machanla SAMSUNG S DUOS

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා මේ phone එක use කරන අය ඉන්නවද?හොදද?gsm arena තියෙනවා දාල ඒ උනාට comments ටිකක් upset වගේ නේද?හෙල්ප් එකක් දීපල්ලා..අහ්හ්හ් මේකේ ගානත් දාපල්ලා...

    http://www.gsmarena.com/samsung_galaxy_s_duos_s7562-4883.php

    y5hg.jpg
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මම දන්නා එකෙක් use කරනවා බන් .. phone එකනම් සිරාවට වැඩ..මමත් ලදී ගන්න ඉන්නේ..
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මම දන්නා එකෙක් use කරනවා බන් .. phone එකනම් සිරාවට වැඩ..මමත් ලදී ගන්න ඉන්නේ..

    mchn mamanam kiyanne ganna epa. dual sim, jelly bean ok tamai eth oka patta slow wenawa. :no:

    uba wadiya apps use karanne nathnam, games gahanne nathnam awulak na. :rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mchn mamanam kiyanne ganna epa. dual sim, jelly bean ok tamai eth oka patta slow wenawa. :no:

    uba wadiya apps use karanne nathnam, games gahanne nathnam awulak na. :rolleyes:

    na machan kellekta unata mona appsda bun.....:lol::lol::lol::lol:un bookiyata witharane yanne....:dull::dull::dull::dull:ehemanan aulak nane bun?????????:frown::frown::frown::frown::frown:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මම දන්නා එකෙක් use කරනවා බන් .. phone එකනම් සිරාවට වැඩ..මමත් ලදී ගන්න ඉන්නේ..

    na machan kellekta unata mona appsda bun.....:lol::lol::lol::lol:un bookiyata witharane yanne....:dull::dull::dull::dull:ehemanan aulak nane bun?????????:frown::frown::frown::frown::frown:

    labba tama :P ape nangi gawa oya phone ekak tiyenne eki dala thiyana samahara apps mama dakalawath na :rofl:

    anith ewa awulak na slow seen eka witarayi.
     
    chamara_lk

    Junior member
  • Oct 28, 2006
    54
    7
    8
    මම use කරනවා ඕක මස 6 ක් විතර, කියන්න තරම් අව්ලක් නැ

    මචන්ලා මේ phone එක use කරන අය ඉන්නවද?හොදද?gsm arena තියෙනවා දාල ඒ උනාට comments ටිකක් upset වගේ නේද?හෙල්ප් එකක් දීපල්ලා..අහ්හ්හ් මේකේ ගානත් දාපල්ලා...

    http://www.gsmarena.com/samsung_galaxy_s_duos_s7562-4883.php

    y5hg.jpg
     
    djwara

    Junior member
  • May 16, 2007
    40
    14
    8
    mama gawath tiyenne s duos ekak , poddak slow machan dual sim use karanakota (mage 4rn eke aulakda danne ne) wena nam case ekak ne..!:yes: