danna tika thama kiwwe 
wessa welawata balanna peo
dialog tv wala lankawe channel passe balanna puluwanda kiyala mama danne ne. peo wala nam puluwan.
dtv wala channel wedida danne ne
mama dannedanna tika thama kiwwe
![]()
මොකක්ද බන් මේ හරුපේ

DTV චන්ද්රිකා හරහා බලන නිසා වර්ශාවෙන් Signal problems වෙන්න පුලුවන් හැබැයි ඉතින් වැහින්නෙ නැහැ නෙ හැමදාම? එහෙම නෙද? DTV Channels වැඩියි
අනෙක් අතින් PEOTV වැඩකරන්නේ Broadband line එක හරහා නිසා කාලගුනයෙන් බාදාවක් නැහැ Channels අඩුයි , සමහර අය කියනවා ගොඩාක් Slow වෙනවාඅ කියලා .... අපේ අක්කාලාගෙ ගෙදර තියෙන්නෙ PEOTV චැනල් මාරුකරන්නත් පොඩ්ඩක් වෙලා යනවා වැඩසටහන් but පසුව නැරබිය හැකි විම ලොකු වාසියක්
naa ban wahi walakulata thama signal awul yanne.. walakula giyata passe awulak naa.... nathuwa wahaddi balanna puluwan....
wassen bhadawak naththath... akunu walin thama case eka... hathapma ganak athin akunu gahuwath router eka yanawa.... anika oka awelaweth slow wenawa....
e nisa best deal eka dialog TV...

danna labbak kiyapan ban.. SLT ekata copper wire eken kisi gemak nathuwa HD denna puluwanDialog TV future proof.. SLT unta dan thiyena bandwidth eken kawadawath HD denna baha
