EK Married Club-7

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • නෑ බන් පැනසොනික් එකක් ... මම යුස් කරේ GS57 model eka

    1339908241_401312721_3-panasonic-minidv-handy-camera-model-no-NV-GS-57-Hyderabad.jpg

    මොකෝ විකුනන්න යන්නේ ?
    ඇක්මන් එකේ දැම්මේ නැද්ද ?;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔවු ඔවු ..මම ඉස්සෙල්ල පොස්ට් එකක දැම්ම ..ඕක අර අහවල් ගම ( බයගුල්ලන්ගේ ගම )පැත්තේ නේද බන් තිබ්බේ ..:rofl:

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔවු ඔවු ..මම ඉස්සෙල්ල පොස්ට් එකක දැම්ම ..ඕක අර අහවල් ගම ( බයගුල්ලන්ගේ ගම )පැත්තේ නේද බන් තිබ්බේ ..:rofl:

    :rofl::rofl: ඌත් බස් කාරයෙක් බන් :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කඩේට ගිහින් ඉල්ලන්නේ රයිස් එකක් දෙන්න කියල :rofl:
    ඔව් ඉතින්,රයිස් කිව්වොත් දෙන්නෙ ෆ්‍රයිඩ් රයිස් එකක්,නෝමල් රයිස් නෙවෙයි...ලොල්
    meh !! api labana sathiye nuwara eliye enna inne ..thowa balanna ennada ? :rolleyes:

    කවදා දිහාටද එන්නෙ?
    මට දුරබනු ඇමතුමක් දීලා එන්ට
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ විකුනන්න යන්නේ ?
    ඇක්මන් එකේ දැම්මේ නැද්ද ?;)

    Fuji Finepix HS30 කැම් එකක් ගත්තා බන් .. මේක නිකන්ම තමා තියෙන්නේ ..එකෙනුත් වීඩියෝ කරන්න පුළුවන් නේ :)
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අප්පට සිරි ... ඒකනේ ඌ පුඩ් සෙන්ටර් එකක් දාල තියෙන්නේ ..අර තව බස් කාරයෙක් පු* සෙන්ටර් එකක් දාල තියෙන්නේ :P:P

    ගොඩක් බස් ඉතින් ලෝඩ් උනාම පු* සෙන්ටර් වගේ තමයි බන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවදා දිහාටද එන්නෙ?
    මට දුරබනු ඇමතුමක් දීලා එන්ට

    ලබන ඉරිදා එන්නේ කිරියේ අය ටික දෙනෙක් එක්ක .. තොගේ තෙබලනු අංකේ ගන්නේ මිලිටරි පොලෝසියෙන්ද ? :frown: කිඹුලා ළඟ තියෙනවද නොම්මරේ ?
     

    kingdewi

    Well-known member
  • ඔව් ඉතින්,රයිස් කිව්වොත් දෙන්නෙ ෆ්‍රයිඩ් රයිස් එකක්,නෝමල් රයිස් නෙවෙයි...ලොල්
    ඔවු ඔවු ඕනේ නම් රයිසන් කරි උනත් ගත්තකි .
    ඇයි බන් ටී එකක් ඉල්ලුවම කිරි තේ නේ දෙන්නේ ..
     

    kingdewi

    Well-known member
  • Fuji Finepix HS30 කැම් එකක් ගත්තා බන් .. මේක නිකන්ම තමා තියෙන්නේ ..එකෙනුත් වීඩියෝ කරන්න පුළුවන් නේ :)
    :)
    ප්‍රයිඩ් රයිස් දෙන්නම්කෝ
    එහෙනම් කාලම පලයල්ලා ..මඟ දිගට සෙන්ට තැන තැන නවත්තන්න වෙයි :P
    ගොඩක් බස් ඉතින් ලෝඩ් උනාම පු* සෙන්ටර් වගේ තමයි බන්

    :P:P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔවු ඔවු ඕනේ නම් රයිසන් කරි උනත් ගත්තකි .
    ඇයි බන් ටී එකක් ඉල්ලුවම කිරි තේ නේ දෙන්නේ ..
    ඇයි බන් ප්ලේන් ටී ඕනෙනම් ප්ලේන් ටී කියල ඉල්ලන්න ඕනෙ.ටී ඉල්ලුවාම කොහොමත් දෙන්නෙ ටී තමයි

    පට්ටනේ, මේ අපතයා ඉන්නේ නුවරඑළියේ ද......:rolleyes::P
    නෑ කොකටුවෝ මම ඉන්නෙ ලොන්ත ජුවනිස් පුර

    ජැක් කාපර් කෙනෙක්ද කොහෙද....:baffled:
    ඊයා වනතලයා.......
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ජැක් කාපර් කෙනෙක්ද කොහෙද....:baffled:
    හ්ම්ම් හ්ම්ම්ම් මුගේ අවතාර් එකෙන් පෙන්නන්නේ එක වෙන්නැති......
    ජැක ගසා අසුවී එලියට අද දැමු දුවන දිවිල්ල :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බන් ප්ලේන් ටී ඕනෙනම් ප්ලේන් ටී කියල ඉල්ලන්න ඕනෙ.ටී ඉල්ලුවාම කොහොමත් දෙන්නෙ ටී තමයි


    නෑ කොකටුවෝ මම ඉන්නෙ ලොන්ත ජුවනිස් පුර


    ඊයා වනතලයා.......

    තෑන්ක්ස් මචෝ කෝල් කරාට :D
    11.gif
    හඳුනා ගැනීම සතුටක් :D ඔහේ ආවොත් කෝල් එකක් දීලා එන්නම් :D
     
    Status
    Not open for further replies.