EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හොඳා හොඳා අයිස් ගහපුවටත් එක්කම වැඩ ලැබිලා එහෙනං කරන්න.......

    මොන අයිස්ද බන්...එෆාවෙල ඉන්නෙ....
    :nerd:ඊයෙ රෑ ගියා කොටහලුවකට:D, කෙල්ලට අවුරුදු 8යි කියහන්කො:confused:...නයි කයිද උම්බලකඩ වඩේ කිව්වලු:baffled::baffled::baffled::baffled::shocked::shocked::eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොන අයිස්ද බන්...එෆාවෙල ඉන්නෙ....
    :nerd:ඊයෙ රෑ ගියා කොටහලුවකට:D, කෙල්ලට අවුරුදු 8යි කියහන්කො:confused:...නයි කයිද උම්බලකඩ වඩේ කිව්වලු:baffled::baffled::baffled::baffled::shocked::shocked::eek:

    මොකා....... බොරු නොකියා හිටු.......
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කැඩුම් බිඳුම් වෙදමහත්තයෙක් ගාවට පලයන් උඹේ උකුළ හදාගන්න ඕනෙනං........ :rofl:

    උකුළ උඩ තියාගන්න එක යකෝ,අතේ ගෙනයාහැකි පරිගණකය කොකටුවෝ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෙයියම්පා බන්.....ඒකිට වයස අවුරුදු 5ක විතර පෙනුමක් තියෙන්නෙත් ඕයි:dull::confused:

    ඇයි බං එහෙම වෙන්නේ.........? :confused::confused: ඔව්වා ඇහෙද්දී අපේ දෝණි ගැනත් බය හිතෙනවා......... :oo:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇයි බං එහෙම වෙන්නේ.........? :confused::confused: ඔව්වා ඇහෙද්දී අපේ දෝණි ගැනත් බය හිතෙනවා......... :oo:

    ගොඩක් කෑම ජාති හන්ද බන් ඕක වෙන්නෙ,හෝර්මෝන ක්‍රියාකාරීත්වය ඉක්මන් කරනව ඕවයින්.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි බං එහෙම වෙන්නේ.........? :confused::confused: ඔව්වා ඇහෙද්දී අපේ දෝණි ගැනත් බය හිතෙනවා......... :oo:
    අබුද්දස්ස කාලේ, මලයෝ.....:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගොඩක් කෑම ජාති හන්ද බන් ඕක වෙන්නෙ,හෝර්මෝන ක්‍රියාකාරීත්වය ඉක්මන් කරනව ඕවයින්.

    කුකුල් මස් වැඩිපුර දෙන්න එපා කියලනම් අහලා තියෙනවා කතාවක්....... :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගොඩක් කෑම ජාති හන්ද බන් ඕක වෙන්නෙ,හෝර්මෝන ක්‍රියාකාරීත්වය ඉක්මන් කරනව ඕවයින්.
    විශේෂයෙන් බ්‍රොයිලර් චිකන් බහුලව කනකොට වෙනවලු. මොකද පොඩි කාලෙකින් (දවස් 45 වගේ කාලෙකදී) කුකුල්ලු ලොකුකරගන්න හෝමෝන අඩංගු කෑම දෙනවලු.
    දූලට බ්‍රොයිලර් චිකන් නොදෙන තරමට හොඳයි.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අබුද්දස්ස කාලේ, මලයෝ.....:baffled:

    සිරාවට මිණියෝ මාරම කේස් එකක්නේ ඔච්චර අඩු වයසින් ලොකු ළමයෙක් වුනාම........ අවුරුදු 8යි කිව්වම මොනවද තේරෙන්නේ ඔව්වා ගැන..... පිස්සු හැදෙනවා.......... :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවට මිණියෝ මාරම කේස් එකක්නේ ඔච්චර අඩු වයසින් ලොකු ළමයෙක් වුනාම........ අවුරුදු 8යි කිව්වම මොනවද තේරෙන්නේ ඔව්වා ගැන..... පිස්සු හැදෙනවා.......... :baffled:
    පව් බන් පොඩි ඒකිට වේදනා විඳින්න වෙනවා.......:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විශේෂයෙන් බ්‍රොයිලර් චිකන් බහුලව කනකොට වෙනවලු. මොකද පොඩි කාලෙකින් (දවස් 45 වගේ කාලෙකදී) කුකුල්ලු ලොකුකරගන්න හෝමෝන අඩංගු කෑම දෙනවලු.
    දූලට බ්‍රොයිලර් චිකන් නොදෙන තරමට හොඳයි.......

    ඒක තමා මමත් අහලා තියෙනවා ඔය කතාව........ පරම්පරාවෙන් ඔහොම එන සීන් එකක් එහෙම තියෙනවද.......?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක තමා මමත් අහලා තියෙනවා ඔය කතාව........ පරම්පරාවෙන් ඔහොම එන සීන් එකක් එහෙම තියෙනවද.......?
    පරම්පරාවෙන් එන එක නම් නොදනිමි. ඒත් එක ගෙදර දෙන්නෙක් ඉන්නකොට එක්කෙනෙක් එහෙම වුන ගමන් පොඩි කාලෙකින් අනෙක් කෙනාට බොහෝවිට වෙනවා.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පව් බන් පොඩි ඒකිට වේදනා විඳින්න වෙනවා.......:(

    අවුරුදු 8 ඉඳං කොයිතරං කාලයක් විඳවන්නද........ හම්මෝ ඇප නෑ හිතද්දීත්....... ඔය වයසේ ළමයි දන්නේ බඩ රිදෙනකොට අඬන්න....... ඔය වේදනාවේදී...... හම්මෝ........ :dull::dull::dull::dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමනං ඔය මොකක්වත් බලන්නේ නෑ බං මේ කිරියේ ඕක ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා එක දැකලයි බැලුවේ මොකක්ද ඒ වලිය කියලා........

    මෝකෝ මේ වෙලාවේ.......?

    :P මම නම් දෙරණේ එක බලනවා...... :yes:

    අද පොඩ්ඩක් වැඩ බං මේ සිංගර් ලැපක් මස් කරනවා..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පරම්පරාවෙන් එන එක නම් නොදනිමි. ඒත් එක ගෙදර දෙන්නෙක් ඉන්නකොට එක්කෙනෙක් එහෙම වුන ගමන් පොඩි කාලෙකින් අනෙක් කෙනාට බොහෝවිට වෙනවා.....

    ඒ කොහොමද අයියේ එහෙම වෙන්නේ.........? :baffled::oo::confused::confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P මම නම් දෙරණේ එක බලනවා...... :yes:

    අද පොඩ්ඩක් වැඩ බං මේ සිංගර් ලැපක් මස් කරනවා..... :P

    ඒයි ඔය සිංගර් ලැප් කියන්නේ චයිනීස් බඩු නේද බං....... මොකක්ද හදන බ්‍රෑන්ඩ් ඒක ඔය මුන් සිංගර් කියලා ගහලා විකුණන........
     
    Status
    Not open for further replies.