එක live software කැල්ලක් හදනව කිව අන්තිමට..
variable Diffing
Insatant,Local,static,block
Stack heap diagrams-oop concept
Access Modifiers
public,private,protected
Loops
Arrays
Methods
Inheritance
overloading and overriding
Strings
Collections
Threads

. . . පට්ට පට්ට මම එදාට සෙට් වෙනවා![]()
ඕක බලලා කියපන් තේරුනේ නැත්නම්![]()

මම හිතුව අංක සෙට් එකම හරියටම කිව්ව.. කිසිම User input එකක් ගන්නේ නැතිව මේක කොහොමද මචන් හරියටම මේ විදියට කියන්නේ...
මචන් මම ඔයාගේ ඇප් එක ටෙස් කරේ නෑ.. ඒ හින්දා ඇප්එකේ User inputs ගන්නවද? ඒ මොනවද? වගේ කිසිම දෙයක් දන්නේනෑ.. මට සරල දැන ගන්න ඕනේ.. මේක වැඩ කරන්නේ කොහොමද කියල.. ඇත්තටම සූත්‍රයවත් ඕන නෑ..
උදා- මෙන්න මේ වගේ එකක් හිත්නකෝ..
අපි කියනවා.. අංක දෙදකින් යුත් සංඛ්‍යාවක් හිතාගන්න කියලා.. දැන් ඒ දෙක එකට එකතු කරනවා.. ඉන් පස්සේ බෙදනව.. ඔය විදියට අපි කියලා.. අන්තිමේට අපි කිනවා එයා හිතපු අංකය.. මේ වගේ සෙල්ලම් අපි යාළුවොත් එක්ක කරනවනේ... මේකම ඇප් එකකට දාන්න පුලුවන්නේ...
අන්න ඒවගේ.. වචනෙන් පොඩ්ඩක් කියපන් මචන්.. ඔය ටික දැක්කමනම් මට මුකුත් තේරුන්නෑ...
..

ඕක මචන් හිතෙන කරන්න බැ පොඩ්ඩක් අල වෙනවා , ඕනේ නම් card pack එකකින් කරන්න පුළුවන් , මෙහෙමයි මචන් ඔකේ පොඩි logic එකක් තියෙන්නේ ,ඉදිරිපත් කරන විදියෙන් තමයි ඕක මැජික් වෙන්නේ..
මෙහෙමයි වැඩේ වෙන්නේ..
A සහ B කියල කොටස් දෙකකට වෙන් වේච්ච අංක වගයක් තියෙනවා .
A 1,2
B 3,4
ඔතනින් අංකයක් හිතාගෙන මොන ගොඩේද කියන්න කියනවා
A කියල හිතමුකෝ ...
තව step එකක් තියෙනවා
A 1,3
B 2,4
ඔතන මොන ගොඩේද තියෙන්න කියල අහනවා
එකෙත් A නම් හිතාගතත අංකය 1
එහෙම කියන්නේ
![]()
මේ logicl එක නිසා![]()

මගේ ලගත් තාම තියෙන්නේ Nokia N90 තියන පරණ ෆෝන් එක මචං. ඒ නිසා දාලා බලන්න නම් බෑ. ඒවුනාට උණුසුම් සුභ පැතුම් මචං

මචන්ලා මෙන්න මේ Flash app එක බලන්න.. මටනම් මේක වැඩ කරන්නේ කොහොමද කියල හිතාගන්න බෑ.. පට්ට මචන්..මම හිතුව අංක සෙට් එකම හරියටම කිව්ව.. කිසිම User input එකක් ගන්නේ නැතිව මේක කොහොමද මචන් හරියටම මේ විදියට කියන්නේ...
මෙන්න ලිංක් එක.. http://www.coolmath.com/math-mind-readers/

ඕක මචන් හිතෙන කරන්න බැ පොඩ්ඩක් අල වෙනවා , ඕනේ නම් card pack එකකින් කරන්න පුළුවන් , මෙහෙමයි මචන් ඔකේ පොඩි logic එකක් තියෙන්නේ ,ඉදිරිපත් කරන විදියෙන් තමයි ඕක මැජික් වෙන්නේ..
මෙහෙමයි වැඩේ වෙන්නේ..
A සහ B කියල කොටස් දෙකකට වෙන් වේච්ච අංක වගයක් තියෙනවා .
A 1,2
B 3,4
ඔතනින් අංකයක් හිතාගෙන මොන ගොඩේද කියන්න කියනවා
A කියල හිතමුකෝ ...
තව step එකක් තියෙනවා
A 1,3
B 2,4
ඔතන මොන ගොඩේද තියෙන්න කියල අහනවා
එකෙත් A නම් හිතාගතත අංකය 1
එහෙම කියන්නේ
![]()
මේ logicl එක නිසා![]()

machan number groups dekak thiyenawa
A
group 1 : 1,2
group 2 : 3,4
elagata ,
B
group 1: 1,3
group 2: 2,4
1 nam group1,group1
2 nam group1,group2
3 nam group2,group1
4 nam group2,group2
apimai answer eka thorala denne![]()