MENS REA කියන ෆොටෝ එකයි ඊට යටින් රතුපාට කුර්තා එකක් ඇඳගත්තු කොල්ලාගේ ෆොටෝ එකයි අරෝෂා මහතන්ත්‍රිගේ කියන ෆොටෝ එකයි මවුස් එකෙන් තමයි ඇන්දේ. පට්ට කට්ටක් කෑවා. අතේ හුරුව තමයි ඉතින්. දැන් නම් මගේ ගාව ග්‍රැෆික්ස් ටැබ්ලට් එකක් තියෙනවා. ෂර්ලොක් හෝම්ස් කියන ෆොටෝ එක ඇන්දේ ග්‍රැෆික්ස් ටැබ්ලට් එකෙන්.
ඔව් බන්. මවුස් එකෙන් ඇඳපු හැටි මතක් වෙනකොටත් ඇඟ සීතල වෙනවා. ඒ කාලේ කොහොම ඇන්දාද කියලා මටත් හිතා ගන්න බෑ.patta patta![]()
umba graphic tablet ekata giya eka honda mouse eken patta gemak denna ona
![]()



මගේ එකනම් මම ගත්තේ 9000ට. යුනිටි ප්ලාසා එකේ තියෙනව.Graphic tablet ekak kiyak wenawada machan kohenda gaththe?
මගේ ටැබ්ලට් එක නම් එච්චර ගණන් එකක් නෙවෙයි. details මෙහෙමයි.machan umba use karana graphic tablet eka hondaida machan poddak details dapan math ekak ganna kiyala inne
මගේ ටැබ්ලට් එක නම් එච්චර ගණන් එකක් නෙවෙයි. details මෙහෙමයි.
Manhatton Graphics Tablet
Model No. 177405
ෆොටෝෂොප් ෆ්ලෑෂ් ඉලස්ට්‍රේටර් වලටයි zBrush වලටයි පට්ටෙට වැඩ. මායා 3Ds Max මඩ් බොක්ස් 2013 වලට ප්‍රෙෂර් සෙන්සිටිවිටි වැඩ නෑ. 2014 කොහොමද කියන්න නම් දන්නේ නෑ. මම ටෙස්ට් කරලා නෑ.
ඒවගේ වැඩ කරනවා නම් මම වැකොම් කියන ටැබ්ලට් එකක් ගන්න කියලා රෙකමන්ඩ් කරනවා.
wacom eka thama baluwe ban mokada mudbox maya Zbrush wage thamai use wenne
thank's info walata
hakiyaawa thiyenwanam tikak (samahara wita godak) mahansiwelaa igenaganna puluwanado khomda ban ohma adinna apitat kiyala diyako![]()



wacom ganan wadi neda?
