ELAKIRI MIN MADURA

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    neon tetra breed karana farm ekkak ehema kauruhari dannawada? pairs 1000k witar ganna puluwan tanak!!!!!
    උන්ගේ මචන් ලෝකල් බ්රිඩ් එක අවුල් කියන කතාවක් කියනවා නේද?
    එහෙම සින් එකක් ඉන්නවද ?
    මම හොයල කියන්නම් , කුරුණෑගල පැත්තේ තියෙනවා කිව්වා කියපු එකා ඔක්කොටොම කලින් හොයා ගන්න ඕනා
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    උන්ගේ මචන් ලෝකල් බ්රිඩ් එක අවුල් කියන කතාවක් කියනවා නේද?
    එහෙම සින් එකක් ඉන්නවද ?
    මම හොයල කියන්නම් , කුරුණෑගල පැත්තේ තියෙනවා කිව්වා කියපු එකා ඔක්කොටොම කලින් හොයා ගන්න ඕනා

    ehema case ekka na...local breed eka tamai oya hama tanama inne!!!! puluwannam ikkmanata hoyala kiyanawada!!!! phone number ekak ekkama puluwannam tamai honda!!!!
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් නම් එෆා වෙලා තියෙන්නේ බන් මාළු කෙරුවාව මොකක් හරි අවුලක්නේ
    එක්කෝ ෆිල්ටරේෂන් අවුල්
    දැන් වයිට් ඉස්පොට් , ආයේ මුන් කන්නේ නැහැ
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    දැන් නම් එෆා වෙලා තියෙන්නේ බන් මාළු කෙරුවාව මොකක් හරි අවුලක්නේ
    එක්කෝ ෆිල්ටරේෂන් අවුල්
    දැන් වයිට් ඉස්පොට් , ආයේ මුන් කන්නේ නැහැ

    mokkuntada whitespots hadila tiyenne?
    heaters dammanm goda daaganna puluwn
    mehesh ayya treatment dannawa hondata!!!!
     
    sl_arapaima

    Member
    Jul 25, 2013
    55
    1
    0
    jx9c.jpg
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    දැන් නම් එෆා වෙලා තියෙන්නේ බන් මාළු කෙරුවාව මොකක් හරි අවුලක්නේ
    එක්කෝ ෆිල්ටරේෂන් අවුල්
    දැන් වයිට් ඉස්පොට් , ආයේ මුන් කන්නේ නැහැ

    වයිට් ස්පොට් නම් ICH ඉක්මනට බෙහෙත් කරපන්, ඕක ඉක්මනටම හොඳ වෙනවා
    http://www.dogbreedinfo.com/fishhealthdiseases/ichfish.htm
    ෆිල්ටර් එකේ මොකක්ද කේස් එක?
    උඹේ මාලු මොක්කුද ඉන්නේ?
     
    Last edited: