EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ulamo oya poster eka hadalaa thiyenne profile athule danna kiyalada umba hithan inne........ :frown:
    hari ithin bun aprasidda than wala gahuwata awulak nahane
    mama nam oya huyanna monawaa dammath sathekata ganan ganne naa...... mata penna beri ekek...... ekama wachana set ekak uuta ugannalaa thiyenne uuta uganwapu ewun......

    pisso dekalaa nathinam balapan anna real pisso........

    e unata u handa api kochcharanam le pirisidu karagannawada bun hinawelama,samahara welawata wena wedak kara kara innakota unath okage kolam mathak wela hina yanawa bun thaniyama
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    hari ithin bun aprasidda than wala gahuwata awulak nahane

    ප්‍රසිද්ධ ස්ථානවල ඇලවීම තහනම් කියන්නේ අනිවාර්යයෙන්ම ඔව්ව අලවන්න ඕන අප්‍රසිද්ධ ස්ථාන වල තමයි......

    e unata u handa api kochcharanam le pirisidu karagannawada bun hinawelama,samahara welawata wena wedak kara kara innakota unath okage kolam mathak wela hina yanawa bun thaniyama

    ඈහ්හ්හ් යකෝ ඌ ඒ කෝලං ද බං කරන්නේ....... එව්වට හිනා යනවනම් ඌට නෙවෙයි උඹලාටයි බං පිස්සු....... :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මරු ආතල් වැඩේ....... මෙන්න මේක පොඩ්ඩක් බලහල්ලකෝ...... http://ikman.lk/en/brand-new-samsung-galaxy-s4-gtn-i9500-for-sale-colombo

    ඉතිං ඔකේ imei නම්බරේ මම අර imei නම්බර් චෙක් කරන සයිට් එකේ ගැහුවා...... මෙන්න ආපු ප්‍රතිපලේ........ :lol::lol:

    Information on IMEI 355236030137021
    Type Allocation Holder Nokia
    Mobile Equipment Type Nokia 1661 / 1662
    GSM Implementation Phase 2/2+
    IMEI Validity Assessment
    >|<
    Very likely
    Information on range assignment
    Est. Date of Range Issuance Around Q2 2009
    Reporting Body British Approvals Board of Telecommunications (BABT)
    Primary Market Europe
    Legal Basis for Allocation EU R&TTE Directive
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    උඹටත් ඕනි නැති මගුලක් නැහැනේ.....:lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහෙනම් දවසම එක දිගටම දෙනවා අප්පා ඇප නැතිවෙන්නම.......... :dull::dull::dull:
    ගෙදර හිටියනම් දෙක සෙට් කරගන්න තිබුනා....:rolleyes::P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ප්‍රසිද්ධ ස්ථානවල ඇලවීම තහනම් කියන්නේ අනිවාර්යයෙන්ම ඔව්ව අලවන්න ඕන අප්‍රසිද්ධ ස්ථාන වල තමයි......

    ඔව් ඔව් කිඹුලයියගෙ වෝල් එකේ ඇලෙව්වයි කිව්වෙ ඒකනෙ ඉතින්

    ඈහ්හ්හ් යකෝ ඌ ඒ කෝලං ද බං කරන්නේ....... එව්වට හිනා යනවනම් ඌට නෙවෙයි උඹලාටයි බං පිස්සු....... :lol::lol:

    අවංකෙන්ම කියන්නෙ මමනම් ස්කර්වි මැතිඳුන්ගෙ රසිකයෙක්,එතුමාණන් අපගේ රස මනදොල සංසිඳුවා අපව පස්වණක් ප්‍රීතියෙන් පුරවා,අමුතුම ආතලයක් ලබා දෙන්නේයැ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹටත් ඕනි නැති මගුලක් නැහැනේ.....:lol::lol:

    බලහන්කෝ පොඩ්ඩක් ඔය දාලා තියෙන විදියට ඕන එකෙක් රැවටෙන්නේ නැතිද කියලා..... අර සික්‍රට් මෙනු එකේ ෆොටෝ එකකුත් දාලා...... ඉතිං යන්තම් හරි තේරුමක් දැනුමක් තියෙන එකෙක් උනත් රැවටෙනවා ඔරිජිනල් කියලා..... අනික ගණන........ :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.