SLT internet Poor promotion trick

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,358
    17,279
    113
    Auckland
    ඔවුන්ට හරිනම් පරණ කනෙක්ෂන් තියන උන්ට පුලුවන් නඩු දාන්න. මොකද අපේ ඇග්‍රිමන්ට් එකේ එහෙම කිසිම දෙයක් කියල නැහැ. අනික උන් කලින් ස්පීඩ් අඩු කරනව කියල දැනුම් දීමක් කලෙත් නැහැ. ඔය වගේ කේස් එකකට ගිහින් නඩු දාල තමයි කෝල් චාජස් අඩු කලෙ. තාම අපෙ බිලෙන් ගානක් අඩු කරන්නෙත් ඒක හින්ද තමයි. නඩු දැම්මොත් උන්ට බඩු පැකට්.ඒකයි ෂේප් එකෙ මේක කලේ.:angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අනිවා. ඔය හොර හැත්ත බිලත් එක්ක පාට පාට කොල එවනව නව පැකෙජයට මරු විමට ක්ශනිකව අමතන්න. අදි වෙගි අනන් මනන් බයිල. පාහරයො මගෙ 512 එකට නැති ලිමිට් එකක් දැම්ම 40එන්. ඉස්සර මුන් කිසි හෙතුවක් නැතුව හිරම කරල දානව වැඩක් කර ගන්න බැරි වෙන්න. එතකොට TRC එකට කොල් කරල හදාගන්න ඔනෙ. SLTබල්ලොන්ට කතා කරාම කියන්නෙ ස්ලො නම් අලුත් එකක් ගන්න කියල :rolleyes: :baffled:. ඔහොම තමා ඔය පර බල්ලො අපෙ රටෙ තිබ්බ ඉන්ටනෙට් නිදහස නැති කරේ. මම නම් තාම 512 එක තමා තියන් ඉන්නෙ. :angry:
    දැන් හැමොටම අන්ලිමිටඩ් කියන එක අමතක වෙලා. ඇත්තටම මෙකත් අර සුද්ද ගහපු ඇග බද්ද බලු බද්ද වගේ දෙයක්.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මොනවා කරනනද බන්.. වෙන එකක් නැති නිසා පාවිච්චි කරනවා.. නැත්නම් මේ හොර මගුල ලොවෙත් ගන්නේ නෑ.........
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අනිවා. ඔය හොර හැත්ත බිලත් එක්ක පාට පාට කොල එවනව නව පැකෙජයට මරු විමට ක්ශනිකව අමතන්න. අදි වෙගි අනන් මනන් බයිල. පාහරයො මගෙ 512 එකට නැති ලිමිට් එකක් දැම්ම 40එන්. ඉස්සර මුන් කිසි හෙතුවක් නැතුව හිරම කරල දානව වැඩක් කර ගන්න බැරි වෙන්න. එතකොට TRC එකට කොල් කරල හදාගන්න ඔනෙ. SLTබල්ලොන්ට කතා කරාම කියන්නෙ ස්ලො නම් අලුත් එකක් ගන්න කියල :rolleyes: :baffled:. ඔහොම තමා ඔය පර බල්ලො අපෙ රටෙ තිබ්බ ඉන්ටනෙට් නිදහස නැති කරේ. මම නම් තාම 512 එක තමා තියන් ඉන්නෙ. :angry:
    දැන් හැමොටම අන්ලිමිටඩ් කියන එක අමතක වෙලා. ඇත්තටම මෙකත් අර සුද්ද ගහපු ඇග බද්ද බලු බද්ද වගේ දෙයක්.

