Apith ava onnaa.... adeeeeee pages 10 kma gihillane boleee.. ela elaaa... apenut oona udawwak kandyan sahodarayata.................!!!!
honda wadak machooooooooooo..................
jaya wevaaaaaaaaaaaaa................!!!!!!!!!!!!!
අනිවා මචන්....!
Apith ava onnaa.... adeeeeee pages 10 kma gihillane boleee.. ela elaaa... apenut oona udawwak kandyan sahodarayata.................!!!!
honda wadak machooooooooooo..................
jaya wevaaaaaaaaaaaaa................!!!!!!!!!!!!!
එල මචන් මට තේරුනා.. මගෙ තියෙන්නෙ 5ස් වෙනි කට්ටෙ. (යටම කට්ටෙ.)
FZ කියන බයික් එක මචන් ඉන්දියාවේ success වුනු බයික්ස් වලින් එකක්.මගේ ගාවත් FZ-S එකක් තිබ්බ. 7500km විතර තියෙද්දී අයෙත් VTR එකක් ගන්න විකුණුවා.
මම Pulser පලා තියෙනවා, නමුත් ලොකු දුරක් බයික් එක පදිනකොට FZ එකේ යන්න හරිම පහසුයි. ඒ වගේමයි Stability. නමුත් හොඳට නඩත්තු කරන්න ඕන. නැත්නම් බයික් එක hack වෙනවා ඉක්මනටම.
මට නම් කියන්න තරම් වරදක් නැහැ. නමුත් පාවිච්චි කරපු එකක් නම් ගන්නේ අනිවා බලන්න race පැදලා , stunt දාල එහෙම තියෙනවද කියල. මොකද එහෙම උනොත් එන්ජිම විනාස වෙලා ඇති...!

එල මට අරගෙන කියන්න. වැඩිදුර විස්තර කියන්නම්...!Thanks 4 the info machan...
Aluthen ganna thamai hithagena inne...
8181 said:machan
Hero honda super splender ekaka engine eka repair karaganna honda porak hoyala denna puluwanda
hero honda specialist dokek nugegoda kottawa athurugiriya rajagiriya awatin
mage bike eke engine eka hondatama gevila den repair ekakata kale hari 137000km duwala awrudu 6ta
මචන් මම උඹේ පොස්ට් එක දැක්කේ නැහැ.සොරි වෙන්න ඕන.
ඒ කියන්නේ යටම කට්ටේ තියන්නේ.... මේකයි මචන් එතකොට උඹේ main jet එක open උනාම fuel/air mixture එක rich වෙනවා.
නිකන් තේරුමක් නැතිව පෙට්රෝල් පිච්චෙන එක.ඕක දැනට මැදට දාල ටික දවසක් පැදලා බලන්නකෝ. හැබැයි මචන් carb එකට අත ගහන එක ටිකක් ගැටළු සහගතයි උඹ එච්චරම ඒ ගැන දන්නේ නැත්නම්. මොකද සමහරවිට උඹට අමතක වෙලා මොකක් හරි දෙයක් වැරදුනොත් අයෙත් එක උඹට දැනෙන්නෙත් නැති වෙයි සහ ලෙඩ ගොඩක ආරම්භයක් වෙයිද දන්නේ නැහැ....!
උඹට spark plug එක ගලවල බැලුව නම් පෙනෙයි කළු වෙලා කාබන් බැඳිලා තියෙනවා.ඒක rich mixture එකේ ප්‍රධාන ලක්ෂණයක්

හරි මචන් තේරුනා.. spark plug එක මම බැලුව කලු වෙලා තිබුන. මම අද Service Center 1ක කට ගිහින් විස්තරේ කියුව. මම කියන නිසා උන් 4වෙනි කට්ටෙට දැම්ම. Bike 1කේ 30 - 40 අතර යන්න හරිම අමාරුයි මිස් කරනව. 3 න් වෙනි කට්ටෙට දැම්මම තවත් වැඩියි. මම ඇහුව ඇයි කියල. උන් කියනව සමහර Bike 10000Km විතර යනකන් Needle එකේ වෙනසක් කලාම එහෙම වෙනවලු. මම ඉතින් එතනින් එහාට කතා කරන්න දන්නෙ නැති නිසා ආපහු 5ස් වෙනි කට්ටෙටම දාගෙන ආව. මොකද මචන් ඔයා හිතන්නෙ?![]()
මචන් මට පෙන්නේ මුළු carb එකම අයෙත් factory සෙට්ටින්ග්ස් වලට දන්නා වෙනවා..
ඔතනදි pilot screw (air/fuel mixture screw) turns ගණන, floater එකේ level එක සහ needle එක යන ඔක්කොම බලන්න වෙනවා.මට පෙන්නේ pilot screw එක ගොඩාක් වහල හෝ floater level එක උස්සල ( මේ නිසා carb එකට පෙට්රෝල් පිරෙන එක අඩුයි) හෝ මේ දෙකම කරලා ඇති.
ගොඩක් උන් ඔය වගේ වැඩ කරනවා පෙට්‍රල් හොඳට කරන්න කියල. මහා මෝඩ වැඩ. factory එකෙන් එන්නේ හොඳම optimum විදියට carb එකේ settings හදලානේ. ඔන්න රේස් පදිනවා නම් ඕක වෙනස් කරන්න වෙනවා.
හොඳම වැඩේ හොඳ බයික් හදන කෙනකුට දීල carb එකේ original settings හොයල ඒවා තියාගන්න...!

