මේ තියෙන්නේ අපි දැනට පාවිච්චි කොරන එක (meitrack MVT380) .IP/PORT block කොරලා නැ.ඕනි වෙලාවක වෙනස් කරගන්න පුළුවන්.ෆට්ට stable.
![]()
Thank you very much for the info...
මේ තියෙන්නේ අපි දැනට පාවිච්චි කොරන එක (meitrack MVT380) .IP/PORT block කොරලා නැ.ඕනි වෙලාවක වෙනස් කරගන්න පුළුවන්.ෆට්ට stable.
![]()
keep it upkenny ayeth site eka patan aran needa niyamayi.mokada dan wenne?meeka mokata hadapu project ekakda? army ekatadakeep it up
ah ela ela freelance karanna giyata passe site eka update une naneHi Www.lk , Electronic/GPS kiyanne mage life time hobby ekakne. Meka 2010 tamayi mulinma haduwe, GPS enabled Java support karana mobiles wala run wena widiyata. (j2me)
http://blog.electronicinside.com/2010/11/blog-post.html
Eth me awurudde deyata kirula exhibition eke stf eke stall ekata tamayi me application eka android phone ekka use wena widiyata modify karala dunne. Meke mulma project eka kale UK based client kenekta.
api hithuwe electronic atha araal wagee kiyala dan ayeth wada ela ela 
මචන් නැති වෙච්ච වෙලාවක අයි පෝන් වල වගේ. ඩිවයිස් එක ලොක් කරන්න. මැසේජ් එකක් පෙන්නන්න, එලාම් වදින්න, බැරිම උනොත් වයිප් කරලා දාන්න පුළුවන් උනොත් නම් නියමයි.Live track balaganna oni nam aniwaryenma data connection eka on wela tiyenna oni. Eth eka location upload ekakaa 1KB wath use wenne nehe. location eka 2sec. walin update wenna dammath 01 min walata yanne nearly 20 KB wage. Lagadima tava option ekak add karanna shedule kala, GPS location eka phone eke internal db ekata save wela limited time period ekakata serayak server ekata send karanna puluwan wenna. ethakota 15 Mins walin witara tamayi net connection ekak hadenne. Normally machan smart phone ekaka data enabled nisa data connection eka through server ekata cordinates ewanne. ehema nathnam SMS through ewannath puluwan widiye option ekak add karanna puluwan. eth machan hema sms ekakatama keeyak hari kepenavane.
මචන් නැති වෙච්ච වෙලාවක අයි පෝන් වල වගේ. ඩිවයිස් එක ලොක් කරන්න. මැසේජ් එකක් පෙන්නන්න, එලාම් වදින්න, බැරිම උනොත් වයිප් කරලා දාන්න පුළුවන් උනොත් නම් නියමයි.
මේකත් මුදල් ගෙවන්න ඕනි නැති gps tracking සේවාවක්.නමුත් නොමිලේ ලැබෙන්නේ tracking device එකකට විතරය්.
![]()
iOS වලට නැද්ද බන් ??![]()
![]()


මචෝ, උබෙ Site එකේ පොඩි දේවල් ටිකක් තියෙන්වා හදන්න, මේ ටික පොඩ්ඩක් හදපං ..
<label for="login_username" class="inputxttitle">Email</label>
<input type="text" name="login_username" id="login_username" maxlength="255" class="inputxt" />
මෙතන මචො input type="text" ලියන එක input type="email" කියලා වෙනස් කරන්න එහෙම උනොත් අපිට Autofill එකෙන් Username එක ගන්න පුලුවන්..
අනිත් එක QR Code එකක් Add කරන්න App එක Download කරගන්න link එකට. ..
![]()
අපිට Scan කරල Download කරගන්න පුලුවන් එතකොට. . Url එක phone එකෙ type කරනවා කියන්නෙ මට නම් වදයක්. . මම නම් SMS එකක් වත් ගහන්න කම්මැලියි. .
TK103B ekata wada kare naha
103b eken passe data encrypt karala yavanava madiwata mulinma security token ekak yavanava. ekata niyama reply eka site eken awata passeyi data upload wenne....tk103b, tk104 device walata weda karanne gpstrackerxy.com site eka witarayi. but pay karanna oni 15$ per year ,103b eken passe data encrypt karala yavanava madiwata mulinma security token ekak yavanava. ekata niyama reply eka site eken awata passeyi data upload wenne....