    සිරා කථාව බන්. මාත් ඔවුන් එක්ක ඉස්සර පට්ට ගේමක් ඇද ගත්තෙ. මමත් උඹ කලා වගෙ වටෙටම කෝල් කරල තමයි ඉස්සර ස්පීඩ් එක හදා ගත්තෙ. ඒත් මම කනෙක්ෂන් එක වෙනස් කලේ නැහැ. මගෙත් තියෙන්නෙ 512
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    මගේ කලින් slt පැකේජ් එක තිබ්බේ...ස්පීඩ් අඩු කරලා 25GB 8mbps කරපු ගමන් මන් connection එක cancel කර මචන්..දැන් ඩයලොග් 8GB RS.650 යන්නේ... simple මචන්.. වැඩ ටික කරගන්න ඒ හොඩටම ඈති.. කවදාහරි ලන්කාවේ unlimited dsl එකක් දුන්න දවසට ගන්නවා..

    අලුත් Package එකක්ද බං?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    real time update wenava dan web family pkg eke usage ip eka reset unata wadak naha bandwidth iwara weddima connection eka reset wei.. (40GB limit eka tiyena pkg eke rule eka new package walatath dala)

    :shocked: meke 25gb pkg kattiya ayyala wage loku pol akuren pora talks & wenda tutorials dunna widihata mata hithuna oka langadima karai kiyala :P :rolleyes:

    anyway 512 eken extra 5gb wage adinna can,bt not gonna post it here how tho ;)
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    too late ban :rofl: august wala me sellama danna ba :frown: :frown: :angry: 1000000% sure
    kattiyage username port ekata bind kareth oka karanna lesi wennama thama. dan eka username ekakin dethenakin simultaneous log wenna ba. single user session ekai thiyenne. data usage eka real time track karanna puluwan kisi aulak nathuwa. limit eka panapu gaman sorry.com thama ubalata :P
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ow slt ekai trc ekai anatha ballo tikak unlimited nodunnath badwidth eka 100G vage karanna puluvan gemak nathuva :angry: Hama user ma eka sare download karanna gaththath slt eke line busy wenne 20% :frown: ponna kalakanni inna ratak salli gevvata service anthimai. ehen peotv eke match eka yaddi ponna adds danava :angry: "laabai, baalai " :oo: mata epa wela tiyenne me rata

    peo walath add danawada machan . dialog tv walanam ten cricket break waladi lankawae add danawa.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    පොඩ්ඩා;15386330 said:
    peo walath add danawada machan . dialog tv walanam ten cricket break waladi lankawae add danawa.
    meketh echcharama thamai, me sare ten sports eke match eka pennanakota slt eka tensport feed eka nathuwa direct feed eka aran unge channel ekak wage ads dadaa match eka pennuwe. first & last ball missing godak welawata
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    :shocked: meke 25gb pkg kattiya ayyala wage loku pol akuren pora talks & wenda tutorials dunna widihata mata hithuna oka langadima karai kiyala :P :rolleyes:

    anyway 512 eken extra 5gb wage adinna can,bt not gonna post it here how tho ;)
    ow ban oya blogs wala ehema daala tiyenne :rofl: gonnu ban mun mahaa

    hehe web family ekenuth puluvan sellamak ekath nathi weida dannaha, 10hour scene eka nemei :D

    kattiyage username port ekata bind kareth oka karanna lesi wennama thama. dan eka username ekakin dethenakin simultaneous log wenna ba. single user session ekai thiyenne. data usage eka real time track karanna puluwan kisi aulak nathuwa. limit eka panapu gaman sorry.com thama ubalata :P
    :(
    :dull: lanka bell gaana wadii ban haiyoo :dull:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    පොඩ්ඩා;15386330 said:
    peo walath add danawada machan . dialog tv walanam ten cricket break waladi lankawae add danawa.

    meketh echcharama thamai, me sare ten sports eke match eka pennanakota slt eka tensport feed eka nathuwa direct feed eka aran unge channel ekak wage ads dadaa match eka pennuwe. first & last ball missing godak welawata
    :angry::angry: ow JAT kiyala logo ekak daala adds puravala first ball eka dammata passe un match eka pennanne