පහුගිය දවස් වල වැඩිය පෙන්න නොහිටියේ මොකෝ වැඩද.....?
BCS karanawane..විභාගේ කිව්වේ.........? ඔහේ ඉන්නවා බං මේ ටිකේ විශේෂ දෙයක් නෑ ජිවිතේ........![]()
BCS karanawane..
eeke exam eka..
e moko...
wisheshayak naththe?
මෙහ්හ් මේක සිරාවටම කියපු දෙයක්ද නැතිනම් කලින් ප්ලෑන් කරලා ගහපු ගැටයක් ද දන්නේ නෑ.....

ගැටයක් කියලත් හිතෙනවා ,,අනේ මන්ද ඉතින්![]()

රඟපෑමක් කියලා තමා මට හිතෙන්නේ......![]()

මිනිහ පොඩ්ඩක් බලු පැටවූ ගැන විස්තර කියනවා වැඩි වගේ
අනික ෆුල් කූල් එකේ![]()

මෙහ්හ් මේක සිරාවටම කියපු දෙයක්ද නැතිනම් කලින් ප්ලෑන් කරලා ගහපු ගැටයක් ද දන්නේ නෑ.....
හැබැයි මෙයා දෙරණේ යන මංජුල පීරිස් ගේ වැඩසටහන කොපි කරන බවයි පේන්නේ....... 
හැබැයි මෙයා දෙරණේ යන මංජුල පීරිස් ගේ වැඩසටහන කොපි කරන බවයි පේන්නේ.......
![]()
බහුවචන එපෝ...... මෙතන සිටින්නේ මා පමණි.........![]()
හැබැයි මෙයා දෙරණේ යන මංජුල පීරිස් ගේ වැඩසටහන කොපි කරන බවයි පේන්නේ.......
![]()

මේ දවස් ටිකේ වැඩ බහුලයි අෆ්ෆා......