South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1001081_539241769476087_1167346939_n.jpg
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Australia 82/2

    Swann to Khawaja, OUT, full and this one rags away from Khawaja as he prods at the ball - England go up in unison again and Hill gives it! Khawaja looks a bit uncertain and calls for the review. The slo-mo is pretty inconclusive, there's a small sound on the audio but it appears to come before ball passes bat, maybe bat clipping pad; Hot Spot doesn't appear to show anything. They're looking at various angles... here we go then, and Hill raises the finger again! Well, I assume Kumar Dharmasena decided there wasn't enough evidence to overrule the on-field decision but Khawaja looks a little unlucky and Australia have been bitten by DRS again

    අද England v Australia මැච් එකේ Kumar Dharmasena( 3rd umpire) දීපු අවුට් එක දැක්කද

    2wlw.jpg

    පොඩ් එකෙක්ට උනත් මේක බලපුවහම තේරෙනවා අවුට් නෑ කියලා 3rd umpire වෙලා මෙයාට මේක පෙනුනු නැති එක පුදුමේ :angry: මේ සීන් එක නිසා අද DRS ගැන හැමෝම කතා වෙනවා එකෙන් ලංකාටත් චාටර් එක ලංකාවේ umpire කෙනෙක්ට හරියට තීරනයක් දී ගන්න බෑ කියලා :angry::angry:

    අපෝ ඔය යකා මීට කලිනුත් ලොවෙත් නැති අවුට් දීල තියෙනවා. අමු පොට්ටයෙක්. youtube වල ඕන තරම් ඇති ධර්මසේනයගේ ගොන් ආතල්:angry::angry::angry::angry:
    ගොන් වස්සා ගහලා පන්නන්න තියෙන්නේ
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    මේ සීන් එක එංගලන්තේ හැම නිවුස් paper site වල යනවා:no: තව මේක අවස්ථාව ප්‍රයේජනයට අරන් ඉන්දියාවේ උන් ලංකාවට මඩ ගහනවා :angry::angry:

    ඔස්ට්‍රෙලියන් උන්ට වඩා කැ ගහන්නේ අර කැ* වේ* ඉන්ඩ්යන් බල්ලො ටික:frown:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ada match ekata Thirimanna aran nam wadak na. U no 7 wage ne aawath enna wenne. E welawata one quick score karanna puluwan kenek.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි කර තිබේ.

    එම තරග‍ය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේදී ආරම්භවීමට නියමිතය.

    මේ නිසා එහි දොරටුවෙන් ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමක් සිදුනොවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයත‍නයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි.

    පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම්වල අංක 1ක ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකාවත් අංක 6 රැඳී සිටින දකුණු අප්‍රිකාවත් අතර තරගය අද රාත්‍රී 7.00ට පමණ ආරම්භ වීමට නියමිතය.

    දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමත් පෆ් ඩුප්ලෙසිස් දකුණු අප්‍රිකා කණ්ඩායමත් මෙහෙවනු ඇත.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    Paf newei Faf Du Plessis :rofl: nikan lemon paf wage :rofl: :P
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලංකාවෙ ක්‍රිකට් ටිකට් එකක් ගන්න බුදු ගේමක් තියෙන්නෙ. අවසාන මොහොතෙ ගන්න ගියොත් ගන්න වෙන්නෙ ඒ වගේ දෙගුනෙකින් හරි තුන් ගුණෙකින් හරි. වැඩේ කියන්නෙ පොලිසියත් ඉස්සරහදීම මුන් වැඩි ගානට ටිකට් විකුනන එකනෙ.:frown:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලංකාවෙ ක්‍රිකට් ටිකට් එකක් ගන්න බුදු ගේමක් තියෙන්නෙ. අවසාන මොහොතෙ ගන්න ගියොත් ගන්න වෙන්නෙ ඒ වගේ දෙගුනෙකින් හරි තුන් ගුණෙකින් හරි. වැඩේ කියන්නෙ පොලිසියත් ඉස්සරහදීම මුන් වැඩි ගානට ටිකට් විකුනන එකනෙ.:frown:

    :eek:
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    ලංකාවෙ ක්‍රිකට් ටිකට් එකක් ගන්න බුදු ගේමක් තියෙන්නෙ. අවසාන මොහොතෙ ගන්න ගියොත් ගන්න වෙන්නෙ ඒ වගේ දෙගුනෙකින් හරි තුන් ගුණෙකින් හරි. වැඩේ කියන්නෙ පොලිසියත් ඉස්සරහදීම මුන් වැඩි ගානට ටිකට් විකුනන එකනෙ.:frown:

    maligawatte hambayo thama itin..:frown::frown: