යූ ටියුබ් එකේ කැරකි කැරකි ඉද්දි හැමෝම එක්ක බෙදා ගන්න හිතෙන දෙයක් දැක්ක...

මේ ප්‍රසන්ගය පලමුවරට විකාශය වෙද්දි දැනුන වින්දනයම තාමත් ඒ වගේම දැනෙනවා...

මම හිතෙන විදිහට අවු 15 කටත් වඩා පරණයි... ඒත් ආයෙ ආයෙත් අහල සතුටු වෙන්න පුලුවන් විදිහෙ වැඩක් කරල තියනව... 

මේක ටී.වී. එකේ යද්දි බලන්න පින තිබුන අයට ආයෙත් බලන්න වගේම ඒක බලන්න බැරි උන අයට බලන්න මේක යූ ටියුබ් දාපු කෙනාටත් විශේෂ ස්තූතියක් ලැබෙන්න ඕනේ...

දැන් වගේම ඒ කාලෙත් සිංහල සංගීතයේ අග්‍රගන්‍ය ඝාන්ධර්වයා වුන අමරදේව මාස්ටර් සමග ඒ කාලය නවක දක්ශ ශිල්පියෙක් වුන රූකාන්ත ගුණතිලක එකම වේදිකාවේ ගී ගැයීම ඇත්තෙන්ම වින්දනීය දෙයක්...

ඉතින් මේ ප්‍රසංගය සංවිදානය කල පිරිස කෙතරම් නිර්මණශීලීද කියන එක තේරුම් ගන්න එච්චර අමාරු නෑනේ...
ප්‍රසංගය පටන් ගද්දිම, මේකට ලැබිය හැකි උපරිම අර්ථ දැක්වීම අමරදේවයන්ගේ ගීතයෙන් ලැබෙනවා කියල මට හිතෙනවා...
ලොව්තුරු පෙම් වතුරේ...
නාවමි ඔබ මිහිරේ...
ඔබ හද රජ මැඳුරේ...
සතපමි මා මිහිරේ...
ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නෙ...
තවලම් කරුවෝ කවර දාකදෝ එකම තැනක උන්නේ...
සඳැල්ලේ මිණි තලාවේ...
තරකා පිපි වෙලාවේ...
ළදැරියන්ගේ සිනා අතරේ...
මැවෙයි ඒ රූපේ...
පාළු අදුරු නිල් අහස මමයි...
ඈත දිළෙන තනි තරුව ඇයයි...
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන...
බලා පොරොත්තුවෙ පැතුම ඇයයි...
යුග දෙකක විශිෂ්ටයන් දෙදෙනෙක් ගයන ගීත කෙතරම් රසයක් තියනවාද වගේම කෙතරම් අර්ථවද්ද කියල හිතෙන විදිහට ගීත තොරා ගෙන තියනවා... එකිනෙකට වෙනස් තේමා තියන ගීත නිස ලොකු විවිදත්වයක් ඇතිවෙලා තියනවා...
ප්‍රසංගයේ නිමාවට කලින් රූකාන්ත ගැන තමන්ගේ අවංක අදහස් පලකරන මාස්ටර් දැක්කම, ඔහු ගැන තිබුන ගෞරවය තවත් වැඩි උනා... කොයි තරම් නිහතමනී චරිත්ටයක්ද කියල ඕන කෙනෙකුට හිතා ගන්න පුලුවන්... ඉතින් අමරදේවයන්ට දීර්ගායුශ ලැබේවා කියල මුලු හදවතින්ම පතනවා...
උකුළේ ළමැදේ සමබර උසුලන ගැමි ලිය යන ගමනේ මුදු බද නැලැවෙන සේ
සැප දුක සමබර වේ
වසන්තයේ අග නිමා උනාම හිතුන දේ තමා, ඇත්තටම වසන්තය නිමා වෙලා ද කියලා...
කවදා හරි දවසක අමරදේවයන් රූකාන්ත කසුන් එකම වේදිකාවක දකින්න ලැබුනොත්,,, ඒක මගේ ජීවිතයේ සුවිශේ ෂීම අත්දැකීමක් වෙයි...
මේ දේවල් වලින් යම් කිසි රසයක් වින්දනම්, යූ ටුබෙ එකට ගිහින් මේක අප් කරපු කෙනාට ලයික් එකක්, කොමෙන්ට් එකක් දාල සහයෝගය දෙන්න කියල ඉල්ලන්න කැමතියි...
ඒ වගේම මේ ප්‍රසංගය සම්පූර්නයෙන්ම තියන කෙනෙක් ඉන්නවනම්, අපිත් එක්ක බෙදා ගන්න කියල ඉල්ලනවා...
ආශ්චර්යයට නෙවෙ හොදේ

මේ ප්‍රසන්ගය පලමුවරට විකාශය වෙද්දි දැනුන වින්දනයම තාමත් ඒ වගේම දැනෙනවා...

මම හිතෙන විදිහට අවු 15 කටත් වඩා පරණයි... ඒත් ආයෙ ආයෙත් අහල සතුටු වෙන්න පුලුවන් විදිහෙ වැඩක් කරල තියනව... 

මේක ටී.වී. එකේ යද්දි බලන්න පින තිබුන අයට ආයෙත් බලන්න වගේම ඒක බලන්න බැරි උන අයට බලන්න මේක යූ ටියුබ් දාපු කෙනාටත් විශේෂ ස්තූතියක් ලැබෙන්න ඕනේ...

දැන් වගේම ඒ කාලෙත් සිංහල සංගීතයේ අග්‍රගන්‍ය ඝාන්ධර්වයා වුන අමරදේව මාස්ටර් සමග ඒ කාලය නවක දක්ශ ශිල්පියෙක් වුන රූකාන්ත ගුණතිලක එකම වේදිකාවේ ගී ගැයීම ඇත්තෙන්ම වින්දනීය දෙයක්...

ඉතින් මේ ප්‍රසංගය සංවිදානය කල පිරිස කෙතරම් නිර්මණශීලීද කියන එක තේරුම් ගන්න එච්චර අමාරු නෑනේ... ප්‍රසංගය පටන් ගද්දිම, මේකට ලැබිය හැකි උපරිම අර්ථ දැක්වීම අමරදේවයන්ගේ ගීතයෙන් ලැබෙනවා කියල මට හිතෙනවා...
පටු අදහස් නම් පවුරින්...
ලෝකය කැබළි වලට නොබෙදී...
ඥානය නිවහල් වී..
. ලෝකය කැබළි වලට නොබෙදී...
ඥානය නිවහල් වී..
ලොව්තුරු පෙම් වතුරේ...
නාවමි ඔබ මිහිරේ...
ඔබ හද රජ මැඳුරේ...
සතපමි මා මිහිරේ...
ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නෙ...
තවලම් කරුවෝ කවර දාකදෝ එකම තැනක උන්නේ...
සඳැල්ලේ මිණි තලාවේ...
තරකා පිපි වෙලාවේ...
ළදැරියන්ගේ සිනා අතරේ...
මැවෙයි ඒ රූපේ...
පාළු අදුරු නිල් අහස මමයි...
ඈත දිළෙන තනි තරුව ඇයයි...
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන...
බලා පොරොත්තුවෙ පැතුම ඇයයි...
යුග දෙකක විශිෂ්ටයන් දෙදෙනෙක් ගයන ගීත කෙතරම් රසයක් තියනවාද වගේම කෙතරම් අර්ථවද්ද කියල හිතෙන විදිහට ගීත තොරා ගෙන තියනවා... එකිනෙකට වෙනස් තේමා තියන ගීත නිස ලොකු විවිදත්වයක් ඇතිවෙලා තියනවා...
නෙළන්නට ගිහින් ඵල වැල...
ගෙනෙනම් ඉතින් බරටම...
අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා...
සත් සමුදුරෙන් එහා බැසගෙන...
සිත් තොසින් නොවේ මැරි මැරි...
කප්පරක් කෙලිති උන් ලග වැටී උල උලා...
ජීවිතයේ තව කදුළක් වන්නටදෝ...
තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ...
යුවතියෙ ඔබෙ මුදු වදන් අතර මා මුල් පෙම බොඳ වී යන්නේ...
