නෑ බන් පැනසොනික් එකක් ... මම යුස් කරේ GS57 model eka
![]()
මොකෝ විකුනන්න යන්නේ ?
ඇක්මන් එකේ දැම්මේ නැද්ද ?

නෑ බන් පැනසොනික් එකක් ... මම යුස් කරේ GS57 model eka
![]()

ඔවු ඔවු ..මම ඉස්සෙල්ල පොස්ට් එකක දැම්ම ..ඕක අර අහවල් ගම ( බයගුල්ලන්ගේ ගම )පැත්තේ නේද බන් තිබ්බේ ..![]()


ඔවු ඔවු ..මම ඉස්සෙල්ල පොස්ට් එකක දැම්ම ..ඕක අර අහවල් ගම ( බයගුල්ලන්ගේ ගම )පැත්තේ නේද බන් තිබ්බේ ..![]()

ඌත් බස් කාරයෙක් බන් 
meh !! api labana sathiye nuwara eliye enna inne ..thowa balanna ennada ?![]()

ඔව් ඉතින්,රයිස් කිව්වොත් දෙන්නෙ ෆ්රයිඩ් රයිස් එකක්,නෝමල් රයිස් නෙවෙයි...ලොල්කඩේට ගිහින් ඉල්ලන්නේ රයිස් එකක් දෙන්න කියල![]()
meh !! api labana sathiye nuwara eliye enna inne ..thowa balanna ennada ?![]()
ඌත් බස් කාරයෙක් බන්
![]()


මොකෝ විකුනන්න යන්නේ ?
ඇක්මන් එකේ දැම්මේ නැද්ද ?![]()

අප්පට සිරි ... ඒකනේ ඌ පුඩ් සෙන්ටර් එකක් දාල තියෙන්නේ ..අර තව බස් කාරයෙක් පු* සෙන්ටර් එකක් දාල තියෙන්නේ![]()
නෑ බන් පැනසොනික් එකක් ... මම යුස් කරේ GS57 model eka
![]()



කවදා දිහාටද එන්නෙ?
මට දුරබනු ඇමතුමක් දීලා එන්ට
කිඹුලා ළඟ තියෙනවද නොම්මරේ ?ඔවු ඔවු ඕනේ නම් රයිසන් කරි උනත් ගත්තකි .ඔව් ඉතින්,රයිස් කිව්වොත් දෙන්නෙ ෆ්රයිඩ් රයිස් එකක්,නෝමල් රයිස් නෙවෙයි...ලොල්
පට්ටනේ, මේ අපතයා ඉන්නේ නුවරඑළියේ ද......meh !! api labana sathiye nuwara eliye enna inne ..thowa balanna ennada ?![]()


Fuji Finepix HS30 කැම් එකක් ගත්තා බන් .. මේක නිකන්ම තමා තියෙන්නේ ..එකෙනුත් වීඩියෝ කරන්න පුළුවන් නේ![]()

එහෙනම් කාලම පලයල්ලා ..මඟ දිගට සෙන්ට තැන තැන නවත්තන්න වෙයිප්රයිඩ් රයිස් දෙන්නම්කෝ

ගොඩක් බස් ඉතින් ලෝඩ් උනාම පු* සෙන්ටර් වගේ තමයි බන්


ජැක් කාපර් කෙනෙක්ද කොහෙද....ගොඩක් බස් ඉතින් ලෝඩ් උනාම පු* සෙන්ටර් වගේ තමයි බන්

ඇයි බන් ප්ලේන් ටී ඕනෙනම් ප්ලේන් ටී කියල ඉල්ලන්න ඕනෙ.ටී ඉල්ලුවාම කොහොමත් දෙන්නෙ ටී තමයිඔවු ඔවු ඕනේ නම් රයිසන් කරි උනත් ගත්තකි .
ඇයි බන් ටී එකක් ඉල්ලුවම කිරි තේ නේ දෙන්නේ ..
නෑ කොකටුවෝ මම ඉන්නෙ ලොන්ත ජුවනිස් පුරපට්ටනේ, මේ අපතයා ඉන්නේ නුවරඑළියේ ද......![]()
ඊයා වනතලයා.......ජැක් කාපර් කෙනෙක්ද කොහෙද....![]()
හ්ම්ම් හ්ම්ම්ම් මුගේ අවතාර් එකෙන් පෙන්නන්නේ එක වෙන්නැති......ජැක් කාපර් කෙනෙක්ද කොහෙද....![]()

ඇයි බන් ප්ලේන් ටී ඕනෙනම් ප්ලේන් ටී කියල ඉල්ලන්න ඕනෙ.ටී ඉල්ලුවාම කොහොමත් දෙන්නෙ ටී තමයි
නෑ කොකටුවෝ මම ඉන්නෙ ලොන්ත ජුවනිස් පුර
ඊයා වනතලයා.......
ඔහේ ආවොත් කෝල් එකක් දීලා එන්නම් 