ඒ කියන්නෙ 10000Km විතර යනකන් Needle එකේ 5ස් වෙනි කට්ටෙ දුවන්න ඕනෙ කියල එකක් නෑ? මම ගිය Service Center 1කේ උන් මාව ඇන්දුව. හ්ම්..... දැන් හොයපල්ලකො හොද Bike වැඩ්ඩෙක්.![]()
Heee, dannawanam matath hda bike veddek inna tenak kiyanna carb tune karana,
Mama ada baja hyde park corner giya un kiyanawa unta parana apu job tiyana hinda ada dunnoth hetalu bike eka denna venne....
Unnam carb tune karanne.. mechine ekakata gahala tamai kiuwa...
thx 
macho me tiyenne mage spark plug eka.fist time tama galewwe.dan macho meke carbon badila thiyena head eka hariya clean karanna one wage neda ? normal brush ekakin madda but loku wenasak unne.so hodata clean kohomada macho podi help ekak dennakothx
![]()
thx a lot macho man heta pic ekak dannamමචන් උඹේ spark plug ඒකත් කළු වෙලා. පුළුවන් නම් උඩ පැත්තෙන් ෆොටෝ එකක් දාපන්.උඹේ carb එකේ air/fuel mixture එක rich. හරියට හදාගත්තොත් තව හොඳට පෙට්රල් වැඩ කරයි. එන්ජින් oil ගෑවුනා වගේ තෙල් ගතියක් තියෙනවා නම් සමහර විට උඹේ oil පිච්චෙනවා වෙන්නත් පුළුවන්.
spark plug තිනර් දාල සෝදන්න. තිනර් දාල tooth brush එකකින් සුද්ද කලත් හරි. පුළුවන් නම් තුනී wire brush එකක් එනවා,එකෙන් සුද්ද කළා නම් හරියටම හරි.....!
පෙට්‍රල් දාල plug සෝදන්න එපා තුනී oil තට්ටුවක් බැඳෙනවා....!
bike ekanam efi glamour ekak macho.cold start ekedi thama mala paninne.poddak race karannetuwa start wennema ne swith eken 
ehenam eka bhutha balapamak
battery eka kohomada ?
battery awl nam idle adjust karaddi meter eka pissu natanna puluwan
01. පවිත්‍ර කිව්වා වගේ පෙට්‍රල් කට්ට සහ carb එක අතරේ සම්බන්දයක් නැහැ.එක්කෝ floater එකේ sensor හරි නැත්නම් dial එකේ coil එක හරි තමයි අවුල.මට 80% ශුවර් floater sensor එක තමයි අවුල තියන්නේ. එකයි ටිකක් වැඩියෙන් ගැහුවම වැඩකරන්න පටන් ගන්නේ....!
02.ඔය බ්‍රේක් කතන්දරේ ගැන කියනවා නම් අලුතින් බ්‍රේක් පලු ගැහුවද නැත්නම් අලුතින් දැම්මද? ගැහුවොත් නම් ගානට ගෙවිල ඉවර වෙනකල් එක එක ප්‍රශ්න එන්න පුළුවන්.
අනික බ්‍රේක් එකේ cable එක හිරවෙන විදියට handle එක අස්සෙන් යවල ඇති ඒකත් පොඩ්ඩක් බලන්න එකයි අර පැත්තකට කපල තියෙන කොට නිකන්ම බ්‍රේක් වැදිලා රේස් කලාට යන්නේ නැත්තේ.අනික තමයි බ්‍රේක් adjust කරනකොට ටිකක් freeplay එකක් තියන්න විශේෂයෙන්ම drum brake system වලදී.මොකද drum bakes smooth නැති නිසා එකපාරටම ගලවගේ අල්ලගන්නවා. disk වලදී ලිස්ස ලිස්ස ගිහිල්ල අල්ලන්නේ...!
මෙතන ගොඩක් වෙලාවට වෙලා ඇත්තේ brakes ඕනවට වඩා තද කරලා.....!
03.මලකඩ කාල නම් ගැන බලන්න එපා. වැඩේ කරගන්න. ඉන්දියන් බයික් වලට යොදාගන්න යකඩ තරමක් ඝනකමින් අඩු නිසා ඉක්මනට දිරන්න බලනවා. එහෙම උනොත් ටින්කරින් කරන්නත් වෙනවා.ඔය paint එකට පොඩි ගානක් කියන්නේ sticker වලින් අඩුපාඩු වහන්න පුළුවන් නිසා. නමුත් හොඳට හොයල බලන්න නියමිත pain coats ගාන spray කරනවද කියල. නැත්නම් නිකන් උඩින් පල්ලෙන් කරයි.අනික frame එකෙත් මලකඩ තියෙන තැන් ටික paint කරගන්න.!
04. accelerator cable එකේ ප්‍රශ්නෙත් එන්නේ වැරදි තැන් වලින් cable එක යවල හිර කරගත්තමයි. නමුත් සමහර විට cable එකේ අවුලක් තියෙන්න පුළුවන්.cable එක අම්බරිලද කියලත් පොඩ්ඩක් බලන්න...!
05. පවිත්‍ර කිව්වා වගේ gear spring එක බලන්න වෙනවා ඔය gear එක උඩට එන්නේ නැති අවුලට නම්...!




Heee, dannawanam matath hda bike veddek inna tenak kiyanna carb tune karana,
Mama ada baja hyde park corner giya un kiyanawa unta parana apu job tiyana hinda ada dunnoth hetalu bike eka denna venne....
Unnam carb tune karanne.. mechine ekakata gahala tamai kiuwa...




ado carb eka athin nemeida un hadanne?
danna ekek kiyapanko seen eka?
eken lesatama tune wenawada?
![]()
