ඔවුන්ට හරිනම් පරණ කනෙක්ෂන් තියන උන්ට පුලුවන් නඩු දාන්න. මොකද අපේ ඇග්රිමන්ට් එකේ එහෙම කිසිම දෙයක් කියල නැහැ. අනික උන් කලින් ස්පීඩ් අඩු කරනව කියල දැනුම් දීමක් කලෙත් නැහැ. ඔය වගේ කේස් එකකට ගිහින් නඩු දාල තමයි කෝල් චාජස් අඩු කලෙ. තාම අපෙ බිලෙන් ගානක් අඩු කරන්නෙත් ඒක හින්ද තමයි. නඩු දැම්මොත් උන්ට බඩු පැකට්.ඒකයි ෂේප් එකෙ මේක කලේ.










අනිවා. ඔය හොර හැත්ත බිලත් එක්ක පාට පාට කොල එවනව නව පැකෙජයට මරු විමට ක්ශනිකව අමතන්න. අදි වෙගි අනන් මනන් බයිල. පාහරයො මගෙ 512 එකට නැති ලිමිට් එකක් දැම්ම 40එන්. ඉස්සර මුන් කිසි හෙතුවක් නැතුව හිරම කරල දානව වැඩක් කර ගන්න බැරි වෙන්න. එතකොට TRC එකට කොල් කරල හදාගන්න ඔනෙ. SLTබල්ලොන්ට කතා කරාම කියන්නෙ ස්ලො නම් අලුත් එකක් ගන්න කියල
. ඔහොම තමා ඔය පර බල්ලො අපෙ රටෙ තිබ්බ ඉන්ටනෙට් නිදහස නැති කරේ. මම නම් තාම 512 එක තමා තියන් ඉන්නෙ. 
දැන් හැමොටම අන්ලිමිටඩ් කියන එක අමතක වෙලා. ඇත්තටම මෙකත් අර සුද්ද ගහපු ඇග බද්ද බලු බද්ද වගේ දෙයක්.
august wala me sellama danna ba

meke 25gb pkg kattiya ayyala wage loku pol akuren pora talks & wenda tutorials dunna widihata mata hithuna oka langadima karai kiyala
mata epa wela tiyenne me rata


lanka bell gaana wadii ban haiyoo