මගේ ලැප හදාගන්න ඕනෙ..![]()
කැඩුම් බිඳුම් වෙදමහත්තයෙක් ගාවට පලයන් උඹේ උකුළ හදාගන්න ඕනෙනං........

මගේ ලැප හදාගන්න ඕනෙ..![]()

හොඳා හොඳා අයිස් ගහපුවටත් එක්කම වැඩ ලැබිලා එහෙනං කරන්න.......
ඊයෙ රෑ ගියා කොටහලුවකට
, කෙල්ලට අවුරුදු 8යි කියහන්කො
...නයි කයිද උම්බලකඩ වඩේ කිව්වලු






මොන අයිස්ද බන්...එෆාවෙල ඉන්නෙ....
ඊයෙ රෑ ගියා කොටහලුවකට
, කෙල්ලට අවුරුදු 8යි කියහන්කො
...නයි කයිද උම්බලකඩ වඩේ කිව්වලු
![]()
කැඩුම් බිඳුම් වෙදමහත්තයෙක් ගාවට පලයන් උඹේ උකුළ හදාගන්න ඕනෙනං........![]()
මොකා....... බොරු නොකියා හිටු.......


උකුළ උඩ තියාගන්න එක යකෝ,අතේ ගෙනයාහැකි පරිගණකය කොකටුවෝ


දෙයියම්පා බන්.....ඒකිට වයස අවුරුදු 5ක විතර පෙනුමක් තියෙන්නෙත් ඕයි![]()

ඔව්වා ඇහෙද්දී අපේ දෝණි ගැනත් බය හිතෙනවා......... 
ඇයි බං එහෙම වෙන්නේ.........?ඔව්වා ඇහෙද්දී අපේ දෝණි ගැනත් බය හිතෙනවා.........
![]()
අබුද්දස්ස කාලේ, මලයෝ.....ඇයි බං එහෙම වෙන්නේ.........?ඔව්වා ඇහෙද්දී අපේ දෝණි ගැනත් බය හිතෙනවා.........
![]()

ගොඩක් කෑම ජාති හන්ද බන් ඕක වෙන්නෙ,හෝර්මෝන ක්‍රියාකාරීත්වය ඉක්මන් කරනව ඕවයින්.

විශේෂයෙන් බ්‍රොයිලර් චිකන් බහුලව කනකොට වෙනවලු. මොකද පොඩි කාලෙකින් (දවස් 45 වගේ කාලෙකදී) කුකුල්ලු ලොකුකරගන්න හෝමෝන අඩංගු කෑම දෙනවලු.ගොඩක් කෑම ජාති හන්ද බන් ඕක වෙන්නෙ,හෝර්මෝන ක්‍රියාකාරීත්වය ඉක්මන් කරනව ඕවයින්.
අබුද්දස්ස කාලේ, මලයෝ.....![]()

පව් බන් පොඩි ඒකිට වේදනා විඳින්න වෙනවා.......සිරාවට මිණියෝ මාරම කේස් එකක්නේ ඔච්චර අඩු වයසින් ලොකු ළමයෙක් වුනාම........ අවුරුදු 8යි කිව්වම මොනවද තේරෙන්නේ ඔව්වා ගැන..... පිස්සු හැදෙනවා..........![]()

විශේෂයෙන් බ්‍රොයිලර් චිකන් බහුලව කනකොට වෙනවලු. මොකද පොඩි කාලෙකින් (දවස් 45 වගේ කාලෙකදී) කුකුල්ලු ලොකුකරගන්න හෝමෝන අඩංගු කෑම දෙනවලු.
දූලට බ්‍රොයිලර් චිකන් නොදෙන තරමට හොඳයි.......
පරම්පරාවෙන් එන එක නම් නොදනිමි. ඒත් එක ගෙදර දෙන්නෙක් ඉන්නකොට එක්කෙනෙක් එහෙම වුන ගමන් පොඩි කාලෙකින් අනෙක් කෙනාට බොහෝවිට වෙනවා.....ඒක තමා මමත් අහලා තියෙනවා ඔය කතාව........ පරම්පරාවෙන් ඔහොම එන සීන් එකක් එහෙම තියෙනවද.......?
පව් බන් පොඩි ඒකිට වේදනා විඳින්න වෙනවා.......![]()





මමනං ඔය මොකක්වත් බලන්නේ නෑ බං මේ කිරියේ ඕක ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා එක දැකලයි බැලුවේ මොකක්ද ඒ වලිය කියලා........
මෝකෝ මේ වෙලාවේ.......?
මම නම් දෙරණේ එක බලනවා......

මගේ ලැප හදාගන්න ඕනෙ..![]()
මොකද කේස් එක.....?? ලැප හදනවද.....?? නැත්නම් අළුත් එකක් ගන්න වැඩේ සිද්ධ කරලා දෙන්නද......?? 

පරම්පරාවෙන් එන එක නම් නොදනිමි. ඒත් එක ගෙදර දෙන්නෙක් ඉන්නකොට එක්කෙනෙක් එහෙම වුන ගමන් පොඩි කාලෙකින් අනෙක් කෙනාට බොහෝවිට වෙනවා.....




මම නම් දෙරණේ එක බලනවා......
![]()
අද පොඩ්ඩක් වැඩ බං මේ සිංගර් ලැපක් මස් කරනවා.....![]()