මම මේ අගෝස්තු A/L ලියන්න ඉන්නෙ..... 
විබාගෙ ඉවර කරල ගෙදර ඉන්න ටිකේ අර්ථයක් ඈති දෙයක් කරන්න කියල හිතුනා.....

මට අයිය කෙනෙක් කිව්ව Colombo University එකේ එලකිරි English Couse එකක් තියෙනව මාස 6කද කොහෙද අන්න ඒක කරපන් කියල....
දන්න එක්කෙනෙක් ඒ English Couse එකේ විස්තර ටික හොයල දෙනවද?

ඔය වගේ විස්තර තමයි ඕනි කරන්නෙ
සහයෝගයක් විදියට BUMP එකක් උනත් අවුලක් නෑ...
බුදු සරණයි....
ජය වේවා.....

- කවදද තියෙන්නෙ...
- කවදද පටන් ගන්නෙ...
- ගනන් එහෙම හොහොමද ?
- කොහොමද Apply කරන්නෙ...

. )