ආශ්චයයේ රන් දොර ඇරලා තියෙන්නේ .. ඒවා ඇතුලෙන් පේන දේවල් තමා ඔය .. නාඬා හිටු ඔක්කොමල සංහාරය කරත් කටයි ෆුකයි වහගෙන ඉන්න වෙන්නේ![]()

කියලා වැඩක් නෑ බං...... ඔන්න බලපන්, අද නම් මහ වින්නැහියක් වෙනවා...... මිනිස්සුන්ට මල පැනලා ඉන්නේ...... දෙල්ගොඩ හරියේ ඉදන්ම පාර වහලා....... දවල් වෙනකොට, සියඹලාපේ හරියෙන්ම පාර වහන්න තරම් කේස් එක දරුණු වෙයි වගේ........ 
දෙන්නම ගෙදර නම් ඉතින් 

තරි
60Km + 110Km = 60Km ද හොට්ටෝ...... 
අත්තිවාරම දාලා කූරු ගහනවා එහෙම නෙමෙයි ආයේ