EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පට්ට සීන් එක .කොහොමද මූ ඇඳ කොනේ ඉඳල දුවගෙන ඇවිත් ඇඟට පන්නම :lol::lol::lol::lol::rofl::rofl::rofl:

    අර සූර පප්පා කාටුන් එකේ ඒක කතාවක තියෙන්නේ ජිම පප්පා දුවගෙන ඇවිත් ස්විමිං පූල් එකට පනින්නේ....... අන්න ඒ වගේ තියෙයි.... ඇඳ මෙට්ටේ බිම...... රත්නේ මෙට්ටේ උඩ....... නෝනා සිවිලිමේ....... :lol::lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නුවර මැණිකෙලා නැහැ බොල දැන් :growl:

    :growl::growl:

    මේ උබ එක එකාට ජබොක් , බෝබෝක් කියා කියා ඉන්නේ නැතිව තෝ හබක් ගහන්න කලින් ඕක කරලා එකෙක් හදපිය :angry::angry:

    දැන් එතකොට නුවර ඉන්නේ කවුද........?

    මෙච්චර කාලෙකට වාර්ථා වුන රත්නේව හොඳම ලිඳේ දැමිල්ල........... :lol::lol::lol::lol::lol:
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    ඔන්න මමත් ආව හා හා පුරා කියල විවාහ වුනු අය රොක් වෙන නූල පැත්තට.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මම ඔය ත්‍රෙඩ් ඒක කියවන ඒක නැවැත්තුවා........ ඔලුව කැක්කුමයි අරූ කියලා තියෙන එව්වා කියෙව්වම.......
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    දැන් ඉතිං ඌත් සදා දුකේ....... තව ටික දවසක් හැබැයි රස වැටිච්චි ඒවා ගැන ආතල් එකේ ඉඳීවි...... ඊට පස්සේ බඩුම තමා........ :lol:

    :yes:
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    උඹ බැදලද?

    අම්මට උඩු නැතුව නැතුව, මාස 4ක ලස්සන පොඩි කොලු පැටියෙකුත් ඉන්නව මට :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න මමත් ආව හා හා පුරා කියල විවාහ වුනු අය රොක් වෙන නූල පැත්තට.

    සාදරයෙන් පිලිගන්නවා.......... මේ පැත්තේ ආවේ උඹත් අපි වගේ මැරෙනකන්ම සදා අනාථ වුන එකෙක්ද........?

    මේ මතං මේ ත්‍රෙඩ් එකේ හිටපු ගමන් කුණුහරුප කියවෙනවා අපේ එවුන්ට...... උඹට කුණුහරුප ඇහුනොත් දැක්කොත් එව්වා දරාගැනීමේ හැකියාව තියෙනවා නේද.......? PM මොනාහරි ආවොත් EK Married Club එකේ කුණුහරුප කියනවා එහෙ යන්න එපා කියලා එහෙම ගණන් ගන්නෙපා හොඳේ..... :lol:
     
    Status
    Not open for further replies.