මුල් පෙම ගිලිහී යන්නේ...
කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොළු මල් වැට වට කෙරුවා...
තුන් දවසක් අමනාපෙන් සිටි කළු නෝක්කාඩු බැල්මෙන් බැලුවා...
සීත සීත සීත රෑක පාට පාට තාරුකව...
මම කඩා ගෙනත් දෙමී නගේ...
සීනු සීනු මල් හිනාව දේව දුන්නෙ පාට ගෑව...
ආදරේ මටයි නගේ...
ගෙනෙනම් ඉතින් බරටම...
අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා...
සත් සමුදුරෙන් එහා බැසගෙන...
සිත් තොසින් නොවේ මැරි මැරි...
කප්පරක් කෙලිති උන් ලග වැටී උල උලා...
ජීවිතයේ තව කදුළක් වන්නටදෝ...
තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ...
යුවතියෙ ඔබෙ මුදු වදන් අතර මා මුල් පෙම බොඳ වී යන්නේ...
මුල් පෙම ගිලිහී යන්නේ...
කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොළු මල් වැට වට කෙරුවා...
තුන් දවසක් අමනාපෙන් සිටි කළු නෝක්කාඩු බැල්මෙන් බැලුවා...
සීත සීත සීත රෑක පාට පාට තාරුකව...
මම කඩා ගෙනත් දෙමී නගේ...
සීනු සීනු මල් හිනාව දේව දුන්නෙ පාට ගෑව...
ආදරේ මටයි නගේ...
ප්‍රසංගයේ නිමාවට කලින් රූකාන්ත ගැන තමන්ගේ අවංක අදහස් පලකරන මාස්ටර් දැක්කම, ඔහු ගැන තිබුන ගෞරවය තවත් වැඩි උනා... කොයි තරම් නිහතමනී චරිත්ටයක්ද කියල ඕන කෙනෙකුට හිතා ගන්න පුලුවන්... ඉතින් අමරදේවයන්ට දීර්ගායුශ ලැබේවා කියල මුලු හදවතින්ම පතනවා...
ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ සැප දුක සමබර වේ
උකුළේ ළමැදේ සමබර උසුලන ගැමි ලිය යන ගමනේ මුදු බද නැලැවෙන සේ
සැප දුක සමබර වේ
වසන්තයේ අග නිමා උනාම හිතුන දේ තමා, ඇත්තටම වසන්තය නිමා වෙලා ද කියලා...
කවදා හරි දවසක අමරදේවයන් රූකාන්ත කසුන් එකම වේදිකාවක දකින්න ලැබුනොත්,,, ඒක මගේ ජීවිතයේ සුවිශේ ෂීම අත්දැකීමක් වෙයි...
මේ දේවල් වලින් යම් කිසි රසයක් වින්දනම්, යූ ටුබෙ එකට ගිහින් මේක අප් කරපු කෙනාට ලයික් එකක්, කොමෙන්ට් එකක් දාල සහයෝගය දෙන්න කියල ඉල්ලන්න කැමතියි...
ඒ වගේම මේ ප්‍රසංගය සම්පූර්නයෙන්ම තියන කෙනෙක් ඉන්නවනම්, අපිත් එක්ක බෙදා ගන්න කියල ඉල්ලනවා...
ඒවූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියානනේ
ආශ්චර්යයට නෙවෙ හොදේ