EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ooka itin ara scurviya ge kiri palla atha ga ga innawa misak kasaadayak badinna wath hitanne ne neh

    අනේද කියන්නේ අර කොහෙවත් ඉන්න නාකි අවලං හුයන්නෙක් හුරතල් කරන වෙලාවේ තමන්ටම කියලා ස්ත්‍රී පරාණයක් සහේට අරගෙන ඒක හුරතල් කරානම් මොකෝ මූට පාඩු වෙනවද නැතිනම් මුගේ ඉවොක්‌ එකේ ටයර් එකක් යනවද........ :rofl::rofl::rofl: නෑනේ......... පින නෑ ඉතිං රෝසමල් එක්ක සෙල්ලම් කරන්න........ :P:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    loolo dennek damma nam adu tharame kanna hari puluwan......
    ookun hadanne ahawal ekatada banz?
    කිම්බුලොත්නරකම නැහැ ඕකට දාන්න:angry: :P

    home made freshම fresh fish........... :rofl::rofl:
    පොර්ක්නම් දෙන්න පුළුවන් මට කියල දිපියකෝ හක්ක පටාස් හදන හැටි :frown:
    මටත් තේරෙන්නේ නෑ........ මටනම් මෙලෝ ගතියක් නෑ ඔය ඩිස්කස් එවුන්....... පෙනුම විතරයි...... ඒත් මෙලෝ ඇක්ටිව් ගතියක් නෑ.......

    ඔයිට හොඳයි ඩිස්කස් මාළුවෙක්ගේ ෆෝටෝ එකක් උගේ ගානට කපලා ලැමිනේට් කරලා ගලක ගැටගහලා ටැංකියේ දැම්මනම්...... කිසි වෙනසක් නෑ ඇත්ත එකාගෙයි ෆෝටෝ එකෙයි......
    මේකටනම් තෝ මට මොනවා කිව්වත් මසුරන් දාන්න වටිනා වා.... 1000% අග්ග්රිඩ්

    කිඹුල් බබකිව් :frown:

    naki ubata mona married club da.. dan munupurala mini piriyo nalawanna kale :P
    ඒ වුනාට එළකිරියේ හුගාක් එවුන් උබව අමතන්නේ නාකියා කියලනේ ඇයි බන් ඒ :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිම්බුලොත්නරකම නැහැ ඕකට දාන්න:angry: :P

    කිඹුල් බබකිව් :frown:


    ඒ වුනාට එළකිරියේ හුගාක් එවුන් උබව අමතන්නේ නාකියා කියලනේ ඇයි බන් ඒ :P
    ridila...........
    Hondatama Ridila.............

    ai ban moo ipadila tiyenne 1947 di. ekai oya nama agata 47 daala tiyenne....moo 60 penala hota bima geewena original lonthaz kokatuwekzz.............:D:rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිම්බුලොත්නරකම නැහැ ඕකට දාන්න:angry: :P

    අපේ එකාව දෙකට නවලා ඔකේ ඔබලා තියන්න පුළුවන් නේද.....? :P

    පොර්ක්නම් දෙන්න පුළුවන් මට කියල දිපියකෝ හක්ක පටාස් හදන හැටි :frown:

    අෆොයි..... මම දන්නේ නෑ ඔව්වා....... අනික මම පෝර්ක් කන්නෙත් නෑ අර පෝර්ක් ගිලින එකා හිටියානම් අහගන්න තිබුනා..... ආහ්හ් හරි හරි ඌ කොහොමත් දන්නවා ඇති මොකද ඒ කාලේ ජර්මනියේදී ඔව්වා හදන්න ඇතිනේ....... :rofl:

    මේකටනම් තෝ මට මොනවා කිව්වත් මසුරන් දාන්න වටිනා වා.... 1000% අග්ග්රිඩ්

    ඔව්වා කිව්වා ඕකුන්ව ගන්න කලිනුත්......... :yes::yes:

    කිඹුල් බබකිව් :frown:

    කිඹුලා Vs. ඩිස්කස්........ :P

    ඒ වුනාට එළකිරියේ හුගාක් එවුන් උබව අමතන්නේ නාකියා කියලනේ ඇයි බන් ඒ :P

    සිකේයියා........... :rofl::rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    eye dawal kapala open karala heduwa. dan gedara. atha idimi atha.....:(

    amma kemathi ne neh ban maha gedarin enna.......:dull::dull:

    ඔක්කොමලා එකයි අයියේ ඔක්කොමලා එකයි...... අපේ වත්තේ ගෙවල් දෙක අතර පරතරේ අඩි 5ක් වත් නෑ....... එහෙව් එකේ ආසාවට දවසක් රැයක් අපේ ගෙදර නිදාගන්න එන්න කියලා කිව්වට මේ අපේ අම්මා එන්නේ නෑනේ........ :oo::oo::oo:

    දැන් ඔපරේෂන් කරපු අතත් එක්ක ගෙදර වැඩ කරගන්නත් අමාරු එකේ මහගෙදර ඉඳලා බැහැනේ නෙහ්හ්........? :confused:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    hakka pataz hadana widiya dena ganna Malittha amathanna.....
    ada nette sure ooka gasanna set wela athi ada......
    asse gasanna puluwanda?

    eye dawal kapala open karala heduwa. dan gedara. atha idimi atha.....:(

    amma kemathi ne neh ban maha gedarin enna.......:dull::dull:
    :(:(:(
    mokadda siddiya , nodanima gana kanagaatu wemi.....

    ikman suwa pathami obage maniyanta :yes:

    apeth esemaya..... kesewath mahagedara hara dama ek dinakwath pita noyidiyi...
    adugaane horu pol kadanwaa kiyaa ho yayi.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සියළු ම විවාහක අනාථයන් හට සුබ උදෑසනක්........!
    :dull::oo:
    ජූලි මාසයත් ඉවරය....
    අදින් එළැඹෙන මාසයවත් හිතේ සැනසිල්ලෙන් ඉන්න ලැබේවා!!!

    මේක තමා මාසේ :dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පොඩියි බන් ....හතරයි කිම්බුලෝ......එක පෙයාර එකක් 2 සි එම් , අනික 5 සි එම් වගේ ....
    හතරක් කිඹුලෝ නම් ඉතුරු එවුන් මොක්කුද?:oo:

    අපේ අල්ලපු ගමේ බන් :P


    නයි කයිද රෝස්පාන් කිව්වලු නෙහැ....පොගවල දුන්නොත් එත් අපි කනවනේ :P
    මම මේ හිත හිත හිටියේ.....ඔකේ කොයි හැරියද කනේ තියාගන්නේ කියලා :rofl:
    එහෙනම් මම පොඟවල දෙන්නම් ඔයා කනවද?
    දවල් ඇවිත් මුණ ඔබලා ගියා........

    මෙහ්හ් ලොක්කයියේ අම්මට කොහොමද දැන්........?

    hakka pataz hadana widiya dena ganna Malittha amathanna.....
    ada nette sure ooka gasanna set wela athi ada......
    na na gasanna newei lokkaiya ada ambaneka weda ekai :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනත් සැවුළනි,බඩු බාහිරාදිය ගණන් ගිය වග සැලයි:oo::baffled:...අඳෝමැයි හත් වලාමයි:angry::angry::angry::angry::angry::angry:....අසරණ සැවුලන් හට භාණ්ඩ ම තමයි:no::no::no::no::no::confused:

    වැඩි වැඩියෙන් බඩු මිල ඉහල පලයන්
    තබන තබන පයට ටැක්ස් එක වැඩි වීයන්
    අපහට මන්දපොශනේ හැදීයන්
    ආශ්චර්යය මැවි මැවි පෙනීයන්
     
    Status
    Not open for further replies.