MY ART මගේ චිත්‍ර

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    මම ඇඳපු චිත්‍ර ටිකක් එළකිරියේ අයත් එක්ක ශෙයා කරගන්න හිතුවා. මේවා රෝයල්ටි ෆ්‍රී. :yes::yes::yes: නිකම් ඉන්න වෙලාවට කරපු පිස්සු වැඩ ටිකක් මේ.
    :lol::lol::lol::lol::lol:
    215881_298799093557686_1095780555_n.jpg


    542108_224009121036684_205581009_n.jpg

    427881_222418974529032_731590516_n.jpg

    535835_241331235971139_625671039_n.jpg

    481386_241333495970913_999299890_n.jpg

    539996_244761595628103_651295165_n.jpg

    375733_261173350653594_1734911979_n.jpg

    376199_268897639881165_1910467431_n.jpg

    68207_298798843557711_588347647_n.jpg


    231096_298799293557666_443945290_n.jpg

    540816_340627156041546_154797344_n.jpg

    581661_388666777904250_155295804_n.jpg

    555598_219018908202372_1639993388_n.jpg

    292513_219018804869049_1348433742_n.jpg

     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ඇඩෝබි ෆ්ලෑෂ් බං. අර ෂර්ලොක් හෝම්ස් චිත්‍රෙ නම් ලඟදි ඇන්දේ. ඒක ෆොටෝෂොප් වලින් ඇන්දේ.
     
    • Like
    Reactions: <DNA

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    amuthu quality ekak tiyanawa
    මගේ ස්ටයිල් එක.:yes::yes::yes:
    patta ban
    තැන්කු
    mouse eken kohomada ban ochchara hodata adinne? :D patta...
    MENS REA කියන ෆොටෝ එකයි ඊට යටින් රතුපාට කුර්තා එකක් ඇඳගත්තු කොල්ලාගේ ෆොටෝ එකයි අරෝෂා මහතන්ත්‍රිගේ කියන ෆොටෝ එකයි මවුස් එකෙන් තමයි ඇන්දේ. පට්ට කට්ටක් කෑවා. අතේ හුරුව තමයි ඉතින්. දැන් නම් මගේ ගාව ග්‍රැෆික්ස් ටැබ්ලට් එකක් තියෙනවා. ෂර්ලොක් හෝම්ස් කියන ෆොටෝ එක ඇන්දේ ග්‍රැෆික්ස් ටැබ්ලට් එකෙන්.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මෑන්හැටන් ග්‍රැෆික් ටැබ්ලට් සහ ඇඩෝබි ෆොටෝෂොප්/ෆ්ලෑෂ්. මම ඉලස්ට්‍රේටර් කරලා නෑ.

    maara lassanai:yes: