United Motors Gon heththa

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    මචන්ලා,

    අර United Motors කියන හොර ගුහාවට උඹල නම් රිංගන්න යන්න එපා. Sales & Services ඔක්කොම අන්තිමයි, අතේ පැලවෙන බොරු කියන්නේ. කවදාවත් කියන වෙලාවට වාහනේ හම්බවෙන්නෙ නෑ, තව මාසෙකින් වාහනේ එනවා කිව්වොත් මාස තුනක් වත් යනවා. ඔය වේ*ලට බැනලම ඇඟේ ලේ කෝප වෙනවා. කියපු ගානට වාහනේ ගන්න වෙන්නෙ නෑ, අනිවා ගනන් වැඩි කරල දෙන්නේ.:angry::angry::angry:

    Mechanic කියල ගොං රැලක් ඉන්නවා, දන්න පුකකුත් නෑ,:eek: හැබැයි හැසිරෙන්නෙ නම් හෙන වැඩ්ඩො වගේ.:angry: උන්ගෙන වාහනේ හදා ගන්නවට වඩා හොඳයි අපිම හදා ගන්නවා. කිසිම විදිහකට විශ්වාසක් තියන්න අමාරුයි:angry:. වාහනේ warranty එක ඉවර උනාට පස්සෙ service එකකට වත් ඔය පැත්තෙ පස් පාගන්නවත් එපා. අපි සාමාන්‍යයෙන් company දාල වාහනයක් හදන්නෙ වඩාත් හොඳටනේ, හැබැයි මුන්ට වාහනේ දැම්මොත් වෙන්නෙ ඒකේ අනික් පැත්ත. ඔයගොල්ලො ලඟ warranty නැති Mitsubishi, Perodua viva elite, සහ වෙනත් United Motors ගෙන් ගත්තු වාහන තියෙනවනම්, ඒව අරන් ඔය පැත්ත පලාතෙ පස් පාගන්න එපා. වෙනත් හොඳ mechanic ල ගාවට ගිහින් හදාගනිල්ලා.:yes:

    ඔය හොරුන්ගෙන් වාහන ගන්න තියා හිතන්නවත් එපා,

    • Mitsubishi වාහන ගන්නව නම් වෙනම ගෙන්නල ගන්න, ඔය හොරුන්ගෙන් ගන්න එපා පසුතැවෙන්න වේවි.
    • Viva Elite රඟ මෙතනින් බලා ගන්න..>>>>> Click Here
    • තව මොනවද chinese කුණු ගොඩවල් ටිකක් විකුනනවා, JMC, Zotye, DFSK කියලා. ඒව ගැන නම් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.:dull:

    කොටින්ම කියන්න තියෙන්නෙ, ඔය පැත්ත පලාතෙ පස් පාගන්නෙ නැති එක ඇඟට ගුණයි.:yes::yes:

    Last edited:

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    කියල තියෙන ඔක්කොම සහතික ඇත්ත බන්, ඔය ටික ඔහොම්මම මටත් උනා බන්, අපේ ගොන් කම තමයි මුන්ගෙ රඟ කලින් දැනගෙන හිටියෙ නෑනේ..:dull:

    මීට දවස් දෙක තුනකට කලින් මම තව පොඩ්ඩෙන් ඕය වේසිගෙ පුතාලත් එකක ගහගන්නවා...:growl: වාහනේ පොඩි අවුලක් තියෙනවා, ඒත් මුන්ට ඒක කිව්වම පිළිගන්නෙ නෑ...:angry: mechanic කියන වේස හැත්ත අලි පුකෙන් ඉන්නේ, customers ල කියන දේවල් වැඩිය ගනන් ගන්නෙ නෑ, test run යන්න කියල වාහනේ අරන් යනවා, උන්ට හරියට සෙල්ලම් බඩු වගේ අපේ වාහන, කෙලින්ම street racing යන්නේ..:growl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    angry6wn.gif
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කියල තියෙන ඔක්කොම සහතික ඇත්ත බන්, ඔය ටික ඔහොම්මම මටත් උනා බන්, අපේ ගොන් කම තමයි මුන්ගෙ රඟ කලින් දැනගෙන හිටියෙ නෑනේ..:dull:

