EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොක්ක බාවනි , විශේෂ යමක් ඇත්දැයි ?

    විශේෂ යමක්....... :baffled: හම්මා උඹට කියන්න විකියෝ මෙහෙට දුන්නනේ රම්පෙට පොරියි කුරුම්බැට්ටියි අරව මේවා ඔක්කොමයි හැලෙන දඩ සයිස් වැස්සක්........ :baffled:

    මේහ්හ්හ් පුංචි සුරංගනාවී කොහොමද........? :):)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආහ් ලොකු අයියා....විශේෂ යමක් නෑ ඉතින් ඔහේ එල්ලි එල්ලි තියෙනවා අෆ්ෆා
    බාලගේ බලාගෙන, පන්චස්කන්දයෙන් තුනෙන් දෙකක් ඇට, හම නැත්නම් ඒ දෙකත් බිම :P
    එල එල මලිතෝ , කොහු අඹ කන පවුල්කාරයන්ගේ ජිවින තන්ත්‍රයේ , සතයේ හඩ කුස්සියේ විමස්සුමට හෝ කුස්සියේ උදහසට හොරෙන් .......!!!!!! ඔහොම යාන්...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ් ලොකු අයියා....විශේෂ යමක් නෑ ඉතින් ඔහේ එල්ලි එල්ලි තියෙනවා අෆ්ෆා

    ඇඩෝව්...... :growl::growl: ඔහේ එල්ලි එල්ලි තියෙනවා කියන්නේ උඹ හිතුවද මේ ත්‍රෙඩ් එකත් අර කෙල්ලෝ නැතිනම් වේලෙන අර ත්‍රෙඩ් තියෙන්නේ (අර අරක හරිය) එව්වා වගේ කියලා..... :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විශේෂ යමක්....... :baffled: හම්මා උඹට කියන්න විකියෝ මෙහෙට දුන්නනේ රම්පෙට පොරියි කුරුම්බැට්ටියි අරව මේවා ඔක්කොමයි හැලෙන දඩ සයිස් වැස්සක්........ :baffled:

    මේහ්හ්හ් පුංචි සුරංගනාවී කොහොමද........? :):)
    සුවෙන් සනීපෙන් සන්ජියෝ, මාසේම බදු ගෙන්න ගිහින් එන්නම්
    පැටික්කි සනිපෙන්නේ,,,,,,:love:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇඩෝව්...... :growl::growl: ඔහේ එල්ලි එල්ලි තියෙනවා කියන්නේ උඹ හිතුවද මේ ත්‍රෙඩ් එකත් අර කෙල්ලෝ නැතිනම් වේලෙන අර ත්‍රෙඩ් තියෙන්නේ (අර අරක හරිය) එව්වා වගේ කියලා..... :lol:
    ඔහේ එල්ලී එල්ලී තියෙනවා කියනවා ඇත්තේ කුට්ටම වෙන්නැති , හොල්ලන්නවත් විදියක් නැතුව ඇති , තාම දවලනේ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බාලගේ බලාගෙන, පන්චස්කන්දයෙන් තුනෙන් දෙකක් ඇට, හම නැත්නම් ඒ දෙකත් බිම :P
    එල එල මලිතෝ , කොහු අඹ කන පවුල්කාරයන්ගේ ජිවින තන්ත්‍රයේ , සතයේ හඩ කුස්සියේ විමස්සුමට හෝ කුස්සියේ උදහසට හොරෙන් .......!!!!!! ඔහොම යාන්...

    ටික දවසක ඉඳං උඹේ සාක්ෂරතාවය එන්න එන්න බැහැගෙන බැහැගෙන යනවා මොකෝ මේ......?
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බාලගේ බලාගෙන, පන්චස්කන්දයෙන් තුනෙන් දෙකක් ඇට, හම නැත්නම් ඒ දෙකත් බිම :P
    එල එල මලිතෝ , කොහු අඹ කන පවුල්කාරයන්ගේ ජිවින තන්ත්‍රයේ , සතයේ හඩ කුස්සියේ විමස්සුමට හෝ කුස්සියේ උදහසට හොරෙන් .......!!!!!! ඔහොම යාන්...
    පන්චස්කන්දයෙන් තුන ඇරුණාම ඉතුරු දෙක මොකද්ද විකි අයියේ?
    ඔය කොහු අඹ ,තඹ කම්බි රහයිලු නේද?

    ඇඩෝව්...... :growl::growl: ඔහේ එල්ලි එල්ලි තියෙනවා කියන්නේ උඹ හිතුවද මේ ත්‍රෙඩ් එකත් අර කෙල්ලෝ නැතිනම් වේලෙන අර ත්‍රෙඩ් තියෙන්නේ (අර අරක හරිය) එව්වා වගේ කියලා..... :lol:
    අනේද කියන්නෙ ඒකවත් තේරෙන්නෙ නැහැනෙ උඹැහැට
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුවෙන් සනීපෙන් සන්ජියෝ, මාසේම බදු ගෙන්න ගිහින් එන්නම්
    පැටික්කි සනිපෙන්නේ,,,,,,:love:

    එල එල...... :love:

    දැන් කාලේ මාසේ බඩු ගෙන්න යනවයි කියන්නේ ඉතින් ජිවිතේ අනිත්‍ය බව මෙනෙහි කරන්න යන යෑමක් තමා...... පරිස්සමින් ගිහින් ඇන්න වරෙන් බඩු ටික.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :)

    mehe wathura wala ganai seethalai baluwama hoka pudanne nathuwa inna eka hondai.

    ai MC ekata horen yanne umbawa blacklist karalada eken. onna MC eka pitipassata wage horen horen yanawa kivva nam hari :)
    ඇට්ටිම්බා.......:lol::lol:
     
    Status
    Not open for further replies.