Colombo University English Couse

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මම මේ අගෝස්තු A/L ලියන්න ඉන්නෙ..... :yes:

    විබාගෙ ඉවර කරල ගෙදර ඉන්න ටිකේ අර්ථයක් ඈති දෙයක් කරන්න කියල හිතුනා..... :):rolleyes:
    මට අයිය කෙනෙක් කිව්ව Colombo University එකේ එලකිරි English Couse එකක් තියෙනව මාස 6කද කොහෙද අන්න ඒක කරපන් කියල....

    දන්න එක්කෙනෙක් ඒ English Couse එකේ විස්තර ටික හොයල දෙනවද? :confused::confused:

    • කවදද තියෙන්නෙ...
    • කවදද පටන් ගන්නෙ...
    • ගනන් එහෙම හොහොමද ?
    • කොහොමද Apply කරන්නෙ...

    ඔය වගේ විස්තර තමයි ඕනි කරන්නෙ

    සහයෝගයක් විදියට BUMP එකක් උනත් අවුලක් නෑ...

    බුදු සරණයි.... :yes:
    ජය වේවා.....
    11.gif

     

    Juwanis_Baas

    Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    Okkotama kalin kiyanna oone oya kiwwa course eka gana mama danne na... hebeyi government approved English dip ekak thiyenawa "Usas thankshanika aayathanaye" (Sri Lanka Institute of Advanced Technological Education (SLIATE)Janawathu Piyasa,No-320,T.B.Jaya mawatha Colombo 10. )


    {

    The SLIATE is one of the leading educational institutions in Sri Lanka for higher education and is a statutory body coming under the purview of Higher Education Division, Ministry of Education}

    Week end & Week day courses..

    Diploma eka complete karana ayata Gov. teaching unath yanna puluwan... Aluth syste eka anuwa dip. level eke indan degree level ekatath yanna puluwan.. (mamath course eka kala:D. )

    Wadi wisthara hoyala balanna...>>> http://www.sliate.net/

     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය


    mage kellath me course ekama kala. August/September wenakota patan gannawa. call kalama wisthara dena ganna puluwan.

    http://slwebcreations.com/Sites/Samples/IHRA/course_details.php?id=Eng%2034&ref=LANG


    හරියටම හරි මේ තියෙන්නෙ බඩු....
    තෑන්ක් මචන්ලා.........
    +6 ;)