    මීට දවස් දෙක තුනකට කලින් මම තව පොඩ්ඩෙන් ඕය වේසිගෙ පුතාලත් එකක ගහගන්නවා...:growl: වාහනේ පොඩි අවුලක් තියෙනවා, ඒත් මුන්ට ඒක කිව්වම පිළිගන්නෙ නෑ...:angry: mechanic කියන වේස හැත්ත අලි පුකෙන් ඉන්නේ, customers ල කියන දේවල් වැඩිය ගනන් ගන්නෙ නෑ, test run යන්න කියල වාහනේ අරන් යනවා, උන්ට හරියට සෙල්ලම් බඩු වගේ අපේ වාහන, කෙලින්ම street racing යන්නේ..:growl:
    මමත් හොදට ඇමතුවා මචන් ඒ දවස්වල , දැනට කොම හරි මුන්ගේ කාර 150ක් විතර ගන්න එකත් නැවැත්තුවා.....මතය ආපු පි එම් සහ ඔටෝ ලංකා ෆෝරම් එකේ මුන්ගේ ෆෝල්ට්ස් කියල :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක හොර ගුහාවක් තමා.. ඔකේ වැඩට ඉන්න ටෙක්නිශියන්ලට ගෙවන්නෙ පැයගානට.. එක ජොබ් එකකට පැය තුනකට වඩා යනවනම් තවත් වැඩියි.. ඔකුන් ලග ABS හදන්න ගිහින් බොරු දාහක් කියලා එකෙක් කාලේ ගත්තා අන්තිමට සෙලනොයිඩ් වයර් එකක් ගැලවිලා තිබිලා හයිකලා අන්තිම පැයබාගෙදි. මුන්ට ඒක හොයගන්න පැය තුනම ගියා.. ඉතින් ගෙවපන්කො පැයගානටම වයර් ඇමුනුවට.. ඉටින් පස්සෙ ආයෙ ගියෙ නැ පැත්ත පලාතෙ..
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    මමත් හොදට ඇමතුවා මචන් ඒ දවස්වල , දැනට කොම හරි මුන්ගේ කාර 150ක් විතර ගන්න එකත් නැවැත්තුවා.....මතය ආපු පි එම් සහ ඔටෝ ලංකා ෆෝරම් එකේ මුන්ගේ ෆෝල්ට්ස් කියල :yes:
    එලකිරි මචන්...:cool:
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ඔක හොර ගුහාවක් තමා.. ඔකේ වැඩට ඉන්න ටෙක්නිශියන්ලට ගෙවන්නෙ පැයගානට.. එක ජොබ් එකකට පැය තුනකට වඩා යනවනම් තවත් වැඩියි.. ඔකුන් ලග ABS හදන්න ගිහින් බොරු දාහක් කියලා එකෙක් කාලේ ගත්තා අන්තිමට සෙලනොයිඩ් වයර් එකක් ගැලවිලා තිබිලා හයිකලා අන්තිම පැයබාගෙදි. මුන්ට ඒක හොයගන්න පැය තුනම ගියා.. ඉතින් ගෙවපන්කො පැයගානටම වයර් ඇමුනුවට.. ඉටින් පස්සෙ ආයෙ ගියෙ නැ පැත්ත පලාතෙ..
    ඔව් බන්, ඔය ප*කු දන්න හුයන්නකුත් නෑ, හැබැයි අලි ඔලුවෙන් ඉන්නේ..:angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපි කිව්වා පැන්ඩයි වලහයි බූරුවයි , වීවා එලයිට්, නෙස්ටමෝල්ට් එලයිට්, හෝර්ලිස් එලයිට් චීන, කොරියන්, මැලේසියන් පයනු ඕවගෙන් ගන්න එපා කියලා. ඉන්දියන් තව හොදා. ගනිල්ලා ලදරමක් හරි ජපන් එකක්. කෝ අර පැන්ඩා ජරාවට එහෙම කඩේ ගිය විරයෝ සෙට් එක?

    රත්තරං;15364692 said:

    :yes:
     
    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    ape viva eketh clutch plate gihin kiyala aran giya united motors ekata. mun kiuva hadanna 37000 k yanava kiyala. athe salli tibbe nathi nisa aran avith adurana garrage ekakata demma. ane deiyane u satha pahakvath ganne nathiva hadala dunna. baladdi clutch agest karala na. okun dannava vage hitiya gon pakku. ara pakkunta dunnanam 37000 vathure thamai
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ape viva eketh clutch plate gihin kiyala aran giya united motors ekata. mun kiuva hadanna 37000 k yanava kiyala. athe salli tibbe nathi nisa aran avith adurana garrage ekakata demma. ane deiyane u satha pahakvath ganne nathiva hadala dunna. baladdi clutch agest karala na. okun dannava vage hitiya gon pakku. ara pakkunta dunnanam 37000 vathure thamai
    මෙන්න හොඳ උදාහරණ.....:angry:

    කියල වැඩක් නෑ මචන් ඔය වේස ප*කු ගැන...:angry:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    අතේ තියෙන පිච්චියයි, තව බැන්කු ලෝන් , ලීසින් , අතමාරු දාලා අමාරුවෙන් වාහන ගන්න ඉන්න අපි ගැන ම අනුකම්පාවෙන් බම්ප් කරන ලදී.