EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මිනිහ පොඩ්ඩක් බලු පැටවූ ගැන විස්තර කියනවා වැඩි වගේ :P
    අනික ෆුල් කූල් එකේ :rolleyes:

    ඒකනේ........ ඔය වගේ චාන්ස් එකක් ආවම ඔයිට වඩා වැඩ පෙන්වන්න පුළුවන් කතාවෙන්...... ඒත් මෙයා ෆුල් කූල් එකේ ඉන්නේ........ :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ්හ් මේක සිරාවටම කියපු දෙයක්ද නැතිනම් කලින් ප්ලෑන් කරලා ගහපු ගැටයක් ද දන්නේ නෑ.....

    :rolleyes: හැබැයි මෙයා දෙරණේ යන මංජුල පීරිස් ගේ වැඩසටහන කොපි කරන බවයි පේන්නේ....... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: හැබැයි මෙයා දෙරණේ යන මංජුල පීරිස් ගේ වැඩසටහන කොපි කරන බවයි පේන්නේ....... :yes:

    මමනං ඔය මොකක්වත් බලන්නේ නෑ බං මේ කිරියේ ඕක ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා එක දැකලයි බැලුවේ මොකක්ද ඒ වලිය කියලා........

    මෝකෝ මේ වෙලාවේ.......?
     
    Status
    Not open for further replies.